ලංකාව ගොඩගන්නේ කොහොමද?
හැමතැනම දුෂණය, ලොකු එකාගෙන පටන්ගෙන පාරේ වාහනවලට ටිකට් කඩන අය දක්වා දුෂණය.මේ සිද්ධිය සිදුවුනේ ගෝල්ෆේස් එකේ බයිසිකල් පාක් කරන තැන.වාහනය නවත්තපු ගමන් ලඟට දුවගෙන ඇවිත් රුපියල් 100ක් අරගෙන පැයකට රුපියල් 20ක් කියල ගහල තියෙන ටිකට් එකක් දෙන “නගර සභාවේ” කියන මිනිස්සු ළඟ හැඳුනුම්පතක් වත් නැහැ. සමහරු ටිකට් දෙන්නේවත් නැහැ. රජයට...
අනීතික නියෝග වල වලංගුභාවයක් තිබේ ද ?
1971 වසරේ අප්‍රේල් කැරැල්ල සමයේ කතරගම ප්‍රදේශයේ තරුණියක් වූ ප්‍රේමවතී මනම්පේරි අමානුෂික ලෙස දස වධදී මරා දැමු පුවත බොහෝ දෙනාගේ මතකයේ ඇත .එවකට පැවති ශ්‍රී ලංකා -සමසමාජ-කොමියුනිස්ට් තුන් හවුල් සමගි පෙරමුණ ආණ්ඩුව ඊලඟ මැතිවරණයෙන් පරාජයට පත් වීමට එක් හේතුවක් වූයේ ද මෙම මනම්පේරි ඝාතනය යි.එම ඝාතනය පිළිබඳව වගකීම සම්පුර්ණයෙන්ම බැර...
කාටත් දිය නොහැකි, එහෙත් ස්ථාපිත කලයුතු මානව හිමිකම්
මානව හිමිකම් යනු මේ දිනවල නිතර අසන්නට ලැබෙන වචන දෙකකි. කනගාටුවට කරුණ ඒ වචන දෙකට සමගාමීව අසන්නට ලැබෙන්නේ, ආරක්ෂා වීම හෝ ආරක්ෂා කිරීම යන්න නොව කඩ කිරීම හෝ කඩ වීම බව පෙනීමය. මානව හිමිකම් පිළිබඳ හෝ මානව හිමිකම් වල වටිනාකම සම්බන්ධයෙන් මෙරට ජනතාවට අවබෝධයක් තිබේ ද යනු ද ගැටලුවකි. මහින්ද...
ස්ත්‍රීවාදය හා කාන්තා දින සැමරැම
ස්ත්‍රීවාදය (Feminism) යනු හුදෙක්ම වාදය ඉක්මවා යන භාවාර්ථ ඇති කරන චින්තාවකි; එසේම ස්ත්‍රි පුරුෂ භාවය නොසලකා සියලු මිනිසුන් එක හා සමානයයි යනුවෙන් ඇති කරගන්නා හැඟීමයි. පීතෘ මූලික සමාජය තුළ කාන්තාවට ආගමික සාමාජීය දේශපාලනික අයිතිය යම් සීමාවකට පත් ඇති බවට මානව ඉතිහාසය ආරම්භයේ සිට අද දක්වා ම ගැටෙන මතවාදයකි. එම නිසා...
කාලයක් තිස්සේ බදු ගෙවලත් අද අපිට සමාන පහසුකම් ලැබිල නැහැ
එම් ඩි ආර් අතුල. ප්රජාතන්ත්රවාදී රාජයසේවා වෘත්තිය සමිති සම්මේලනයේ ලේකම් ~ දමිත් ~
අරගලයෙන් තමයි මේ රටේ සැබෑ මිනිස්සුන්ගේ දැවෙන ප්‍රශ්න ටික එලියට ආවේ
අරගලයෙන් අපට දීපු පණිවිඩයක් තියෙනවා. එකියන්නේ මෙරටේ ප්‍රධාන දේශපාලන පකාශ්, ජවිපෙ හෝ වේවා පෙරටුගාමීන් හෝ වේවා නිර්පාක්ෂික අරගලයට මුවාවෙලා ඔවුන්ට පුළුවන් වුනේ නැහැ, ඔවුන් සතුව න්‍යාය පත්‍රයක් තිබුනේ නැහැ මේ රටේ දේශපාලන බලය ලබා ගැනීමට. එක නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා බලයට පත්වුණේ. නමුත් ගෝඨාභය රාජපක්ෂ කියන විධිහට, මේ රටේ...
ජනතා විමුක්ති පෙරමුණේ මහ නඩුවේ 43 වන සාක්ෂිකරු.
සමාජවාදී රජයක් යටතේ කානු හෝදනවා, ධනවාදී රජයක් යටතේ මට අගමැතිකමවත් එපා එහෙම තමයි රෝහණ සහෝදරයා කිව්වේ.මම කැමතියි අනුර කුමාර මහත්තයා සමග වාදෙකට එන්න. ඕන වෙලාවක ලැස්ති කරන්න. කොමිනිස් ප්රකාශනයේ පැහැදිලිවම ලියල තියෙනවා, සකල දේශවාසී නිර්ධනයනි සමගි වෙව් කියල. මෙයා දැන් කියනවා අපි කැටයක් ගත්තේ නැහැ, අපි ප්‍රජාතන්ත්‍රවාදිව යන්නේ, එකක් මම...
අනුර කුමාර ප්‍රතිසංස්කරණය කරනවා කිව්වා, අද කෝ ඒ වැව්..?
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීන් 39දෙනාගෙන අද ඉන්නේ 3දෙනයි, අනුර අයින් වුනා, නමුත් ඉතිරි 35දෙනාගේ විශ්‍රාම වැටුප පොදු අරමුදලකට දාල පක්ෂයට අවශ්‍ය මුදල් එකතු කරනවා. මෙය මානව හිමිකම් කඩ කිරීමක්. ඒගොල්ලන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණයක්. මේගොල්ලෝ දැන් චන්දෙ ඉල්ලනවා හදිසියෙවත් මේගොල්ලෝ බලයට ඇවිත් මිනිස්සුන්ගේ විශ්‍රාම වැටුපත් අරමුදලකට දාල මේ ගැන ඇති ජිවත්...