ජනවරමක් නැතිව ආපු පාලකයෙක් ජනවරමකට ඉඩ දෙන්නේ නැහැ

ජනවරමක් නැතිව ආපු පාලකයෙක් ජනවරමකට ඉඩ දෙන්නේ නැහැ

82 views
0

ව්‍යවස්ථාවේ තියෙන සිදුරු අතරින් රිංගලා ජනාධිපති වුනාම එයා දන්නවා එයාට ජනතාවගේ කැමැත්තක් නැහැයි කියල. ඒ නිසා තමයි මැතිවරණ සිතියම අකුලන්න හදන්නේ.

ආචාර්‍යය සුසන්ත කොඩිතුවක්කු

~ දනුෂ්ක ~

Your email address will not be published. Required fields are marked *