නැවතත් සැබෑ වම(ජනතා බලය) පරාජය කිරීමේ ප්‍රතිගාමී වෑයමක්

නැවතත් සැබෑ වම(ජනතා බලය) පරාජය කිරීමේ ප්‍රතිගාමී වෑයමක්

නැවතත් සැබෑ වම (ජනතා බලය) පරාජය කිරීමේ ප්‍රතිගාමී වෑයමක් මීට දවස් දෙකතුනකට කලින් ඉරාජ් සහ දිලිත් ජයවීර අතර පැවතුන සම්මුඛ සාකච්චාවක වැඩසටහනක් යූටියුබ් මාධ්‍ය හරහා මුදාහැරල තිබ්බා . දුමක් නගින්න ගින්නක් තියෙන්නම ඕන කියනවා වගේ ඒ වීඩියෝ එක බලපු ඕනම කෙනෙක්ට එහි යටි අරමුණක් තියෙනවාමයි කියන එක පැහැදිලි වෙන්න ඇති....

Read more
වතුකරයේ ජනතා හඬ…

වතුකරයේ ජනතා හඬ…

2023.01.25 අද දින පැය 10.45 ට පමන දෙනියාය වතුකරයේ හඩ නැමැති සංවිධානයේ ඇන්ටන් නවතයියා සහ ඇන්ටන් මුතුකුමාරන් යනදෙදෙනා සමග තවත් පුද්ගලයන් 08 දෙනෙකු පමන2003 වර්ෂයේ සිදුවු නායයැමි හා ගමිවතුර අපදාවෙන් පසු මාතර දිස්ත්‍රියේ දෙනියාය ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු නිරාකරනය කර ගැනිමට සංදේශයක් භාරදිම සදහා ගාලුමෝදර වන් ⁣ගෝල්ෆේස් එක ඉදිරිපිටට පැමින සිටි...

Read more
IMF ආවට පස්සේ බදු වැඩි කරලා තියෙනවා…

IMF ආවට පස්සේ බදු වැඩි කරලා තියෙනවා…

රන්ජිත් නිවාඩ් කබ්රාල් ගේ IMF කතාව. මම ශ්‍රී ලංකාවට ලැදි කෙනෙක්. එනිසා ශ්‍රී ලංකාවට අපහසු දෙයක් වෙනවනම් මම එකට කැමති නැහැ. බලන්න IMF ආවට පස්සේ බදු වැඩි කරලා තියෙනවා, කියන්න ඔය ගොල්ලෝ කැමතිද ඒකට ?

Read more
වසන්ත මුදලිගේ ඇතුළු 75දෙනෙක් අද කොටුව මහේස්ත්‍රාත් උසාවියට

වසන්ත මුදලිගේ ඇතුළු 75දෙනෙක් අද කොටුව මහේස්ත්‍රාත් උසාවියට

ත්‍රස්ත පනත යටතේ සිරගතකර ඇති වසන්ත මුදලිගේ ඇතුළු 75දෙනෙක් අද ජනවාරි 25දා කොටුව මහේස්ත්‍රාත් උසාවියට කැඳවා තිබුණා. එලෙස කැඳවා තිබුනේ ජනාධිපති මන්දිරයට ඇතුලත්වීමේ නඩුවේ සැකකරුවන් ලෙසයි. වසන්ත මුදලිගේ මෙම නඩුවේ 73වෙනි සැකකරු ලෙස නම් කර තිබුනා. ඒ අතරඅන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පිරිසක් අසාධාරණ ලෙස අත්අඩංගුවට ගත් වසන්ත...

Read more