පොලීසිය කළ පහරදීම් වලට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මානව හිමිකම් කොමිසමට පැමිණිලි…

පොලීසිය කළ පහරදීම් වලට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මානව හිමිකම් කොමිසමට පැමිණිලි…

78 views
0

පෙබ 23 අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විරෝධතාවයේදී පොලීසිය කළ පහරදීම් වලට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිලි ගොනු කිරීම අද (28) උදේ සිදු කරන ලදී.

~ දනුෂ්ක ~

Your email address will not be published. Required fields are marked *