“ඇඳුම මිනිසුනට වටිනාකමක් දෙන්නේ නැත”
ඔයා ජෑම් බලපු කෙනෙක් නම් උඩ වචන ටික මේ වෙනකොටත් අහල ඇති . දැන් ඔයාලා අනිවාර්යෙන් හිතනවා ඇති මම මොකද මිනිස්සුයි ඇදුමයි ගැන කතාවක් පටන් අරන් තියෙන්නෙ කියලා . ඔව් ඔව් හිත වගේම අද කතා කරන්න යන්නේ වස්තරේ ගැන තමයි . ඔය වස්තරේ ගැන කතා කරනකොට ලංකාවේ එක එක කාලවලදී...
විසිඑක්වෙනි ශත වර්ෂයේ මේවලම් අවලම් නොවීමට පෙර හුරුවක්
ඔයා සහ මම , අපි දෙන්නම සමාජ මාධ්‍ය පරිහරණය කරන්නන් . මේ සියවස වෙනකොට පුංචි ළමයගෙ ඉඳන් වැඩිහිටියා දක්වා ස්මාට් ෆෝන් එකක් , ලැප්ටොප් එකක් නුහුරු දෙයක් නෙවෙයි . දකින දකින හැම කෙනාගෙ අතේම සුලභව පාවිච්චි වෙන දේවල් තමයි ඒ . තාක්ෂණික මෙවලම් වල පාවිච්චිය වැඩි වෙනවත් එක්කම සමාජ මාධ්‍ය...
අපයෝජනයේ මහගෙදර
මෙම වසරේ මුල් කාර්තුවේ ළමයින් සම්බන්ධ අපරාධ පැමිණිලි 2800 කට අධික සංඛ්‍යාවක් පොලිසිය ට ලැබී ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි. 2022 වසරේ ළමුන් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් සිද්ධි අසූවට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත. මේවා හුදෙක් අපරාධ පිළිබඳව වාර්තා ලෙස නොසලකා හැරීමට ඇති දත්තයන් නොව වත්මන් පාරිහානික සමාජය පිළිබඳව මනා දර්ශකය...
වෙසක් මහේ වෙනස් කතාවකට සෙට් වෙමුද ?
වෙනස් කිව්වට ඉතිං මේක ටිකක් අලුත් වැඩක් ගැන කතාවක් . මීට සතියකට කලින් මතක ඇතිනේ අපි කතා කළා ස්ටෑන්ඩ් අප් කොමඩි කලාව ගැන . අදත් ලෑස්ති වෙන්නේ ඒ වගේම අලුත් වැඩක් ගැන කතා කරන්න . කොහොමත් ලංකාවේ youth generation එක අලුත් අත්දැකීම් වලට , රිස්ක් එකක් අරගෙන වුණත් අලුත් දෙයක්...
පොත පතට සීමාවූ ජාතියක අදෝනාව
මේක ශ්‍රී ලාංකීය අධ්‍යාපනය, අධ්‍යාපනය වෙනුවෙන් මනුස්සයෙක් විදිහට කරන කැපකිරීම හා ඊට අදාලව වටිනාකමක් ලැබෙනවද කියන කාරණාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක්.මේක එක්තරා රටක සිද්ධ උන සංසිද්ධියක්. මොලේ ආබාධයක් නිසා පීඩා විදිමින් හිටිය පිලීප්ට ඉස්කෝලෙදි ජැක් කියලා හොදම යාලුවෙක් මුන ගැහෙනවා. පිලීප්ගෙ හැසිරීමේ වෙනසත්, අනිත් ලමයින්ට වඩා පීඩාවෙන් ඉන්න බවත් නිසාම ජැක්ට ඕනෙ...
නොදැන counselling කරන්න යන්න එපා !
” සමහරු පරම පවිත්‍ර ක්‍රමයක් ගැන හීන දකිනවා . ඒ කවුරු වුණත් යම් ක්‍රමයකට දැඩි ලෙස ප්‍රේම කිරීම භයානකයි . මොකද … ඒ ක්‍රමයට ලෝකය අනුගත නොවෙන කොට ඔබට කේන්ති යනවා . ” මේ විදියට පවසන්නෙ කැනේඩියානු ලේඛිකාවක් වන නයෝමී ක්ලේන් . වර්තමාන ලංකාව දිහාවට ඇස් යොමු කළොත් ඉහත කියමන...
සේනක බිබිලේ, ඖෂධ මාපියාව සහ සන්තෝසම්
අපගේ වාසනාවට හෝ කරුමයට හෝ වරින්වර මේ රටේ යුගපුරුෂයෝ බිහිවෙති. එසේ බිහිවෙන ඒ මිනිස්සු අකල්හි, අභිරහස් ලෙස මිය යති. 1920 වසරේ බිබිල, බිබිලේ වලව්වේ උපන් සේනක බිබිලේ ඖෂධවේදය පිළිබඳව මෙරට ප්‍රථම මහාචාර්ය වරයා වන අතර 1977 දී ගයනාවේ දී මිය යන්නේ අභිරහස් ලෙසයි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ප්‍රථම සභාපති වූ...