වතුකරයේ ජනතා හඬ…

වතුකරයේ ජනතා හඬ…

110 views
0

2023.01.25 අද දින පැය 10.45 ට පමන දෙනියාය වතුකරයේ හඩ නැමැති සංවිධානයේ ඇන්ටන් නවතයියා සහ ඇන්ටන් මුතුකුමාරන් යනදෙදෙනා සමග තවත් පුද්ගලයන් 08 දෙනෙකු පමන2003 වර්ෂයේ සිදුවු නායයැමි හා ගමිවතුර අපදාවෙන් පසු මාතර දිස්ත්‍රියේ දෙනියාය ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු නිරාකරනය කර ගැනිමට සංදේශයක් භාරදිම සදහා ගාලුමෝදර වන් ⁣ගෝල්ෆේස් එක ඉදිරිපිටට පැමින සිටි අතර පොලිසිය මැදිහත්වි මෙම පිරිස සංදේශය භාරදිම සදහා ජනාධිපති ලේකමි කාර්‍යාලය වෙත යොමු කරතිබුණි.

Your email address will not be published. Required fields are marked *