සිනමා සහ ටෙලිනාට්‍යය කර් මාන්තයේ ලිංගික සූරාකෑම
සිනමාව හෝ ටෙලිනාට්‍යය පිළිබඳව කතා කරන විට වාණිජ සහ කලාත්මක ලෙස කොටස් දෙකකට වර්ගීකරණය කර කලාත්මක ටෙලිනාට්‍යය සහ කලාත්මක සිනමා කෘති පිළිබඳව ඇගයීම්, ප්‍රශස්ති සහ සම්මාන උළෙල පැවැතිවීමට විවිධ සංවිධාන සහ ආයතන උත්සුක වී ඇත. එහිදී නළු-නිළියන් ගේ රංගන කුශලතාවය සම්බන්ධව සම්මාන සහ ප්‍රශස්ති වැනුම් දැකිය හැක . එහෙත් අප...
විමධ්‍යගත බලය විධායකය අතට ගත් කොමසාරිස් පාලනය
විමධ්‍යගත බලය විධායකය අතට ගත් කොමසාරිස් පාලනයමෙරට පළාත් පාලන ආයතන 340ක නිල කාලය මාර්තු 19න් අවසන් විය. පළාත් පාලන ආයතනවල නිල කාලය වසරහතරකි. නිල කාලය අවසන් වී පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුව තිබුණේ වසරකට පෙරය. තවත් අමතරවසරක් එම ආයතන, ඇමැති බලතල උපයෝගී කර ගනිමින් පවත්වා ගෙන යනු ලැබීය. ඒ හේතුවෙන්...
දිළින්දා, දිළිඳු ආර්ථිකය හා හිඟන්නා
වතුර යට බෝලයක් සඟවා තැබිය නොහැකි සේ රුපියල ඩොලරය ට මුවා කර ස්වයං වින්දනයක් ලබා ගත නොහැකිය. අල්ලා ගෙන සිටින තාක් ඩොලරයට සාපේක්ෂව රුපියල වර්ධනය වන හැඩක් පෙන්නුම් කළ ද එය කාගේ කාගේත් හිත රවට්ටවා ගැනීමක් පමණි. රුපියලේ වර්ධනය කොතෙක් ද කියතහොත් ලයිට් බිල දෙගුණ තෙගුණ වී දැනටමත් ගේ දොරින්...
තමන් කැමති පාලකයෙක් තෝරාගන්න ජනතාවට බලය දෙන්න, නැතිනම් තත්වය බරපතලවෙයි
~ ලං වි ම විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් ~ දමිත්
විරෝදෙ විරෝදේ පින් කිං ගේ විරෝදේ
අයි ඇම් ඇෆ් ඩොලර් මල්ල ගැන සභාවේ කළ පාරට්ටු කතාව අවසානයේ ගෙදර එන අතර පින් කිං මහතා ගේ ජංගමයා, අපේක්ෂා රෝහලේ ලෙඩුන් බෙහෙත් ඉල්ලන්නා සේ නොනැවතිල්ලේ හඬන්නට පටන්ගත්තේය. ” අයිසේ කවුද බලනව!” පින් කිං මහතා බොඩි ගාඩ් කොල්ලාට ජංගමයා දික්කළේය. “සර් මේ මෛත්‍රී….!” “පොළොන්නරුවෙ නම් මම මීටිමක කියනවා” ” සර්,...
අරගලය, වම සහ දකුණට මැදිවූ ජාතික ජන බලවේගය
පලාත් පාලන මැතිවරණය පිළිබඳව මෙතෙක් නිශ්චිත තීරණයක් නොමැති වුවත් ජාතික ජන බලවේගය මැතිවරණය සදහා වන සිය ප්‍රචාරක යාන්ත්‍රණය තව දුරටත් ශක්තිමත් කරමින් පවති. දෘශ්‍යමාන කරුණු වලින් කිව හැක්කේ ජාතික ජන බලවේගය මෙතෙක් පැවති සාම්ප්‍රදායික දේශපාලන කදවුරු දෙකම සොලවා ඇති බවයි .හැත්තෑ වසරකට ආසන්න කාලයක් තිස්සේ පැවති තට්ටුමාරු දේශපාලනය මේරටේ බහුතර...