තමන් කැමති පාලකයෙක් තෝරාගන්න ජනතාවට බලය දෙන්න, නැතිනම් තත්වය බරපතලවෙයි
~ ලං වි ම විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් ~ දමිත්
විරෝදෙ විරෝදේ පින් කිං ගේ විරෝදේ
අයි ඇම් ඇෆ් ඩොලර් මල්ල ගැන සභාවේ කළ පාරට්ටු කතාව අවසානයේ ගෙදර එන අතර පින් කිං මහතා ගේ ජංගමයා, අපේක්ෂා රෝහලේ ලෙඩුන් බෙහෙත් ඉල්ලන්නා සේ නොනැවතිල්ලේ හඬන්නට පටන්ගත්තේය. ” අයිසේ කවුද බලනව!” පින් කිං මහතා බොඩි ගාඩ් කොල්ලාට ජංගමයා දික්කළේය. “සර් මේ මෛත්‍රී….!” “පොළොන්නරුවෙ නම් මම මීටිමක කියනවා” ” සර්,...
අරගලය, වම සහ දකුණට මැදිවූ ජාතික ජන බලවේගය
පලාත් පාලන මැතිවරණය පිළිබඳව මෙතෙක් නිශ්චිත තීරණයක් නොමැති වුවත් ජාතික ජන බලවේගය මැතිවරණය සදහා වන සිය ප්‍රචාරක යාන්ත්‍රණය තව දුරටත් ශක්තිමත් කරමින් පවති. දෘශ්‍යමාන කරුණු වලින් කිව හැක්කේ ජාතික ජන බලවේගය මෙතෙක් පැවති සාම්ප්‍රදායික දේශපාලන කදවුරු දෙකම සොලවා ඇති බවයි .හැත්තෑ වසරකට ආසන්න කාලයක් තිස්සේ පැවති තට්ටුමාරු දේශපාලනය මේරටේ බහුතර...
පිලිපීනයේ මාකෝස් ට 25000ක ඇමරිකන් හමුදාවක් ඉඳලත් බැරිවුනා ජනතාවගේ නැගිටීම වලක්වන්න
පිලිපීනයේ මාකෝස් ට 25000ක ඇමරිකන් හමුදාවක් ඉඳලත් බැරිවුනා ජනතාවගේ නැගිටීම වලක්වන්න.ඉන්දියාවෙන් හම්බ වෙච්ච ඩොලර් බිලියන 5ට මොනවා වුනාද කියල දන්නේ නැහැ මේ ඩොලර් බිලියන 2.9ක් අරගෙන මේගොල්ලන්ට හැරෙන්නවත් විදිහක් නැහැ. ණය ගන්නවා කියන්නේ අඬන්න ඕන ප්‍රශ්නයක්. පුද්ගල චරිත එක්ක නෙවෙයි රට කෙරෙන්න ඕන, වැඩ පිළිවෙලක් තියෙන්න ඕන. පහුගිය අවුරුදු 74ටම...
ජනවරමක් නැතිව ආපු පාලකයෙක් ජනවරමකට ඉඩ දෙන්නේ නැහැ
ව්‍යවස්ථාවේ තියෙන සිදුරු අතරින් රිංගලා ජනාධිපති වුනාම එයා දන්නවා එයාට ජනතාවගේ කැමැත්තක් නැහැයි කියල. ඒ නිසා තමයි මැතිවරණ සිතියම අකුලන්න හදන්නේ. ආචාර්‍යය සුසන්ත කොඩිතුවක්කු ~ දනුෂ්ක ~
නීතිය ඉටුකිරීමට මිස දුෂණය කිරීමට නොවේ
පළාත් පාලන මැතිවරණය සඳහා වෙන් කළ මුදල් රඳවා තබා ගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය, මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. පළාත් පාලන මැතිවරණයට අදාළ එම අතුරු තහනම් නියෝගය ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන්ගේ ක්‍රියා කලාපය පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීමක් වශයෙන් සලකන ලෙස ආණ්ඩු...
අමනුස්ස බලවේග සහ මනෝව්‍යාධි
සංඛ පෙරේරා කියන්නෙ වැදගත් ව්‍යාපාරිකයෙක්. ඔහු ධනයෙන් වගේම මනුස්සකමෙනුත් ධනවත් තිදරු පියෙක්. සංඛ මේ විදිහට අවුරුදු දහයකට අධික කාලයක් තමන්ගෙ ව්‍යාපාර වල හිනිපෙත්තටම යමින් සිටි යුගයක එකදිගට ආපු කරදර තොගයක් එක්ක, ව්‍යාපාරයට අදාල රථ වාහන එකින් එක විකුණා ඒ මුදල් විනාස කරන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවේ ව්‍යාපාරයට අයිති වෙලා...