මේ අවුලට, මම කියන්නේ මගේ ගෙදර කියල

මේ අවුලට, මම කියන්නේ මගේ ගෙදර කියල

මේ අවුලට, මම කියන්නේ මගේ ගෙදර කියල. අවුලෙන් එහාට මං බැලුවොත්, ඇයි මම මෙහේට මගේ ගෙදර කියල කියන්නේ? පන්සලට පල්ලියට යන අතරේ අයාලේ යන බල්ලන්ට පයින් ගැසූ ජාතිවාදී මිනිස්සු නිසාවත් ද? එහෙම නැතිනම් බුලත් කෙල ගැසූ අපිරිසිදු වූ මාර්ගද? කැලි කසල මෙන් දරුවන් විසින් එලියට ඇද දැමු වයෝවෘද්ධවූ අසරණ දෙමාපියන්...

Read more
කැකුළු ළමා සිත් වල අපේක්ෂා ඇති කර නැති කරන “මවුවරුන්ගේ විභාගය”

කැකුළු ළමා සිත් වල අපේක්ෂා ඇති කර නැති කරන “මවුවරුන්ගේ විභාගය”

පහ වසර  ශිෂ්‍යත්ව විභාගය, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිඳුන්ගේ නිදහස් අධ්‍යාපන පනතේ ප්‍රතිඵලයකි. අඩු ආදායම්ලාභී පවුල්වල, ඉගෙනීමට දක්ෂතා ඇති දරුවන්ට, අධ්‍යාපනය කරගෙන යෑම සඳහා ආණ්ඩුවෙන් මූල්‍යමය ආධාරයක් ලබා දීම මේ විභාගයේ එක් අරමුණක් විය. අනෙක් අරමුණ වූයේ ඒ දරුවන්ට මධ්‍ය මහා විද්‍යාලවල අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව සලසා දීමය. එම අවස්ථාව අද...

Read more
සන්ධාන ගතවීම ජනතාව පෙළීමට නම්, කල්ලිය තවත් පිල්ලියකි

සන්ධාන ගතවීම ජනතාව පෙළීමට නම්, කල්ලිය තවත් පිල්ලියකි

පළාත් පාලන මැතිවරණය නො පැවැත්වීමට හෝ අවම වශයෙන් එය මද කාලයකින් වත් කල් දමා ගන්නට හෝ ආණ්ඩුව ගත් සියලු උත්සාහ ව්‍යර්ථ වී ඇති බව පෙනේ. එහෙයින්  නියමිත පරිදි මැතිවරණය නියම කළ දිනයට පැවැත්වෙනු ඇති බව මේ වන විට අනුමාන කරන්නට හැකියාව තිබේ. එසේම, ඉදිරි මැතිවරණයේ දී ඡන්දදායකයන් ඉදිරියට පිල්ලි සහ...

Read more
රටම අඳුරු කළ කලු ජනවාරි සැමරුම

රටම අඳුරු කළ කලු ජනවාරි සැමරුම

ඊයේ කොළඹ මහාදේවී උද්‍යානය අසලදී පැවැත්වුණු අතුරුදහන්වූ සහ දැමූ මාධ්‍යවේදීන් සැමරුම.

Read more
#යළිනොලියමි සමඟ යළි උඩ ආ බුද්ධිමය දේපල ව්‍යාජ PDF ජාවාරම

#යළිනොලියමි සමඟ යළි උඩ ආ බුද්ධිමය දේපල ව්‍යාජ PDF ජාවාරම

ෆේස්බුක් ට්විටර් සමාජ මාධ්‍ය වල සැරිසැරූ ඕනම කෙනෙක්ට මේ වෙනකොට ඔය හොර pdf කතන්දරය ඇහැගැටිලා තියෙන්නමඕන. #යළිනොලියමි හෑෂ්ටෑග් එකකින් කර්තෘවරුන් සහ පාඨකයන් විශාල ප්‍රමාණයක් මෙම හොර pdf ජාවාරමට විරෝධය දක්වලා තිබ්බත් ඔබ දකින්න ඇති. යම් යම් අය විවිධාකාරයේ නිර්වචන ‘යළිනොලියමි’ හෑෂ්ටැග් එක සම්බන්ධවත් ඉදිරිපත් කරල තිබ්බ.ඒක නෙවෙයි මේ ප්‍රශ්නයට විසදුම...

Read more
රනිල්, මාමා ගිය පාරේ යමින් චන්ද අපේක්ෂකයින් අත්අඩංගුවට ගැනීම අරඹා ඇත.

රනිල්, මාමා ගිය පාරේ යමින් චන්ද අපේක්ෂකයින් අත්අඩංගුවට ගැනීම අරඹා ඇත.

සියලුම මානව අයිතීන් උල්ලංඝණය කිරීමට එරෙහිව ජනතා අයිතීන් වෙනුවෙන් දිවැසේ අපි බැඳී සිටින්නෙමු. අරගලයේ සහ සිවිල් සංවිධාන වලින් පුංචි චන්දයට ඉදිරිපත් වීම සදහා ඇතිකරගත් ‘වෙනස’ සංධානයේ මහරගම කණ්ඩායම් නායක සහ අපේක්ශක වසන්ත ජයකොඩිගේ භාශනයේ නිදහස අහිමි කරමින් රහස් පොලිස් අත්අඩංගුවට ගෙන රදවා තබාගැනීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීම 2023-01-27...

Read more
ලංකාවේ විදුලිය ජනනයේ<strong>, </strong>පරිපාලනයේ හා බෙදාහැරීමේ මාෆියාව

ලංකාවේ විදුලිය ජනනයේ, පරිපාලනයේ හා බෙදාහැරීමේ මාෆියාව

අපොස උසස් පෙළ විභාගය ට පිළිතුරු සපයන දරුවන් ට අඛණ්ඩව විදුලිය සැපයීම අපොහොසත් වූ රාජ්‍යයක පුරවැසියන් වන අපට අප ගැන වාගාඩම්බරයක් ඇති වන්නේ නම් එය අතිශය හාස්‍යජනක ය.වසර හැත්තෑ පහක් තිස්සේ අප විසින් උපයා ගත් අස්වැන්නේ එක් කොටසක් වන්නේ විදුලි අර්බුදය යි.විදුලි බල ඌනතාවය විදුලි බල අර්බුදයක් දක්වා උග්‍ර වන...

Read more
බාලදක්ෂ සේවය ව්‍යාපාරයක් කරගත් අනුරාධපුර දිසාවේ ලොකු පුටු…

බාලදක්ෂ සේවය ව්‍යාපාරයක් කරගත් අනුරාධපුර දිසාවේ ලොකු පුටු…

බාලදක්ෂ ව්‍යාපාරයේ ඈත අතිතයකට උරුමකම් කියන අනුරාධපුර දිසාවේ බාලදක්ෂ ව්‍යාපාරය ස්වර්නමය යුග ගණණාවක් තිබුණි. 1948 වර්ෂයේ අනුරාධපුර බාලදක්ෂ ව්‍යාපාරය වෙනම දිසාවක් ලෙස තුන්මෝදර රටේ මහතා විසින් ආරම්භ කරමින් 2017 වර්ෂය දක්වා සිටි බාලදක්ෂ කොමසාරිස්වරුන් විශාල දරු පරපුරක් යහමගට සේම ජනාධිපති බාලදක්ෂයින් ලෙස මේ දැයට බිහිකර ඇත.   නමුත් ඒ නිලයේ වටිනාකම...

Read more
දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයෙන් සිතාසි.

දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයෙන් සිතාසි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේ තිබූ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ වරදට ආධාර අනුබල දුන් බවට නිගමනය කරමින් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලබන පෙබරවාරි මස 16 අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නොතිසි නිකුත් කළේය. ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ...

Read more