වසන්ත මුදලිගේ විසින් පවත්වන ලද ප්‍රථම මාධ්‍ය හමුව.

වසන්ත මුදලිගේ විසින් පවත්වන ලද ප්‍රථම මාධ්‍ය හමුව.

87 views
0

ජනතාවගේ ප්‍රශ්න නිසයි අරගලයක් ඇති වුනේ මහජන බලය ඉස්සරහා සියල්ල යටයි කියන එක තහවුරු කලා බොරු චෝදනා එල්ලකරලා අපිව හිර කෙරුවා තිරපිටපතේ තිබුනේ මෙහෙම නිදහස් කරන්න නෙමෙයි පුලුවන්නම් ඝාතනය කරන්න දහස්ගනනක් කරපු අරගලයක් නිසා හා අධිකරනය දුන් ඓතිහාසික නඩු තීන්දුව නිසා නිදහස් කරන්න උනා

පෑලියගොඩ විශේශ ඒකකයක් විසින් තමා මාව අතඩංගුවට ගත්තා, පැහැදිලිකිරීමක් නැතිව පෑලියගොඩ පොලීසියේ හංගගෙන හිටියා එතනින් එඩේරමුල්ලට අරන් ගියා ඒස්පී මගේ පැත්තට තුවක්කුවක් හරවලා විජේවීරට වෙච්ච දේ මතකද කියලා අපිට ඕන උබව මරන්න නමුත් තියෙන තත්වය නිසා එහෙම කරන්න බැරි නිසා අවුරුදු දෙකක් විතර ඇදල වරෙන් මහින්ද විලෝලආරච්චි ඒස්පී කිව්වා.

පස්සේ වෙරලබඩ පොලීසියේ පොලිස් ක්වාටස් එකක බිම් මහලේ කලුවර කාබරයක තිබ්බා

පස්සේ නවගමුව දේවාලය අසල ගග අසල පාලු තැනක තියාගෙන කාටද කෝල් එකකට ගත්තා අදාල තැනට ආවා

Your email address will not be published. Required fields are marked *