රට පුරා රෝහල් 80කට ආසන්න ප්‍රමාණයක් අද විරෝධතාවයක
රට පුරා රෝහල් 80කට ආසන්න ප්‍රමාණයක් අද ජනවාරි 23දා දියත් කල, ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ විරෝධතාවය
අසාධාරණ ලෙස බදු පැනවීමට එරෙහිව ලංකා බැංකු සේවක සංගමය පාරට බසී.
ලංකා බැංකු සේවක සංගමයේ ලේකම් ධනංජය සිරිවර්ධන අද ඇරඹි වෘර්තීය සමිති ක්‍රියාමාර්ගය ගැන සඳහන් කරමින් කල සාකච්චාව.
ගර්හාවට ලක්විය යුතු නමුදු, සංස්ථාගත ලාංකීය කාන්තා ශ්‍රම දුර්භාවිතය
කම්කරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සදහා අටෝරාශියක් අණ පනත් අප රටේ පවති. සේවක අර්ථසාධක අරමුදල් පනත , සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් පනත, පාරිතෝෂික පනත ඒවායින් කීපයක් පමණි . මෙම සියලුම අණ පනත් බලගැන්වීමේ යාන්ත්‍රණය සතු වන්නේ කම්කරු දෙපාර්තමේන්තුවට ය. මේ සියලුම අණ පනත් සහ යාන්ත්‍රණ එසේ පැවතියද ආසියාවේ කාන්තා ශ්‍රමය සූරා...
The chaos, I call home
Beyond the chaos I look. Trying to see why this place is home to me. Was it the racist people who kicked stray dogs on their way to the temple, mosque or church? Was it the unclean roads, littered with betel spit, rubbish andelderly parents tossed out of their homes?...
The Tragic Growth of Child Sex Tourism in Sri Lanka
The hotel manager proceeds to list the various tourist attractions and activities available. The tourist discreetly pushes a wad of cash towards the manager, saying he’s interested in ‘other’ extracurricular activities. The hotel manager immediately understands where the foreigner’s interests lay and reaches for the cash. The tourist says that...
ලංකා සංචාරක ව්‍යාපාරයේ අදෘශ්‍යමාන සාපරාධී භාවිතාව, ඇසි දුටු සිද්ධියක් ඇසුරිනි
සංචාරක ක්‍රියාකාරකම් විමසන සංචාරකයෙකුට නමගිය හෝටලයක කළමනාකරුවෙකු විවිධ සංචාරකයින් ආකර්ශිතවූ ස්ථාන සහ ඒවායේ ඇති ක්‍රියාකාරකම් පිලිබඳ ලැයිස්තුවක් ඉදිරිපත් කරයි. සංචාරකයා ඊට අමතරව ‘වෙනත්’ බාහිර ක්‍රියාකාරකම් සඳහා උනන්දුවක් දක්වන බව පවසමින් කිසිවෙකුටත් නොපෙනෙන පරිදි මුදල් තොගයක් කළමනාකරුට අත යටින් පෙන්වයි. මුදල් දුටු සැණින් හෝටල් කළමනාකරු අවශ්‍යතාවය මනාව තේරුම්ගත් බව සංචාරකයාට හගවයි....
“පිරිමි හිංසනය, ස්ත්‍රී හිංසනය මෙන්ම සමාජයේ කතිකාවකට ගත යුතුය”
“පිරිමියෙක් නේද? ලැජ්ජ නැද්ද ඔහොම අඬන්න?”, “පිරිමියෙක් නේද. කොන්ද පණ නැද්ද තීරණයක් ගන්න?”, “කොල්ලෙක් නේද..ගෙයක් දොරක් හදාගෙන,වාහනයක් අරගෙන පිළිවෙළක් වෙන්න ඕනෙ නැද්ද?” ලංකාවෙ ජීවත් වෙන ඕනෙ ම මනුස්සයෙකුට ඔය කියන කතා ටික අහල හොඳට පුරුද්දක් තියෙනව.බොහෝ වෙලාවට කාන්තා හිංසනය ගැන ගිරිය පුප්පගෙන කතා කරන අපේ රටේ ඊට නො දෙවෙනිව සිද්ද...
බදු නැති රටක පායාවිද සූර්යා
ඉතාලියේ සේවය කරන මිතුරකු මෑතක මට කීයේ,තමා සේවය කළ අවන්හලේ හිමිකරු අවන්හල තමාට පවරා විශ්‍රාම ගත් බවයි. අවන්හල් හිමියකු විශ්‍රාම ගැනීම ගැන මගේ විස්මය සන්සිඳුවනු වස් මිතුරා කීයේ, ව්‍යාපාරික ජීවිතය තුළ හිමිකරු ගෙවන ලද බදු මුදල් උපයෝගී කර ගනිමින් ඔහුට රජයෙන් විශ්‍රාම වැටුපක් හිමි වන බවයි. උසස් අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාවට...
කතිරෙන් පස්සේ අපේ වගකීම් ඉවරද?
විවිධ පාලන ක්‍රම අතරින් දැනට පවත්නා හොඳම රාජ්‍ය පාලන ක්‍රමය ලෙස ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමය පිළිගෙන ඇත. බොහෝ රටවල් මෙම ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයට අනුව පාලනය සිදු කරනු ලබයි. ලංකාව ද එම බොහෝ රටවල් වලට අයත් වන රටකි. ප්රජාතන්ත්රවාදී පාලනය යනු මහජනයා විසින් තෝරාගනු ලබන නියෝජිතයින් රාජ්‍ය පාලනය සිදු කරගෙන යාමයි. මෙහිදී...
සොරුන් , දූෂිතයන් සහ මැරයන් යළි රජවන ග්‍රහ මාරුවක්
ගමේ ආණ්ඩුව සාදා ගැනීමට නැවත වරක් මේ රටේ පොදු ජනතාව ට අවස්ථාව උදා වී ඇති බවත් මෙය මේ රටේ ප්රජාතන්ත්රවාදයේ උත්කෘෂ්ඨ සහ සාධනීය පියවරක් බවත් එම නිසා ඡන්දය කටුගා දැමීම ආනන්තරීය පාප කර්මයක් වන බැවින් සුපිරිසිදු ,නොකළැල්,පවිත්‍ර පුද්ගලයන් ගමේ ආණ්ඩුව ට පත් කර යැවීම පොදු ජනතාවගේ යුතුකමක් බවත් දේශපාලන කරලියේ...