අද දින වෘත්තිය සමිති හා ජනතා විමුක්ති පෙරමුණ විසින් බොරැල්ල බස් නැවතුම්පල ඉදිරිපිට සිදු කල ව්රෝධතාවය

අද දින වෘත්තිය සමිති හා ජනතා විමුක්ති පෙරමුණ විසින් බොරැල්ල බස් නැවතුම්පල ඉදිරිපිට සිදු කල ව්රෝධතාවය

48 views
0

තම අයිතින් දිනා ගැනිම සදහා වැඩ කරන ජනතාව අද මහපාරට බසි. අද දින වෘත්තිය සමිති හා ජනතා විමුක්ති පෙරමුණ විසින් බොරැල්ල බස් නැවතුම්පල ඉදිරිපිට සිදු කල ව්රෝධතාවය

රටේ වැඩ කරන ජනතාව බය කිරිමට කටයුතු කරනවා විවිද ගැසට් ගහලා.එම නිසා රටේ ජනතාව මේ සටන් කරන්නේ ඔවුන්ගේ අයිතින් වෙනුවෙන්.මෙම සටන දින තුරු මෙම සටන ක්‍රියාත්මක කරනු ඇත. අද රටේ සියළුම දෙනා තම අයිතින් වෙනුවෙන් මහ පාරට බහින්න සුදානම්

~ දමිත් ~

Your email address will not be published. Required fields are marked *