සොරකම දුෂණය “ජානගත”වූ පරිහානික ලාංකීය සමාජය

සොරකම දුෂණය “ජානගත”වූ පරිහානික ලාංකීය සමාජය

කාලාන්තරයක් තිස්සේ දේශපාලනය සමග ඈදුණු හොරකම ,වංචාව හා දූෂණය නිසා දේශපාලකයින් යනු දූෂිතයන් යන්න මෙරට ජනවිඥානයේ පතුලටම කිදා බැස ඇති ආප්තයකි.මෙකී මතවාදය ජනප්‍රිය  මතවාදයක් වන අතර එය සෑම දේශපාලනඥනයකුටම  ආදේශ කළ හැකි නියතයකි යන්න තරයේ අදහන පිරිසක් ද වේ.දූෂිත දේශපාලන භූමීකාවන් තුළ ජනතාව එසේ ඇදහීම සම්බන්ධව ජනතාව ට චෝදනා කළ...

Read more
නීතියේ හෘද සාක්ෂිය තවමත් ස්පන්දනය වෙමින් පවතී

නීතියේ හෘද සාක්ෂිය තවමත් ස්පන්දනය වෙමින් පවතී

වසර තුනක් පුරාවට පැවතුන නඩු කටයුතු වල සන්ධිස්ථානයක් සනිහිටුහන් කරමින් මුලික අයිතිවාසිකම් පෙත්සම් දොළහක් සම්බන්ධයෙන්  ගොනුකර තිබු පාස්කු ඉරු දින බෝමබ් පිපිරීමේ සිද්ධියේ වින්දිතයන්ට වන්දි ලබා දෙන මෙන් පෙත්සම් වලින් නම් කල විත්ති කරුවන්ට 12 ජනවාරී 2023, එනම් ඊයේ ශේෂ්ඨාධිකරණය නඩු තීන්දුවක් ලබා දෙන ලදී. මේ නඩු තීන්දුව ඉතිහාසගත වන්නේ...

Read more
අලියයි පොහොට්ටුවයි එකට කැන්වසින්

අලියයි පොහොට්ටුවයි එකට කැන්වසින්

දේශපාලනයේදී ස්ථිර සතුරන් හෝ මිතුරන් නොමැති බව සනාත කරමින් මෙවරත් පළාත් පාලන ආයතන 340 ක් සඳහා මන්ත්‍රී වරුන් පත් කර ගැනීමට මැතිවරණයට එක්ව තරඟ කරන්නට 2023.01.10. දින පොදු ජන එක්සත් පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය තීරණය කරන ලදී, මාතෘකාවට අනුව මේ පක්ෂ දේශපාලනය වෙනුවෙන් ඇති උන වෛරී සිතුවිලි නිසා ජීවිතයෙන් ...

Read more
චන්දයකට පෙර ජනතාවගේ අධ්‍යාත්මය ඇවිස්සීමේ ජඩ ලාංකීය දේශපාලනය

චන්දයකට පෙර ජනතාවගේ අධ්‍යාත්මය ඇවිස්සීමේ ජඩ ලාංකීය දේශපාලනය

වාද විවාද රැසක් මැද පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා  භාර ගැනීමේ දිනය ලබන 18 වන දා සිට ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසා ඇත. පෙබරවාරී 18 වනදා සිට 21 වන දා දහවල් 12 දක්වා මෙම නාම යෝජනා භාර ගැනීම සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභා සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා...

Read more
මල්ල බදා ගැනීමට කලින් ලිහා බැලීම නොහොත් – Living Together

මල්ල බදා ගැනීමට කලින් ලිහා බැලීම නොහොත් – Living Together

Living together සංකල්පය එහෙමත් නැත්නම් එක්ව වාසය කිරීම යන කාරණාව සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර විරෝධී අර්ථකථන ඉදිරිපත් වෙන කාලයක පළවෙනි ලිපියෙන් ම මේ සංකල්පය ගැන කතා කරන්න හිතුණේ එය කතා කළ යුතු ම මාතෘකාවක් බව හැඟී ගිය නිසා. මොකද්ද මේ living together කියන්නෙ..? නීත්‍යානුකූලව විවාහ වීමට කලින් යුවලක් එක වහලක් යට...

Read more
දියුණු ධනවාදී ලෝකය සහ පසුගාමී ලාංකික අධ්‍යාපනයේ භාවිතය

දියුණු ධනවාදී ලෝකය සහ පසුගාමී ලාංකික අධ්‍යාපනයේ භාවිතය

දියුණු ධනවාදී ලෝකය සහ පසුගාමී ලාංකික අධ්‍යාපනයේ භාවිතය පින්ලන්තය,ජපානය,දකුණු කොරියාව,ඩෙන්මාර්කය,රුසියාව,නොර්වේ,එක්සත් රාජධානිය,ඊශ්‍රායෙලය,ස්වීඩනය,හොංකොං,නෙදර්ලන්තය,ජර්මනිය,චීනය,සිංගප්පූරුව,පෘතුගාලය,හංගේරියාව,එස්තෝවේනියාව,ප්‍රංශය,එක්සත් ජනපදය. ඉහත දක්වා ඇති රට වල් වල නම් කියවද්දී මැවෙන මනෝරූපක අතර ප්‍රධානම දේ වන්නේ දියුණු ජීවන තත්වයයි,එහිදී සමාජීය මෙන්ම ආර්ථික අතින්ද වත්පොසත් කමක් ඇති ඔව්න් ලෝකයේ අධ්‍යාපන රටාවන් ඉතා ප්‍රශස්ථ මට්ටමට පවත්වා ගෙන යන අනුපිලිවෙලට මා විසින් ඉදිරිපත්...

Read more
ස්වෞත්තම ලිංගික ෆැන්ටසිය සහ ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන දිශානතිය.

ස්වෞත්තම ලිංගික ෆැන්ටසිය සහ ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන දිශානතිය.

ලාංකීය දේසපාලන මඩ ගොහොරුවේ නරකාදියේ පතුලේ නූතන තාක්ෂණික අදියුරුවම සමඟ පැසවන්නේ එකිනෙකාගේ අවිනීත විකෘති කාමාශාවන්ය,මේවා මේ බඩ ගෙඩි දේසපාලුවන්ගේ සකසුරුවමක් හෝ පරිස්සමක් නැති කමින් සමාජය වෙත නිර්වස්ත්‍ර වන්නේ තවත් එදිරිවාදී දෑතකිනි,එතැන් පටන් අදාළ පුද්ගලයාගේ දේශපාලන හා සමාජ රාමුව සී සී කඩ කොට බිමට සමතලා කර දමන්නේ ජන අප්‍රසාදය වඩා වර්ධනය...

Read more
රුසියානු -යුක්‍රේන යුද්ධය සහ එහි බලපෑම

රුසියානු -යුක්‍රේන යුද්ධය සහ එහි බලපෑම

ජෝන් රීඩ් ගේ “ලොව හෙල්ලු දස දවස “කෘතිය කියවා උද්දාමයට පත්ව සිටි ලෝකයේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව ට ඉතා අශුභදායක ආරංචියක් අනූවේ දශකයේ ආරම්භයේදී  ලැබුණි .ඒ  සෝවියට් සංගමයේ බිඳ වැටීම පිළිබඳ පුවතයි. බටහිර අධිරාජ්‍යවාදයේ මන දොල සපුරාලමින් මිහායිල් ගොර්බචොප් ක්‍රියාත්මක කළ පෙරොස්ත්‍රොයිකා ප්‍රතිසංස්කරණ නිසා සෝවියට් සංගමය කැබලි වලට කැඩී විසුරිනි. බටහිර...

Read more
සයිබර් අවදාන ගණිකාව සහ සේපාල අමරසිංහ සලකුණ

සයිබර් අවදාන ගණිකාව සහ සේපාල අමරසිංහ සලකුණ

මානව ප්‍රවාහය ශාරීරිකව පරිණාමය වන අතරම මානසිකව අනුවර්තනය වීම නිතැතින්ම සිදු වන කරුණකි,එහිදි නිර්මාණාත්මක චින්තනයක් සහිත අතලොස්සක් මිනිසුන් ලෝකයට මහා සොයාගැනීම සහ ඒ වටා සමාජ මූලයන් සහ සම්බන්ධ සංස්කෘතියක් ගොඩ නැංවීමට පුරෝගාමී විය, මේ සදහා අපට ඇති ජීවමාන රූපකය බොදුනු සංස්කෘතියයි, එහිදී බුදු රඳුන් සහ දර්ශනය කරණ කොට ගෙන සියළුම...

Read more
ඉන්දියාවේ සමාජීයය හා ආර්ථික පිබිදීම

ඉන්දියාවේ සමාජීයය හා ආර්ථික පිබිදීම

ජවහර්ලාල් නේරු මැරුණේ වයස අවුරුදු 74 දී හාට් ඇටෑක් එකකින්,එයාගේ දුව ඉන්දිරාට වෙඩිතියලා මැරුවේ වයස අවුරුදු 66 දී,එයාගෙත් පුතා රජීව් ගාන්ධිට බෝම්බ ගහලා මැරුවේ වයස අවුරුදු 46 දී, රජීව්ගේ පුතා රහූල් ගාන්ධිට දැන් වයස අවුරුදු 52 යි,මිනිහගේ වාසනාවට මිනිහා ඉන්දියාවේ නායකයා උනේ නැහැ….. රජීව් ගාන්ධි මැරුවේ 1991 දී, ඊට පස්සේ...

Read more