නිදහස් උත්සවය සමරන්න නිදහසක් තියෙනවද?
මරදානේ එල්පින්ස්ටන් රගහල ඉදිරිපිට සත්‍යග්‍රහය අද සවස 3 සිට හෙට සවස 3දක්වා අපට “නිදහස සමරන්න නිදහසක් තියෙනවද” යන මැයින් පවත්වනවා.
සෞඛ්‍ය ඇමති රට යන්න හදන්නේ බෙහෙත් ගේන්නද, කොමිස් ගන්නද?
සෞඛ්‍ය අමාත්‍යාංශය සාමාන්‍ය මිලදී ගැනීම් හිතාමතාම මගහරිනවා. ඖෂධ ඇතුලු සෞඛ්‍ය සැපයුම් ගිඟය, ආර්ථික අර්බුධයේ ගැටළුවකට වඩා ජාවාරම් වුවමණාව නිසා සිදුවන්නක්. සෞඛ්‍ය සැපයුම් සදහා සිදු කල වියදම ගණනය කිරීමේදී, ආර්ථික අර්බුධයට පෙර පැවති මුදලටත් වඩා විශාල ප්‍රමාණයක් වියදම් කරලා තිබෙනවා. AIIB බැංකුව, ADB බැංකුව, ලෝක බැංකුව, වගේ ආයතන ගණනාවකින් වෙනදාටත් වඩා...
රජය IMF එකත් එක්ක එකතුවෙලා රටේ විද්වතුන් රටහැර යන තෙක් ලංකාවට දුම් ගනහවා
මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්යය සංගමයේ සභාපති ආචාර්යය කමල් වාසල ප්‍රකාශ කරන පරිදි,මොරටුව විශ්ව විද්‍යාලයේ සියලුම ආචාර්යය වරු සති කිහිපයක් තිස්සේ රටපුරා පවතින මෙම උද්ගෝෂණයන්ට සහභාගී වෙනවා.අධ්‍යාපනයට තියෙන අනතුර, සෞඛ්‍ය සේවයට බලපෑ ඇති අනතුර හා අපගේ වුර්තිය සමිති සාමාජිකයින්ට පවතින අනතුරු වෙනුවෙන් හඬක් නගන්න තමයි මේ උද්ගෝෂණය කරන්නේ. රජය ඇහුන්කන් දෙනකම්...
වසන්ත මුදලිගේ විසින් පවත්වන ලද ප්‍රථම මාධ්‍ය හමුව.
ජනතාවගේ ප්‍රශ්න නිසයි අරගලයක් ඇති වුනේ මහජන බලය ඉස්සරහා සියල්ල යටයි කියන එක තහවුරු කලා බොරු චෝදනා එල්ලකරලා අපිව හිර කෙරුවා තිරපිටපතේ තිබුනේ මෙහෙම නිදහස් කරන්න නෙමෙයි පුලුවන්නම් ඝාතනය කරන්න දහස්ගනනක් කරපු අරගලයක් නිසා හා අධිකරනය දුන් ඓතිහාසික නඩු තීන්දුව නිසා නිදහස් කරන්න උනා පෑලියගොඩ විශේශ ඒකකයක් විසින් තමා මාව...
දින168කට පසු “වසන්ත එලියට”, යාචනයකින් පසු වසන්තට එරෙහිව තිබු සියලූම නඩු සඳහා ඇප ලැබිණ.
වසන්ත මුදලිගේ වෙනුවෙන් අධිකරණයට යාචනයක් (මෝසමක්) ඉදිරිපත්කිරීමෙන් අනතුරුව ඔහුට එරෙහිව තිබු සියලූම නඩු සඳහා ඇප නියම විණි. ඒ අතර අද පස්වරුවේ වසන්ත මුදලිගේ බැලීමට වැලිකඩ බන්ධනාගාරයට ගිය සරත් ෆොන්සේකා එම අවස්ථාවේදී විසින් කරන ලද මාධ්‍ය සාකච්චාව පහත දක්වා ඇත.
කඩුවෙල නගරාධිපති මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ජනතාවට අල්ලස් දීමට යයි!
කඩුවෙල නගරාධිපති මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ජනතාවට අල්ලස් දීමට යයි! මෙය වහාම වළක්වන්න! මැතිවරණ කොමිසමට පෙත්සමක්! කඩුවෙල මහ නගර සභාවේ හෙට පැවත්වීමට නියමිත 59 වන මහා සභා සැසිය තුළින් නගරාධිපතිවරයා හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ගේ සංවර්ධන යෝජනා 105 ක් සඳහා රුපියල් මිලියන 1050 කට ආසන්න මුදලක් යෝජනා අනුමත කර ගැනීමට කටයුතු...
මිට සුළු මොහොතකට ප්‍රථම වසන්ත මුදලිගේ නිදොස්කොට නිදහස් කරන ලදී.
ත්‍රස්ත පනත යටතේ රදවාගෙන සිටි වසන්ත මුදලිගේ අලුත්කඩේ අංක 01 ප්‍රධාන මහේස්ත්රාත්තුමා විසින් මීට සුලු මොහොතකට පෙර නිදොස්කොට නිදහස් කරන තිබෙනවා. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ නඩු පැවරීමට තරම් සාක්ෂි ඔහුට එරෙහිව ඉදිරිපත් වී නොමැති නිසා අදාල චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලෙස අද(31) නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්රාත්තුමා විසින් නියෝග කර තිබෙනවා...
උසස්පෙළට අඛණ්ඩව විදුලිය ලබාදීමේ එකඟතාවය කඩ කළ ලංවිමයට එරෙහි නීතිමය පියවර ?
උසස්පෙළට අඛණ්ඩව විදුලිය ලබාදීමේ එකඟතාවය කඩ කළ ලංවිමයට එරෙහි නීතිමය පියවර නොගන්නේ ඇයි? මේ උත්සාහ කරන්නේ උසස්පෙළ සිසුන්ගේ අනාගතය සමග සෙල්ලම් කරමින් විදුලි බිල වැඩි කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරගැනීමටයි! 43 සේනාංකය මානව හිමිකම් කොමිසමට එයි! උසස් පෙළ දින 18 තුළ විදුලිබලය නිපදවීම සඳහා අවශ්‍යවන්නේ අමතර දිනකට අමතර ගිගාවොට් පැය...
රනිල් රාජපක්ෂ අශුද්ධ ආණ්ඩුවේ අසාධාරණ බදු පනත හකුලා ගනු – වරාය ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය
වරාය ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය විසින් රනිල් රාජපක්ෂ අශුද්ධ ආණ්ඩුවේ අසාධාරණ බදු පනත හකුලා ගනු යන තේමාව යටතේ විරෝධතාවයක් වරාය අධිකාරියේ 03වන පිවිසුම් දොරටුව ඉදිරිපිටදි ආරම්භ කර කාන් ඔරලෝසු කනුව අසලට පැමින මට්ටක්කුලිය මාර්ගය ඔරලෝසු කනුව අසලින් සමිිපුුර්ණයෙන්ම වසා ඇත.