වීදුරු කුඩුවක හිද හෙළුවෙන් වනන ආණ්ඩුව

වීදුරු කුඩුවක හිද හෙළුවෙන් වනන ආණ්ඩුව

ආණ්ඩුව අතීත කතා මතක් කරන්නට පටන් ගෙන තිබේ. ආසන්නතම නිදසුන, ට්‍රාන්ස්ෆෝමර් ගිනි තැබූ අඳුරු යුගයේත් දරුවන් සාර්ථකව විභාගයට මුහුණ දුන් බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පසුගිය දා මහනුවර දී කීම ය.  1971 කැරැල්ල හේතුවෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගය වසරකින් කල් ගිය බව ද හේ වැඩි දුරටත් කියා තිබිණ. ඇමැති මනූෂ...

Read more
සංගීත ප්‍රසංගයේදී වැටී තිබු රත්තරං බ්‍රේස්ලට් එකට සිදුවූයේ කුමක්ද?

සංගීත ප්‍රසංගයේදී වැටී තිබු රත්තරං බ්‍රේස්ලට් එකට සිදුවූයේ කුමක්ද?

ගල්නෑව මහවැලි ක්‍රිඩාංගනයේ දී 2022 සැප්තැම්බර් හා ඔක්තෝම්බර්  මස අවුරා ලංකා සංගීත ප්‍රසංගයක් හා සැණකෙලියක් ඉතා උත්කර්ෂවත් අන්දමින්  පැවතුණි. මෙහි සංවිධානයට ශක්තියක් වීමට රාත්‍රි කාලයේ සංදර්ශනයෙන් පසු  දිවා කාලයේ එම සංදර්ශන භූමියේ අපවිත්‍ර වී ඇති කැලි කසල ඉවත් කිරීමට ගල්නෑව මධ්‍ය මහා විද්‍යාලයේ බාලදක්ෂයින් යොදාගෙන සිටි මේ පිළිබද බව අදහස්...

Read more
කඩුවෙල නගරාධිපති මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ජනතාවට අල්ලස් දීමට යයි!

කඩුවෙල නගරාධිපති මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ජනතාවට අල්ලස් දීමට යයි!

කඩුවෙල නගරාධිපති මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ජනතාවට අල්ලස් දීමට යයි! මෙය වහාම වළක්වන්න! මැතිවරණ කොමිසමට පෙත්සමක්! කඩුවෙල මහ නගර සභාවේ හෙට පැවත්වීමට නියමිත 59 වන මහා සභා සැසිය තුළින් නගරාධිපතිවරයා හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ගේ සංවර්ධන යෝජනා 105 ක් සඳහා රුපියල් මිලියන 1050 කට ආසන්න මුදලක් යෝජනා අනුමත කර ගැනීමට කටයුතු...

Read more
මිට සුළු මොහොතකට ප්‍රථම වසන්ත මුදලිගේ නිදොස්කොට නිදහස් කරන ලදී.

මිට සුළු මොහොතකට ප්‍රථම වසන්ත මුදලිගේ නිදොස්කොට නිදහස් කරන ලදී.

ත්‍රස්ත පනත යටතේ රදවාගෙන සිටි වසන්ත මුදලිගේ අලුත්කඩේ අංක 01 ප්‍රධාන මහේස්ත්‍රාත්තුමා විසින් මීට සුලු මොහොතකට පෙර නිදොස්කොට නිදහස් කරන තිබෙනවා. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ නඩු පැවරීමට තරම් සාක්ෂි ඔහුට එරෙහිව ඉදිරිපත් වී නොමැති නිසා අදාල චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලෙස අද(31) නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්තුමා විසින් නියෝග කර තිබෙනවා...

Read more
පුංචි චන්දයේ ප්‍රතිපලය මෙතෙක් නොවී විරු බල පෙරලියක් විය යුතුය

පුංචි චන්දයේ ප්‍රතිපලය මෙතෙක් නොවී විරු බල පෙරලියක් විය යුතුය

හැත්තෑ හතර වසරක මෙරට දේශපාලනය රටට ශාපයක් වී තිබේ. ඒ සඳහා තර්කයක් නැත. මැරයෝ මදාවියෝ දේශපාලනයට පිවිස සිටිති. නූගත්හු හා තක්කඩියෝ දේශපාලනයට පිවිස සිටිති. එසේ පිවිස ඔවුහු මදාවිකම, මැරකම, නූගත්කම හා තක්කඩිකම ප්‍රදර්ශනය කළා මිස අන් කිසිවක් නොකළහ. මෙහි  තාර්කික ප්‍රතිඵලය වූයේ ‘225ම එපා’ යනුවෙන් විරෝධතාත්මක සටන් පාඨයක් නිර්මාණය වීමය....

Read more
මූලික ළමා අයිතිවාසිකම් සපුරන්නවත් ශ්‍රී ලංකාවට පුලුවන් ද ?

මූලික ළමා අයිතිවාසිකම් සපුරන්නවත් ශ්‍රී ලංකාවට පුලුවන් ද ?

පාසල් උපකරණ වල මිල 300% කින් ඉහළට ! පාසල් දරුවන්ගේ දෙමාපියන් හඬා වැටෙයි , පාසල් උපකරණ මිල අධික ලෙස ඉහළට ! අභ්‍යාස පොත් හා ලිපි ද්‍රව්‍ය මිල අහස උසට ! මෙ විදියට උඩින් සටහන් කලේ ප්‍රවෘති සිරස්තල කීපයක් . ඇත්තටම අද කතා කරන්න වුවමනාය කියල මට හිතුනෙත් ඔය ගැන ....

Read more
උසස්පෙළට අඛණ්ඩව විදුලිය ලබාදීමේ එකඟතාවය කඩ කළ ලංවිමයට එරෙහි නීතිමය පියවර ?

උසස්පෙළට අඛණ්ඩව විදුලිය ලබාදීමේ එකඟතාවය කඩ කළ ලංවිමයට එරෙහි නීතිමය පියවර ?

උසස්පෙළට අඛණ්ඩව විදුලිය ලබාදීමේ එකඟතාවය කඩ කළ ලංවිමයට එරෙහි නීතිමය පියවර නොගන්නේ ඇයි? මේ උත්සාහ කරන්නේ උසස්පෙළ සිසුන්ගේ අනාගතය සමග සෙල්ලම් කරමින් විදුලි බිල වැඩි කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරගැනීමටයි! 43 සේනාංකය මානව හිමිකම් කොමිසමට එයි! උසස් පෙළ දින 18 තුළ විදුලිබලය නිපදවීම සඳහා අවශ්‍යවන්නේ අමතර දිනකට අමතර ගිගාවොට් පැය...

Read more
රනිල් රාජපක්ෂ අශුද්ධ ආණ්ඩුවේ අසාධාරණ බදු පනත හකුලා ගනු – වරාය ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය

රනිල් රාජපක්ෂ අශුද්ධ ආණ්ඩුවේ අසාධාරණ බදු පනත හකුලා ගනු – වරාය ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය

වරාය ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය විසින් රනිල් රාජපක්ෂ අශුද්ධ ආණ්ඩුවේ අසාධාරණ බදු පනත හකුලා ගනු යන තේමාව යටතේ විරෝධතාවයක් වරාය අධිකාරියේ 03වන පිවිසුම් දොරටුව ඉදිරිපිටදි ආරම්භ කර කාන් ඔරලෝසු කනුව අසලට පැමින මට්ටක්කුලිය මාර්ගය ඔරලෝසු කනුව අසලින් සමිිපුුර්ණයෙන්ම වසා ඇත.

Read more
වසන්ත මුදලිගේ වෙනුවෙන් මහජනතාවගේ “හෘදසාක්ෂිය -දිවුරුම් ප්‍රකාශන” නීතිපති දෙපාර්තුමේන්තුවට භාර දීම.

වසන්ත මුදලිගේ වෙනුවෙන් මහජනතාවගේ “හෘදසාක්ෂිය -දිවුරුම් ප්‍රකාශන” නීතිපති දෙපාර්තුමේන්තුවට භාර දීම.

මහජන අරගලයේ සාමාජිකයෙක් වූ වසන්ත මුදලිගේව PTA නම් මිලේච්ච නීතිය යටතේ රදවා ගනීමට විරෝධය දක්වමින්, ඔහුව වහාම නිදහස් කරන ලෙස බල කරමින් දිවයින පුරා අත්සන් කෙරුනු දිවුරුම් ප්‍රකාශන 12 000 කට අධික ප්‍රමාණය නීතිපති දෙපාර්තුමේන්තුව ට භාර දීම අද දිනයේදී සිදු කෙරිණ.

Read more
ණය නැති ආර්ථිකයක් ගොඩනැඟීම තම අරමුණ බව ජනාධිපති අනුරාධපුර දී කියයි

ණය නැති ආර්ථිකයක් ගොඩනැඟීම තම අරමුණ බව ජනාධිපති අනුරාධපුර දී කියයි

අනුරාධපුර රාජධානී සමයේ ණය ලබා නොගෙන ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟුවා සේ ඉදිරි වසර 05-10 තුළදී කිසිවෙකුට යටත් නොවී අභිමානයෙන් ජීවත්විය හැකි ණය නැති ආර්ථිකයක් ගොඩනැඟීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා (28) පස්වරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධි මහ මළුවේදී පැවැති පුණ්‍යෝත්සවය අමතමින් පවසා ඇත. රටේ අදායම් තත්ත්වය ස්ථාවර වී ආර්ථික...

Read more