කඩුවෙල නගරාධිපති මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ජනතාවට අල්ලස් දීමට යයි!

කඩුවෙල නගරාධිපති මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ජනතාවට අල්ලස් දීමට යයි!

62 views
0

කඩුවෙල නගරාධිපති මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ජනතාවට අල්ලස් දීමට යයි! මෙය වහාම වළක්වන්න! මැතිවරණ කොමිසමට පෙත්සමක්!

කඩුවෙල මහ නගර සභාවේ හෙට පැවත්වීමට නියමිත 59 වන මහා සභා සැසිය තුළින් නගරාධිපතිවරයා හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ගේ සංවර්ධන යෝජනා 105 ක් සඳහා රුපියල් මිලියන 1050 කට ආසන්න මුදලක් යෝජනා අනුමත කර ගැනීමට කටයුතු කරගෙන යයි. මෙය අනුමත කර භාවිතා කිරීම මැතිවරණ පනත උල්ලංඝණය කිරීම පමණක් නොව ජනතාවට අල්ලසක් දීමක් බඳුය. මෙය වහාම වැළැක්වීමට කටයුතු කරන මෙන් ඉදිරිපත් කරන පෙත්සමක් අද 31 දින සවස 1:30 ට රාජගිරියේ මැතිවරණ කාර්යාලයේ දී මැතිවරණ කොමිසම වෙත භාර දුන්නේය.
හිටපු නගරාධිපති ජි.එච්. බුද්ධදාස, කඩුවෙල නාගරික මන්ත්‍රී බෝසෙත් කළහේපතිරණ, නීතිඥ ටියුඩර් පෙරේරා යන මහත්වරුන් මේ සඳහා එක් විය

Your email address will not be published. Required fields are marked *