රට ගොඩ ගන්න මහමගට බට..

රට ගොඩ ගන්න මහමගට බට..

34 වසරකට පෙර මා සිටි නුඹ සමගඑක කාමරේ විපරිත වී ලනු ඇඳක රට ගොඩගන්න හැර වෙනතක් නැහැ අපටකියමින් වින්ද දහදුක් සිර මැදිරි තුල හිරු සඳු එලිය දැක වසරක් වත් නොවියනුඹ ටයරයක ගිනි වැදෙනා දිනය විය දිවිපිදු එවන් දහසක් යව්වනයෝ මැදකරුමෙට ඉතිරිවිය අපි අතලොස්ස අද වසර 34කට පසුවත් යලිත් මමඅප වැන්නවුන්...

Read more
ආගම වෙනුවෙන් පරිසර ශබ්ද දුෂණය ඉවසමුද

ආගම වෙනුවෙන් පරිසර ශබ්ද දුෂණය ඉවසමුද

වෘත්තියෙන්  ඉංජිනේරුවෙක් වන මා,  මහේල ගේ නිවෙසට ගියේ කාර්ය බහුල ජීවිතයෙන් මිදී සුන්දර, නිස්කලංක ගම්බද පරිසරයේ මිහිරියාව, ස්වාභාවික සුළං පොදක සිසිලස, නිහැඬියාව  විඳගන්න. මහේල ගෙ නිවෙස තිබුණේ, සුන්දර ගල්තලාවක් මත පිහිටි  පන්සලකට මායිම්ව. ” මොකක්ද මහේල අර පුවරුවෙ තේරුම?”  නිසල සුවය විඳගන්න හිතාන පන්සල් බිමට ගොඩ වෙද්දි දැක්ක පුවරුව පෙන්නලා...

Read more
අපේද කියන්න නොදන්නා හමුදාවේ පොලු හරඹය.

අපේද කියන්න නොදන්නා හමුදාවේ පොලු හරඹය.

“ජිවිත තර්ජනයක් පිලිබද දැනුවත් කිරීම” පසුගිය හත්වෙනිදා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගින් පැවැත්වූ උද්ඝෝෂණයට පහර දීම සඳහා පොලු රැගෙන පැමිණි හමුදාව හමුදා මාධ්‍ය ප්‍රකාශක තුමා ඒ කවුද යන වග නොදන්නා බව පැවැසුවා.නමුත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන සසික දිසානායක හට ලද වීඩියෝ පට , ඡායාරූප...

Read more
පුදුම වෙන්න දෙයක් නැහැ මේ ඉන්නේ ජේ ආර් ගේ බෑණා.

පුදුම වෙන්න දෙයක් නැහැ මේ ඉන්නේ ජේ ආර් ගේ බෑණා.

අපිට මතකයි 88/89 භීෂණකාරී තත්වය මෙයා මර්ධනය කලේ කොහොමද කියල, එම් ඩි ආර් අතුල. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යසේවා වෘත්තිය සමිති සම්මේලනයේ ලේකම් ~ දමිත් තරංග ~

Read more
දේශපාලන මතිමතාන්තර නැතිව අප සැවොම එකතුවෙන්න ඕනි.

දේශපාලන මතිමතාන්තර නැතිව අප සැවොම එකතුවෙන්න ඕනි.

මේ ප්‍රශ්ණය විසඳගන්න ජනබලය හැර වෙන කිසිම විධිහක් නැහැ, දම්මික සංජිව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ~ දමිත් තරංග ~

Read more
කුරුඳු ගොවීන්ගේ ලේ උරාබොන අතරමැදි මාෆියාව

කුරුඳු ගොවීන්ගේ ලේ උරාබොන අතරමැදි මාෆියාව

කුරුදු අතරමැදි ව්‍යාපාරික මාෆියාවට එරෙහිව රටවටා සිටිනා කුරුදු ගොවීන් නිෂ්පාදකයෝ එක්ව අද දහවල් අකුරැස්ස නගර මධ්‍යයේදී විරෝධතාවක් පැවැත්වූහ. මේ අහිංසක අපේ මිනිසුන්ගේ හඩ රටට පාර්ලිමේන්තුවට ගෙනියන්න දුක්විදින අහිංසක මිනිසුන්ගේ ප්‍රශ්න විශදන්න සියලුම දෙනා මැදිහත් වෙන්න සුදුසු නියාමනයක් කර වැඩපිළිවෙළක් හදන්න අපේ ඉල්ලීම. ඩොලර් ගේන අපනයනය භෝගයක් වූ කුරුදු මාෆියාව මැඩලීමට...

Read more
දරුවන් වැදීමත් වරදක් වූ සමාජයක්

දරුවන් වැදීමත් වරදක් වූ සමාජයක්

දුම්රියක වැසිකිළියක බිලිඳකු දමා ගිය පුවත මේ දිනවල ජනමාධ්‍ය වල සහ සමාජයේ දැඩි අවධානයට  ලක්ව තිබේ. දරුවාගේ මව වයස විසි හයක තරුණියකයි කියති. දරුවාගේ පියා ද සම වයසේ තරුණයෙකි. වයස විසිහය යනු විවාහයට සුදුසු වයසේ දෙන්නා ම පසුවන්නන් බැවින් දරුවකු ලැබෙන්නට සිටිය දීත් ඔවුන් විවාහ නොවීමට  හේතු තිබිය යුතුය. තරුණිය...

Read more