ජනතාවට ව්‍යවස්ථාවෙන් ලැබිල තියෙන අයිතීන් තමයි මේ නැති කරන්නේ
රටේ ජනතාව එකතුවෙලා විශාල විරෝදයක් කරා එය අරගලය කියලා කිවා.එම අරගලයේ ප්‍රතිපලය උයේ ජනතාවගේ බලා පොරෝත්තු සුන්විමක්ය.අවුරුදු 75. පාලනය කරපු පලකයන්ගේ දේශපාලන ක්‍රියාදාමයක පුතඅපලයක් තමයි දකින්නට පුළුවන් උනේ.ඒ නිසා තමයි ජනතාව පෙල ගැසුනේ. මේ වන විට ගෙන එමට නියමිත පනත ඒ වගේ පනතක්. එමගින් රටේ ජනතාවගේ අයිතිවාසිකම් නැතිවි යනු ඇත.එමෙන්ම...
කියන දේ කරන නායකත්වයක් අනාගතයේදී අපිට ලැබේවි කියල අපි බලාපොරොත්තු වෙනවා.
නිතීඥ මධුමාලි ද අල්විස් මේ වන විට භාෂණ, නිදහස් අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය. වැනි ජනතාවගේ අයිතින් යම් පාලනයකට ගැනිමට කටයුතු කරමින් සිටින අතර.නිදහසේ අදහස් ප්‍රකාෂ කිරිම වෙනුවෙන් ඉතාමත් දැඩි නිති පැනවිමට මෙම පනත් මගින් හැකියාවක් ඇති අතර. මිනිමැරුම් සිදුකරන දඩුවමි ලබන පුද්ගලයන්ට පනවා ඇති දඩුවමටත් වඩා දඩුවම්. මෙම පනත් මගින්...
ජිවන අරගලයට නායකත්වය දෙන්න නායකයෙක් බිහිවුනේ නැහැ
මේ මර්දනය රනිල් වික්‍රමසිංහ එදා ඉදන් කරගෙන ආපු දෙයක් එතුමා විවස්තාව හොදට දන්න කෙනෙක් එක හින්දා මොකක් හරි පනත් ගෙනත් ජනතාව හිර කරපු එක තමයි එතුමා කරේ. එක හින්දා වෙනම බලාපොරෝත්තු වෙන්න දෙයක් නැ එතුමා හාමදාම එහෙම තමයි.ජාතික බලවේග වලට ලෝකුම හානිය ගෝඨාභය රාජපක්ෂ කරා. එතුමා අන්තිමට පුස් වෙඩිල්ලක් වුනා....
ලොක් කරලා තියල තියෙන අභ්‍යාස පොත් ටික නොමිලේ දුප්පත් දරුවන්ට බෙදා දෙන්න කියල අපි කියනවා.
අනිවාරයෙන්ම ගුරුවරු විදුහල්පතිවරු,හා දරුවන්ගේ දෙමාපියන් විදිහට මෙම පාලනය ඉවත්කල යුතු අතර.ලංකා විදුහල්පති සංගමය මෙයට ඇපකැප වි කටයුතු කරනු ඇත.එදා සිට මේ දක්වා සටන් කරපු සමාජිකයන් මර්දනය කිරිම තමයි රනිල් රාජපක්ෂ ආණ්ඩුව සිදු කරේ.පාලත් පාලන මැතිවරන තුලින් රටට අවශ්‍ය නායකයා බිහිවිමට තිබුනත් මැතිවරනය නොපවත්වා එය පාලනය කිරිමට මෙම ආණ්ඩුව කටයුතු කරා....
ප්‍රහසනය – හිටගෙන
මට ප්‍රංස නාට්‍ය රචකයෙකු වෙන “Jean-Baptiste Poquelin” හෙවත් “Molière” මොලියේර් ව මතක් වෙනවා. ඔහුගෙන් කෙනෙකු අහනවා රට පාලනය කරන ප්‍රභූ පැලැන්තිය මෙතරම් නිර්ධය ලෙස උපහාසයට ලක්කරමින් නාට්‍ය රචනා කරන්නේ ඇයි කියල, එතකොට මොලියේර් පෙරලා අහනවා “උන්ගැන ඇත්ත කියල, උන්වම උන්ගැන හිනස්සන්න පුළුවන් නම් කොයි තරම් හොඳද කියලා. ලාංකේය කලාව පිළිබඳ...
සෙලන්කාව සහ ඉල්ලන් කෑව නොහොත් සිරි ලංකාව
සෙලන්කාව පැසිපික් සාගරයේ පිහිටි මනරම් එහෙත් මනඃකල්පිත දිවයිනකි. එය සිරි ලංකාව ට සමාන වර්ග කිලෝමීටර් ප්‍රමාණයක් දරණ මුදල් ඒකකය රුපියල් ලෙස භාවිතා කරන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වේ. මෑතකදී සෙලන්කාවේ අපූර්ව සිදුවීමක් සිදුවිය. සෙලන්කාවේ ව්‍යවස්ථාදායකය සදහා නියෝජිතයන් තෝරා පත් කර ගැනීමේ මැතිවරණයේ දී විප්ලවකාරී තරුණ කණ්ඩායමක් තේරි පත්විය. එහෙත් බහුතර බලයක් හිමි...
පසුගාමී විපක්ෂයේ දෘෂ්ටි ඌනතාව සහ පාරිහානික සමාජය
කවුරු කෙසේ තර්ක කළද මෙරට බහුතර ජනතාව ගේ දේශපාලන අවබෝධය ඉතා අවම මට්ටමක පවති.කලින් කලට හමන දේශපාලන සුළි ධාරා වලට හමුවන ඔවුන් ඉබාගාතයේ ගසා ගෙන ගොස් කොහේ හෝ ඇද වැටේ.මෙම දේශපාලන සුළි ධාරා වලින් චූන් වන විරුද්ධ පක්ෂ වල නායකයින් ද තමන් ඉතා ඉක්මනින් බලය ලබා ගන්නා බවට වහසි බස්...
“ඉතින්, ඔබේ බිරිද මොකද කරන්නෙ?”
බිරිදක්, මවක්, ගෘහිනියක් කරනා අත්‍යාවශ්‍ය සේවයට වැටුප් නොලබන කාන්තාවඑක්තරා ආයතනයක ඉහල තනතුරක් දරන පුද්ගලයෙකුට තමන් සේවය කරන ආයතනයේ නිලධාරී නිවසක රාත්‍රී භෝජනයක් සදහා ඇරයුමක් ලැබුණි. මිතුරන්ගේ දැඩි පෙරැත්ත කිරීම් හමුවේ නිලදාරියාට ඔහුගේ බිරිද සාදයට කැදවාගෙන යාමට සිදුවිය. එහිදී අහම්බෙන් හමු උන පාසල් කාලයේ මිතුරෙකු සමග කල කතිකාවත මුලින්ම ඇදී ගියේ...
සිංගල් පේරන්ට් කෙනෙක් කියන්නෙ කවුද
ශ්‍රීලංකා මාතාවගෙ දරුවන්ට ආවේණික පුරුද්දක් තියෙනවා මිත්‍රවරුනි මොන වාතාවරණයක් යටතෙ උන්නත් මීම් පෝස්ටර් එකක් හදල සෝෂල් මීඩියා අප්ලෝඩ් කරන එක . ඒක ඉතිං අධික වර්ෂාව උනත් , යුද්ධයක් උනත් , කොරෝනා උනත් වෙනසක් නෑ . මීම් නම් හැදෙනවා මදි නොකියන්න . ඔය මීම් හැදිල්ලෙ හොඳ නරක ගැන නම් මම කතා...