රෝහල ලඟට ආවහම අහන්න ගනීවි සල්ලි තියෙනවද කියල

රෝහල ලඟට ආවහම අහන්න ගනීවි සල්ලි තියෙනවද කියල

124 views
0

රටේ පවතින තත්වය මත මේ වන විට උද්ධමනය ඇති වි ඇත. එමෙන්ම සෞඛ්‍ය සේවාව තුල ගැටළු විශාල ප්‍රමානයක් ඇත්වි ඇත. එමෙන්ම වෛද්‍යවරුන් 3700ක පමණ ප්‍රමාණයක් මෙරටට අවශ්‍යව තිබුණද සිටින්නේ 2300කට පමණ ආසන්න ප්‍රමාණයක් මෙහිනුත් 480ක පමණ ප්‍රමාණයක් මේ වන ව්ට මෙරටින් පිටව ගොස් ඇත .එම නිසාවෙන් රටේ රෝහල් පද්ධතිය වැසි යාමට පටන්ගෙන ඇති අතර. අනුරාදපුරේ වෛද්‍යපිඨය පවා වැසි යාමට පටන් අරන්. තවස දුෂ්කර පාලාත්වල රෝහල් මේ වන විටත් වැසි යාමට පටන් අරන්බඑමෙන්ම ආණ්ඩුව මේ වන ව්ට නව පනතක් සම්මත කරමින් යනවා රෝහල් තුල ගෙවන වාටිටු ඇති කිරිමට. මෙයි පෙනි යන්නේ ඉදිර්යේදි රෝහල් පුද්ගලිකරනය කිරිමේ අරම්භයක් ලෙසය.රෝහල් පුද්ගලිකරනය කිරිමෙන් හෘද සැත්කමක් සදහා රු ලක්ෂ පහකටත් වඩා වැඩි ව්යදමක් යනු ඇත.රටේ සිටන ජනතාව මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයද දැවැන්ත ගැටළු වලට මුහුණ පා ඇත එම නිසාවෙන් රෝහල් කාර්යමණ්ඩලය වෙත වැටුප් වැඩිවිමක් සිදු කල යුතු අතර එය අඩුම 20000කින්වත් වැඩිවිය යුතුය. තවද මේ වන විට රටේ දරුවන්ගේ අධ්‍යාපනය පිලිබද බිතිකාවත් පටන්ගෙන ඇත. එම ගැටළු සදහාද විසදුම් ලබා දිමට කටයුතු කල යුතුය

තැමිපිට්යේ සුගතානන්ද හිමි.- ඒකාබද්ධ සෞඛ්‍ය  සේවක සංගමය

Your email address will not be published. Required fields are marked *