නිදහස සමරන්න රුපියල් මිලියන 200ක් වියදම් කරන්න නිදහස දුන්නේ කව්ද?
රටේ ජනතාවට ජීවත්වීමට ආහාර බෙහෙත් නොමැති අවස්ථාවක රුපියල් මිලියන 200(ලක්ෂ 2000)වියදම් කර නිදහස් දිනය පැවැත්වීම පිළිබඳ විරෝධය දැක්වීම හා එම මුදල් වියදම් කරන ආකාරය ලිඛිතව ලබා ගැනීම සඳහා 2023/01/26 දින උදේ 9.45 රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශයට අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කමන්ත...
නැවතත් සැබෑ වම(ජනතා බලය) පරාජය කිරීමේ ප්‍රතිගාමී වෑයමක්
නැවතත් සැබෑ වම (ජනතා බලය) පරාජය කිරීමේ ප්‍රතිගාමී වෑයමක් මීට දවස් දෙකතුනකට කලින් ඉරාජ් සහ දිලිත් ජයවීර අතර පැවතුන සම්මුඛ සාකච්චාවක වැඩසටහනක් යූටියුබ් මාධ්‍ය හරහා මුදාහැරල තිබ්බා . දුමක් නගින්න ගින්නක් තියෙන්නම ඕන කියනවා වගේ ඒ වීඩියෝ එක බලපු ඕනම කෙනෙක්ට එහි යටි අරමුණක් තියෙනවාමයි කියන එක පැහැදිලි වෙන්න ඇති....
වතුකරයේ ජනතා හඬ…
2023.01.25 අද දින පැය 10.45 ට පමන දෙනියාය වතුකරයේ හඩ නැමැති සංවිධානයේ ඇන්ටන් නවතයියා සහ ඇන්ටන් මුතුකුමාරන් යනදෙදෙනා සමග තවත් පුද්ගලයන් 08 දෙනෙකු පමන2003 වර්ෂයේ සිදුවු නායයැමි හා ගමිවතුර අපදාවෙන් පසු මාතර දිස්ත්‍රියේ දෙනියාය ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු නිරාකරනය කර ගැනිමට සංදේශයක් භාරදිම සදහා ගාලුමෝදර වන් ගෝල්ෆේස් එක ඉදිරිපිටට පැමින සිටි...
IMF ආවට පස්සේ බදු වැඩි කරලා තියෙනවා…
රන්ජිත් නිවාඩ් කබ්රාල් ගේ IMF කතාව. මම ශ්‍රී ලංකාවට ලැදි කෙනෙක්. එනිසා ශ්‍රී ලංකාවට අපහසු දෙයක් වෙනවනම් මම එකට කැමති නැහැ. බලන්න IMF ආවට පස්සේ බදු වැඩි කරලා තියෙනවා, කියන්න ඔය ගොල්ලෝ කැමතිද ඒකට ?
දුෂිත රෙජීමය නියතවම ප්‍රතිෂේප වෙන නිසාම – ඡන්දෙට නැති සල්ලි
පළාත් පාලන මැතිවරණය හෙවත් පුංචි ඡන්දයට වියදම් කරන්නට මුදල් නැතැයි ආණ්ඩුව නැතිබැරිකම් කියන්නට පටන්ගෙන තිබේ. ඡන්දයට වියදම් කළොත් වී මිල දී ගන්නට මුදල් නැති වනු ඇතැයි වරෙක කියන්නට යෙදිණ. රටේ ප්‍රශ්න මැද පළාත් පාලන ආයතන නියෝජිතයන් 8000ක් සඳහා මුදල් වැය කිරීම සාධාරණ දැයි තවත් ඇමතිවරයෙක් අසයි. පළාත් පාලන මැතිවරණයට මුදල්...
රනිල් රාජපක්ෂ රජයේ අනීතික ක්‍රියාවන්ට එරෙහිව නීතිවේදීන් විසින් සිදු කරන ලද උද්ඝෝෂණය
රනිල් රාජපක්ෂ රජයේ අනීතික ක්‍රියාවන්ට එරෙහිව අද දින අලුත් කඩේ උසාවිය ඉදිරිපිට නීතිවේදීන් විසින් සිදු කරන ලද උද්ඝෝෂණය
රට පුරා රෝහල් 80කට ආසන්න ප්‍රමාණයක් අද විරෝධතාවයක
රට පුරා රෝහල් 80කට ආසන්න ප්‍රමාණයක් අද ජනවාරි 23දා දියත් කල, ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ විරෝධතාවය
අසාධාරණ ලෙස බදු පැනවීමට එරෙහිව ලංකා බැංකු සේවක සංගමය පාරට බසී.
ලංකා බැංකු සේවක සංගමයේ ලේකම් ධනංජය සිරිවර්ධන අද ඇරඹි වෘර්තීය සමිති ක්‍රියාමාර්ගය ගැන සඳහන් කරමින් කල සාකච්චාව.
ගර්හාවට ලක්විය යුතු නමුදු, සංස්ථාගත ලාංකීය කාන්තා ශ්‍රම දුර්භාවිතය
කම්කරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සදහා අටෝරාශියක් අණ පනත් අප රටේ පවති. සේවක අර්ථසාධක අරමුදල් පනත , සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් පනත, පාරිතෝෂික පනත ඒවායින් කීපයක් පමණි . මෙම සියලුම අණ පනත් බලගැන්වීමේ යාන්ත්‍රණය සතු වන්නේ කම්කරු දෙපාර්තමේන්තුවට ය. මේ සියලුම අණ පනත් සහ යාන්ත්‍රණ එසේ පැවතියද ආසියාවේ කාන්තා ශ්‍රමය සූරා...