අනුර කුමාර ප්‍රතිසංස්කරණය කරනවා කිව්වා, අද කෝ ඒ වැව්..?

අනුර කුමාර ප්‍රතිසංස්කරණය කරනවා කිව්වා, අද කෝ ඒ වැව්..?

213 views
0

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීන් 39දෙනාගෙන අද ඉන්නේ 3දෙනයි, අනුර අයින් වුනා, නමුත් ඉතිරි 35දෙනාගේ විශ්‍රාම වැටුප පොදු අරමුදලකට දාල පක්ෂයට අවශ්‍ය මුදල් එකතු කරනවා. මෙය මානව හිමිකම් කඩ කිරීමක්. ඒගොල්ලන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණයක්. මේගොල්ලෝ දැන් චන්දෙ ඉල්ලනවා හදිසියෙවත් මේගොල්ලෝ බලයට ඇවිත් මිනිස්සුන්ගේ විශ්‍රාම වැටුපත් අරමුදලකට දාල මේ ගැන ඇති ජිවත් වෙන්න කියල කිව්වොත් ජනතාව මොකද කරන්නේ?

ලක්මන් ධරමසිරී ජෙවිපේ ගැන කියයි.

~ දමිත් ~

Your email address will not be published. Required fields are marked *