පිලිපීනයේ මාකෝස් ට 25000ක ඇමරිකන් හමුදාවක් ඉඳලත් බැරිවුනා ජනතාවගේ නැගිටීම වලක්වන්න

පිලිපීනයේ මාකෝස් ට 25000ක ඇමරිකන් හමුදාවක් ඉඳලත් බැරිවුනා ජනතාවගේ නැගිටීම වලක්වන්න

121 views
0

පිලිපීනයේ මාකෝස් ට 25000ක ඇමරිකන් හමුදාවක් ඉඳලත් බැරිවුනා ජනතාවගේ නැගිටීම වලක්වන්න.ඉන්දියාවෙන් හම්බ වෙච්ච ඩොලර් බිලියන 5ට මොනවා වුනාද කියල දන්නේ නැහැ මේ ඩොලර් බිලියන 2.9ක් අරගෙන මේගොල්ලන්ට හැරෙන්නවත් විදිහක් නැහැ. ණය ගන්නවා කියන්නේ අඬන්න ඕන ප්‍රශ්නයක්. පුද්ගල චරිත එක්ක නෙවෙයි රට කෙරෙන්න ඕන, වැඩ පිළිවෙලක් තියෙන්න ඕන. පහුගිය අවුරුදු 74ටම වැඩපිළිවෙලක් තිබුනේ නැහැ නේ. වැඩ පිළිවෙලක් තියෙන පක්ෂක් එක්ක තමයි අපි ඉස්සරහට වැඩ කරන්න ඕන.

තිලක් සුමන සමරසිංහ- මැනින් පොදු සමිතියේ උප ලේකම්

~දමිත් ~

Your email address will not be published. Required fields are marked *