ප්‍රජාතන්ත්‍රවාදයේ මුලයෝ – “ජනතාවගේ තොරතුරු දැනගැනීමට ඇති අයිතිය”

ප්‍රජාතන්ත්‍රවාදයේ මුලයෝ – “ජනතාවගේ තොරතුරු දැනගැනීමට ඇති අයිතිය”

2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත ට අනුව මහජනතාව ට කිසියම් පොදු ආයතනයක කිසියම් තොරතුරුක් දැනගැනීමට අවශ්‍ය වන්නේ නම් එකී ආයතනයේ තොරතුරු නිලධාරීයා වෙත ලිඛිත ඉල්ලීමක් කර එම තොරතුරු ලබා ගත හැකි ය. අදාළ තොරතුරු ලබා දීමෙන් රටේ ජාතික ආරක්ෂාවට හෝ රටේ යහ පැවැත්ම ට කිසියම් හානියක්...

Read more
සරත් ෆොන්සේකා මහත්මයා ඔබ කැමතිද සබජෙන් අයින්වෙලා අරගලකරුවන්ගේ පැත්තට එන්න?

සරත් ෆොන්සේකා මහත්මයා ඔබ කැමතිද සබජෙන් අයින්වෙලා අරගලකරුවන්ගේ පැත්තට එන්න?

සමාජ මාධ්‍ය අපර මඩ ගහනවා අපි දැන් සරත් ෆොන්සේකාගේ උකුලේ ඉන්නේ කියල. නමුත් කියන්න ඕනේ, ගෝටා ගාව දැනගපු නැති අපි කා ගාවවත් දන ගහන්නේ නැහැ කියන එක.මේ ඉන්න කට්ටිය නිර්පාක්ෂික නම්, මෙම කතිකාව නිර්පාක්ෂික නම්, සබජේ ඉන්න, අද මෙතනට ඇවිත් ඉන්න සරත් ෆොන්සේකා නිර්පාක්ෂිකද? අපි නිර්පාක්ෂිකයි, අපිට ලේබල් ගහන්න එපා...

Read more
පොදුජන පෙරමුණේ මන්ත්‍රිීණී ගොවි ජනසේවා ගොඩනැගිල්ලක් බලෙන් අල්ලාගනී…

පොදුජන පෙරමුණේ මන්ත්‍රිීණී ගොවි ජනසේවා ගොඩනැගිල්ලක් බලෙන් අල්ලාගනී…

2023.03.04 වන දින මන්දාරම්නුවර ගල්කඩුල්ල ගොවි සංවිධානය විසින්, මන්දාරම් නුවර ගොවිජන සේවා මධ්‍යස්ථානයට අයත් ගොඩනැගිල්ලක් හගුරන්කෙත ප්‍රාදේශීය සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිීණී වීරසූරිය මුදියන්සේලාගේ පබාවතී මැණිකේ යන අය බදු පදනම මත ලබාගෙන එම බදු ගිවිසුම් කාලය අවසන් වුවද මේ වනතෙක් එම ගොඩනැගිල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයට ලබා නොදීමට එරෙහිව විරෝධතාවයක්...

Read more
උරුමය කරුමය කරගත් දෙමාපියන්…

උරුමය කරුමය කරගත් දෙමාපියන්…

වැස්ස බස් නැවතුමේ ටකරන් වහලය මතට කඩා වැටෙද්දී ඇය වෙව්ලන්නට වූවාය. හිස්බඩේ කෙඳිරිය නොසලකා හරිමින් ඇය ඇගේ දෑත් ඇගේ අපිරිසිදු සාය අතරින් තම උදරයට බර කළාය. බෙහෙතක් ගන්නට තවදුරටත් මුදල් නොමැති ඇය, හන්දිපත් රුදාවේ වේදනාව මදක් අඩු කරගැනීම සඳහා හිටි ඇලයෙන් වෙනත් ඇලයකට හැරුණාය. සීතල කොන්ක්‍රීට් පදිකවේදිකාවේ වැතිර සිටින ඇය,...

Read more
ජනතා හිතකර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කිසිදු ආකාරයකට ප්‍රජාතන්ත්‍රවාදය සමග ගැටෙන්නේ නැත

ජනතා හිතකර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කිසිදු ආකාරයකට ප්‍රජාතන්ත්‍රවාදය සමග ගැටෙන්නේ නැත

ප්‍රජාතන්ත්‍රවාදීව ජනතා ඡංදයෙන් තෝරා සභිකයින් ට ප්‍රජාතන්ත්‍රවාදයට විරෝධ අණ පනත් සම්මත කර ගැනීමට අවකාශයක් නොමැත. ක්‍රිස්තු පූර්ව 507 දී ග්‍රීසියේ ක්ලයිස්තිනස් පළමු වරට  ඩිමොක්‍රටියා  (Demokratia)හෙවත්   “ජනතාවගේ බලය ” යන පාලන ක්‍රමය ලොවට හදුන්වා දුන්නේ ය. මෙහි   අරුත  ජනතාව විසින් ජනතාව උදෙසා ගෙන යන ජනතාව ගේ පාලනය යන්නයි.එය “ප්‍රජාතන්ත්‍රවාදය”ලෙස  නූතන යේ...

Read more
ඒකාධිපති වියරුව පරදවමු !!!

ඒකාධිපති වියරුව පරදවමු !!!

ආයුධ බලයෙන්, පොලිසි සහ හමුදා බලයෙන් ජනතාව යටපත් කළ හැකි බවත් බිය ගැන්වීම තුළින් සහ මරා දැමීම් තුළින් ඔවුන්ගේ ආධිපත්‍ය පවත්වා ගත හැකි බවත්ය. මෙය අද  අලුතින් ඇතිවූ දෙයක් නොව, ලෝක ඉතිහාසය පුරා ජනතාවගේ අයිතීන් යටපත් කළ ඒකාධිපතියන් හෝ පැසිස්ට්වාදීන් ක්‍රියාත්මක වූ ආකාරයයි. නමුත් මෙතෙක් ලෝක ඉතිහාසය තුළ, ලෝකයේ කිසිම...

Read more
වියරු වැටුන විශ්වවිද්යාලීය උප ශාලාධිපති “කුසල්” ගේ නිරුවත හෙළි කරන වසන්ත මුදලිගේ…

වියරු වැටුන විශ්වවිද්යාලීය උප ශාලාධිපති “කුසල්” ගේ නිරුවත හෙළි කරන වසන්ත මුදලිගේ…

රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් 800කට අධික පිරිසකගේ අධ්‍යාපනය කඩා කප්පල් වෙලා. සිසුන්ගේ පස්ස පැත්තට පයින් ගහලා එලියට දාන්න හදන, බීමතින් මන්නයක් අරගෙන කපනවා කියලා කෑගහන වියරු වැටුන විශ්වවිද්යාලීය උප ශාලාධිපති “කුසල්” ගේ නිරුවත හෙළි කරන වසන්ත මුදලිගේ. ~ දමිත් ~

Read more
රිකිල්ලගස්කඩ මූලික රෝහලේ වෛද්‍යවරුන් ,හෙදියන්, කණිෂ්ඨ කාර්ය මණ්ඩලය රජයේ බදු පණතට එරෙහිව විරෝධතාවයක්…

රිකිල්ලගස්කඩ මූලික රෝහලේ වෛද්‍යවරුන් ,හෙදියන්, කණිෂ්ඨ කාර්ය මණ්ඩලය රජයේ බදු පණතට එරෙහිව විරෝධතාවයක්…

2023.03.01.දින පැය 1225 ට රිකිල්ලගස්කඩ මූලික රෝහලේ වෛද්‍යවරුන් ,හෙදියන්, කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු සෙසු සේවකයින් 50  ක් පමණ එක්ව රජයේ බදු පණතට එරෙහිව විරෝධතාවයක්  ආරම්භ කරන ලදි. විරෝධතාවයේ නියැලි පිරිස රිකිල්ලගස්කඩ හේවාහැට මාර්ගය ඔස්සේ විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින්  ගමන් කර  පැය 12 40 ට රෝහලේ පිටුපස දොරටුවෙන් රෝහල තුළට පිවිස...

Read more
ගුරු විදුහල්පතිවරුන් විරෝධතාවක – තෙලිජ්ජවිල

ගුරු විදුහල්පතිවරුන් විරෝධතාවක – තෙලිජ්ජවිල

අනීතික මර්ධනය, අසාධාරණය බදු ප්‍රතිපත්තිය, විශ්‍රාම වැටුප් අහෝසි කොට දායකත්ව විශ්‍රාම වැටුපකට යෑම, දරාගත නොහැකි ජීවන බර, පළාත් පාලන මැතිවරණය පැවැත්වීම, විදුලි බිල දරාගත නොහැකි තත්වයක් ඇතිබව පවසමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානය අද පස්වරුවේ විරෝධතාවක් මාතර තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලය අසලදී පැවැත්විණි.ඒ සදහා තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලයේ හා රාජකීය විද්‍යාලයේ ගුරුවිදුහල්පතිවරුන්...

Read more