චන්දය කල්දැමීමට රජය දරනා උත්සාහය ගැන, අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට පැමිණි එස්.එම්. මරික්කාර්

චන්දය කල්දැමීමට රජය දරනා උත්සාහය ගැන, අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට පැමිණි එස්.එම්. මරික්කාර්

අත්තනගල්ල ප්‍රාදේශීය සභාව සඳහා සමගි ජන බලවේගය නියෝජනයකරන අපේක්ෂකයන්ට සහාය පල කරන්න ට පැවති ජනහමුව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් යන අය සහභාගි වුණා. එම ජනහමුව අමතමින් මරික්කාර් මෙසේ පැවසීය. ~ චන්දන ~

Read more
විදුලි බිල් වැඩිකිරීමට එරෙහිව, ජන අරගලයේ පුරවැසියෝ කල උද්ගෝෂණය.

විදුලි බිල් වැඩිකිරීමට එරෙහිව, ජන අරගලයේ පුරවැසියෝ කල උද්ගෝෂණය.

කොල්ලුපිටිය,මල්පාර පිහිටි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිටදී වැඩිකළ විදුලිබිලට එරෙහි විරෝධතාවය “ජන අරගලයේ පුරවැසියෝ” සංවිධානයේ ප්‍රගීත් චානක බණ්ඩාර යන අයගේ ප්‍රධානත්වයෙන් උද්ඝෝෂණයක්  ආරම්භ කරන ලදි, වැඩි විස්තර වීඩියෝ වලින් නරඹන්න.

Read more
මගෙන් රටට සංවිධානය විසින් බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට ඇරැඹු උපවාසය

මගෙන් රටට සංවිධානය විසින් බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට ඇරැඹු උපවාසය

අද කොල්ලුපිටිය ප්‍රදේශයේ බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත හා අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයෙ සභාපති ජයමුනි කාමන්ත යන අය විසින් උපවාසයක් ආරම්භ කර අතර බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට වාඩි වී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උපවාසයේ නිරතවී සිටී ආකාරය.

Read more
දුංකොල වලින් හැගිම් මරන තරුණ ජීවිත

දුංකොල වලින් හැගිම් මරන තරුණ ජීවිත

තූල්, අපෙ රටේ ළමයින්ට පාසල් කාලයේදීම පළමුව හම්බෙන මත්ද්‍රව්‍යක්. මත්ද්‍රව්‍යක් කිව්වට හැමෝම දන්න සිංහල/සුදු දුම්කොල සහ හුණු මිශ්‍රණයක්. හෑන්ස්/හක්ක පතුරු/ඩප්පි/ගැට නමින් මේ තූල් වල විවිධ කෘතීම ප්‍රභේද තිබ්බත් අපේ රටේ පොඩි කොල්ලො පාවිච්චි කරන්නෙ දුම්කොලයි හුනුයි මොකද වැඩේ ලේසි හින්දා. කොල්ලොන්ගෙ පාසල් වල ටොයිලට් එකට හිහින් තූල් පාරක් දාගන්න  එක...

Read more
වත්මන් ඖෂධ මාෆියාව පිළිබඳව සෞඛ්‍යය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති

වත්මන් ඖෂධ මාෆියාව පිළිබඳව සෞඛ්‍යය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති

සෞඛ්‍ය සේවාව හදිසි අපදා තත්වයක. ආණ්ඩුව වුවමණාවෙන්ම නිදහස් සෞඛ්‍ය සේවාව වලපල්ලට යවමින් ඉන්නසිටිනවා.ලියාපදිංචි නොකල ඖෂධ බාල ඖෂධ කියන්න හැකියාවක් කාගෙවත් කටවල් නෑ.80% ඉන්දියානු ඖෂධ ලියාපදිංචි නොකිරීම ඖෂධ නියාමන අධිකාරිය සහ එහි ඒකාධිකාරය හදන විශේෂඥයින්ගේත් වරදක්සෞඛ්‍ය ඇමතිවරයා පිට පාරෙන් ඉන්දියාවනු ඖෂධ ගෙන්වලා රවී කුමුදේශ්, සභාපති සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ප්‍රකාශ කරයි.

Read more
අරගලයේ “නිර්මාණී” තෙමස් පූර්ණ මතක සැමරුම

අරගලයේ “නිර්මාණී” තෙමස් පූර්ණ මතක සැමරුම

අරගලයේ “නිර්මාණී” තෙමස් පූර්ණ මතක සැමරුම හා අරගලයේ මිය ගිය අය සිහි කරමින් ගාලු මුවදොර පිටියේ පැවති වැඩසටහන.

Read more
බොරු සංදර්ශන සඳහා කරන නතර කර අපට මහපොළ වහා ලබාදෙන්න

බොරු සංදර්ශන සඳහා කරන නතර කර අපට මහපොළ වහා ලබාදෙන්න

බොරු සංදර්ශන සඳහා කරන වියදම් නතර කර, මාස ගණනක් ප්‍රමාද කල මහපොළ වහා ලබාදෙන ලෙසත් අසාධාරණ ලෙස වැඩි කල නේවාසිකාගාර ගාස්තු පහත හෙලන ලෙසත්, ඒවායේ පහසුකම් පුළුල් කරන ලෙසත් ඉල්ලමින් කොළඹ විශ්වවිද්‍යාලිය මහා ශිෂ්‍ය සංගමය විසින් කරන ලද විරෝධතාවය.

Read more
ගල් අඟුරු වලින් ගසා කෑම

ගල් අඟුරු වලින් ගසා කෑම

ගල් අගුරු මෙට්‍රික් ටොන් 01ක් ඩොලර් 230 ගානේ ලබා දෙන්නට combasst industris සාමාගම කැමත්ත පල කරලා තිබුනත් coral Energy යන සාමගෙමෙන් මෙට්‍රික් ටොන් 01 ඩොලර් 240 ට ගෙන්විමට කටයුතු සුදානම් කර තිබෙනවා මෙ හෙතුවෙන් බිලියන 03 පාඩුවක් සිදු වන බව ප්‍රකාශ කරන ලදි

Read more