වසන්ත මුදලිගේ ඇතුලු පිරිස අත් අඩංගුවට ගෙන බොරු චෝදනා නඟමින් පොදු දේපල පනතින් රඳවාතබාගැනීමේ කුමන්ත්‍රණයක් !

වසන්ත මුදලිගේ ඇතුලු පිරිස අත් අඩංගුවට ගෙන බොරු චෝදනා නඟමින් පොදු දේපල පනතින් රඳවාතබාගැනීමේ කුමන්ත්‍රණයක් !

මේ සඳහා වෘත්තීය සමිති,බහුජන සංවිධාන,සිවිල් ක්‍රියාකාරීන් ඒකාබද්ධවී ගනු ලබන මාධ්‍ය හමුව ඊයේ සවස (26)දවල් 2 ට ගුරුමැදුර පරිශ්‍රයේ පැවැත්විණි. ~ දනුෂ්ක ~

Read more
ජාජබ විරෝධතාවට පොලිසියෙන් කඳුළු ගෑස් ජාජබ විරෝධයට එක් වූ 20ක් රෝහලට

ජාජබ විරෝධතාවට පොලිසියෙන් කඳුළු ගෑස් ජාජබ විරෝධයට එක් වූ 20ක් රෝහලට

මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජනබලවේගය ඊයේ (26) සංවිධානය කළ විරෝධතාවට යුනියන් පෙදෙස දී පොලිසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළේය. මෙම විරෝධතාවට ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. ජාතික ජනබලවේගයේ විරෝධතා රැළිය ට එල්ලවූ ප්‍රහාරයකින් පුද්ගලයන් විස්සකට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ජාතික රෝහල වෙත...

Read more
ජල බිල්පත වැඩි කරන්න යනවා, විදුලිබිල් වැඩිකලා. මහින්ද අගමැති වුනයි කියල මේ ආර්ථික ප්‍රශ්නෙට විසඳුම් නැහැ.

ජල බිල්පත වැඩි කරන්න යනවා, විදුලිබිල් වැඩිකලා. මහින්ද අගමැති වුනයි කියල මේ ආර්ථික ප්‍රශ්නෙට විසඳුම් නැහැ.

ජනාධිපති තුමා කිව්වා විශාලම බොරුව තමයි අපි චන්දය කල්දාන්න කිව්වා කියන එක. අපි අහනවා කව්ද එයාට එහෙම කිව්වේ කියල?ජල බිල්පත වැඩි කරන්න යනවා, විදුලිබිල් වැඩිකලා. මහින්ද අගමැති වුනයි කියල මේ ආර්ථික ප්‍රශ්නෙට විසඳුම් නැහැ. ~ දමිත් ~

Read more
සියලුම දේශපාලන කණ්ඩායම් සෙල්ලං කරන්නේ එකම ටියුන් එකකට – එකම විසඳුම අරගලය විතරයි!

සියලුම දේශපාලන කණ්ඩායම් සෙල්ලං කරන්නේ එකම ටියුන් එකකට – එකම විසඳුම අරගලය විතරයි!

ලාභ කඳු ගොඩගහණ මේ ක්‍රමය වෙනස් කරන්න ඕනි. ඒක කරන්න පුළුවන් එකම ක්‍රමය සමාජවාදය විතරයි. ජනතාව අතර ඉඳන් ඕනෑම පරිත්‍යාගයක් කරන්න අපි ලෑස්තියි. විධායක ක්‍රමය වෙනස් කරන ප්‍රතිපත්තියක් හරහා, මෙම බදු ක්‍රමය වෙනස් කරන ජනතාවට හිතකර ක්‍රමයක් සඳහා අපි සියලු දෙනාම ඒක රාශි වෙමු. ~ දමිත් ~

Read more
තාක්ෂණයේ කොන්ටම් දියුණුවත් සමග අන්තර්ජාලය භාවිතයේදී  ළමා පරපුර සුරක්ෂිතද? 

තාක්ෂණයේ කොන්ටම් දියුණුවත් සමග අන්තර්ජාලය භාවිතයේදී  ළමා පරපුර සුරක්ෂිතද? 

අන්තර්ජාලය තුල ළමයා නිවැරැදි ලෙස යොමු කිරීම අපගේ කාර්යකි. ළමුන් හට අන්තර්ජාලය භාවිත කිරීමට දැනුම තිබුණ ද එය ආරක්ෂාකාරී ලෙස භාවිත කරන්නේ කෙසේද යන්න අප පසක් කළ යුතුමය. දියුණු වන තාක්ෂණය හමුවේ අන්තර්ජාල ගැටලු ද දිනෙන් දින ඉහළ යයි. ඒ සඳහා ස්ථීර විසඳුමක් නොමැති අතර නව තාක්ෂණයන් හමුවේ වත්මන් ළමයින්...

Read more
අධිබලැති සන්නිවේදන කුලුනු හේතුවෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙ පැවත්මට ඇති වන දැඩි හානිය

අධිබලැති සන්නිවේදන කුලුනු හේතුවෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙ පැවත්මට ඇති වන දැඩි හානිය

නිසි ප්‍රමතියකින් හා නිවැරිදි සමික්ෂණයකින් තොරව අධිබලැති සන්නිවේදන කුලුනු ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසල ඉදිකිරීම හේතුවෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙ පැවත්මට ඇති වන දැඩි හානිය පිලිබද මාධ්‍ය සාකච්ඡාව.  ~ දනුෂ්ක ~

Read more
කංචන විජේසේකර අමාත්‍යවරයා සහ IOC ශ්‍රී ලංකාවේ ප්‍රධානියා අතර රහසිගත හමුවක්.

කංචන විජේසේකර අමාත්‍යවරයා සහ IOC ශ්‍රී ලංකාවේ ප්‍රධානියා අතර රහසිගත හමුවක්.

කංචන විජේසේකර අමාත්‍යවරයා සහ IOC ශ්‍රී ලංකාවේ ප්‍රධානියා අතර රහසිගත හමුවක්.තවත් මෙගා ඩීල් එකක්ද? මගෙන් රටට සංවිධානයේ මාධ්‍ය හමුව ~ දනුෂ්ක ~

Read more