සිසු සටන් සහ සිසු ගැටුම්
මේ වන විට ආණ්ඩුවට බරපතළ විරෝධතා රැසකට එකවර මුහුණ දෙන්නට සිදුව තිබේ. ඉහළ යන ජීවන වියදම හේතුවෙන් ජනතාවගෙන් කොටසක් නිහඬව කකියන සිතින් යුතුව ආණ්ඩුවට සිතින් ශාප කරමින් සිටිති. තවත් පිරිසක් පන්දම්, විරෝධතා පුවරු රැගෙන වීදි බැස සිටිති. අධික සහ අසාධාරණ බදු බරට එරෙහිව වෘත්තිකයන්, රාජ්‍ය සේවකයන් සහ පෞද්ගලික අංශයේ සේවකයන්...
Sri Lanka’s Freedom of Press is an Illusion
“Freedom of media is paramount to democracy in Sri Lanka,” This is what President Ranil Wickramasinghe stated when asked to comment on the News 1st journalists who were severely injured at the hands of armed forces. What democracy and freedom of media is he referring to? The Sri Lanka many...
අපි හැමවෙලාවෙම හිට ගන්නේ මේ රටේ අම්ම තාත්තගේ පැත්තේ
ගොඩක් අය තමන්ගේ ජනාධිපති පුටුවේ වාඩිවෙන්න සූට් ටික මහගෙන ඉන්නවා, පත්කරලා යවන නියෝජිතයෝ කිසිම විධිහකට ජනතාවට වග කියන්නේ නැහැ.අපි හැමවෙලාවෙම හිට ගන්නේ මේ රටේ අම්ම තාත්තගේ පැත්තේ, සැබෑ වෙනසක් සඳහා අන්තරේ අපි, මේ රටේ පිඩිත ජනතාව එක්ක ඉන්නවා. ~ දනුෂ්ක ~
ප්‍රජාතන්ත්‍රවාදයේ මුලයෝ – “ජනතාවගේ තොරතුරු දැනගැනීමට ඇති අයිතිය”
2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත ට අනුව මහජනතාව ට කිසියම් පොදු ආයතනයක කිසියම් තොරතුරුක් දැනගැනීමට අවශ්‍ය වන්නේ නම් එකී ආයතනයේ තොරතුරු නිලධාරීයා වෙත ලිඛිත ඉල්ලීමක් කර එම තොරතුරු ලබා ගත හැකි ය. අදාළ තොරතුරු ලබා දීමෙන් රටේ ජාතික ආරක්ෂාවට හෝ රටේ යහ පැවැත්ම ට කිසියම් හානියක්...
සරත් ෆොන්සේකා මහත්මයා ඔබ කැමතිද සබජෙන් අයින්වෙලා අරගලකරුවන්ගේ පැත්තට එන්න?
සමාජ මාධ්‍ය අපර මඩ ගහනවා අපි දැන් සරත් ෆොන්සේකාගේ උකුලේ ඉන්නේ කියල. නමුත් කියන්න ඕනේ, ගෝටා ගාව දැනගපු නැති අපි කා ගාවවත් දන ගහන්නේ නැහැ කියන එක.මේ ඉන්න කට්ටිය නිර්පාක්ෂික නම්, මෙම කතිකාව නිර්පාක්ෂික නම්, සබජේ ඉන්න, අද මෙතනට ඇවිත් ඉන්න සරත් ෆොන්සේකා නිර්පාක්ෂිකද? අපි නිර්පාක්ෂිකයි, අපිට ලේබල් ගහන්න එපා...
පොදුජන පෙරමුණේ මන්ත්‍රිීණී ගොවි ජනසේවා ගොඩනැගිල්ලක් බලෙන් අල්ලාගනී…
2023.03.04 වන දින මන්දාරම්නුවර ගල්කඩුල්ල ගොවි සංවිධානය විසින්, මන්දාරම් නුවර ගොවිජන සේවා මධ්‍යස්ථානයට අයත් ගොඩනැගිල්ලක් හගුරන්කෙත ප්‍රාදේශීය සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිීණී වීරසූරිය මුදියන්සේලාගේ පබාවතී මැණිකේ යන අය බදු පදනම මත ලබාගෙන එම බදු ගිවිසුම් කාලය අවසන් වුවද මේ වනතෙක් එම ගොඩනැගිල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයට ලබා නොදීමට එරෙහිව විරෝධතාවයක්...