පැරඩයිස් කෝවිල වත්ත නගරසභා මහල් නිවාස නාගරික මන්ත්‍රී වරුන් බෙදා ගැනීමේ කූටඋපායට විරෝධය දැක්වීම
පැරඩයිස් කෝවිල වත්ත නගරසභා මහල් නිවාස සංකීර්ණය ඉදිකර වසර 10 ක් ගතවුවත්,තවමත් අදාල ප්‍රදේශ වාසීන්ට ලබා දී නොමැත.එම නිවාස නාගරික මන්ත්‍රී වරුන් බෙදා ගැනීමේ කූටඋපායට විරෝධය දැක්වීම හා එම නිවාස ලබා ගැනීම වෙනුවෙන් පවත්වන විරෝධතාවය අද උදෑසන පැවත්විණි.
13ට විරුද්ධව කෙරෙන මහා මහ සඟ සමුළුව
13ට විරුද්ධව කෙරෙන මහා මහ සඟ සමුළුව බත්තරමුල්ල පැරකුම් පිරිවෙනේ සිට පා ගමනින් දියත උයන දෙසින් පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමේදී පොලිසිය ව්සින් මාර්ගය අවහිර කළ අතර මේ වන විට එම ස්ථානයේ පූජ්‍ය පක්ෂයේ 200 ක පමණ පිරිසක් විරෝධතාවේ යෙදී ඇත.
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අවභාවිතා කරමින් අයුතු ලෙස කෙරෙන නඩු පැවරීම් සම්බන්ධව වසන්ත මුදලිගේ විසින් කරන ලද පැමිණිල්ල.
දින 167 ක් ත්‍රස්තවාදය වැලක්විමෙ පනත යටතේ රදවාගෙන සිටි වසන්ත මුදලිගෙ රදවා ගෙන සිටි කාලය තුල පොලිස් නිලධාරීන් සිදුකරන ලද තර්ජනය කිරිම් ,පැහැරගෙන ගොස් අනීතිකව විවිධ ස්ථානයන්හි රදවා තබා ගැනිම සහා බොරු ශාක්ශි ලබා දිම සම්බන්ධව අදාළ නිලධාරීන්ට එරේහිව පැමිනිල්ලක් ඉදිරිපත් කරන ලදී.
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වලට ගෙවිය යුතු මුදල් නොගෙවීම සම්බන්ධව විරෝධතාවය
අද උදෑසන කොල්ලුපිටිය මල්පාරේ පිහිටි බල ශක්ති අමාත්‍යංශය ඉදිරිපිට කුඩා පරිමාණ ජලවිදුලි බල සංවර්ධකයන් ගේ සංගමයේ සභාපති තුසිත පීරිස් යන අයගේ ප්‍රධානත්වයෙන් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වලට ගෙවිය යුතු මුදල් නොගෙවීම සම්බන්ධව විරෝධතාවයක් පැවතුනා.
අද මාව නොමරා මරනවා – මයිත්‍රී
ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ල නි පක්ෂයේ පළාත් පාලන අපේක්ෂකයින් දැනුවත් කිරීමේ හමුවක් නිට්ටඹුවේදී පැවැත්විණ. එම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී.ල. නි. පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් දුෂ්මන්ත මිත්‍රපාල සජින් වාස් ගුණවර්ධන මහත්වරු ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයන් සහ අපේක්ෂක අපේක්ෂකයෝ සහභාගී වී සිටියේය. චන්දන පෙරේරා ගල්පාත
වැඩිකල පොලී සහ බදු මුදල් අඩු කරන ලෙස ඉල්ලා, ගිය පාගමනට පොලිසිය අදත් හරස් වේ
2023.02.06 දින දින පැය 1005 ට පමණ, කොළඹ රීගල් සිනමාහල අසලදී, රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකතුවේ සාමාජිකයින් 50 දෙනෙකු පමණ, *වැඩිකල පොලී සහ බදු මුදල් අඩු කරන ලෙස ඉල්ලා *, රීගල් සිනමා හල අසල සිට, මුදල් අමාත්‍යාංශය වෙත සංදේශයක් භාර දීම සඳහා පැය 1050 ට පමණ පා ගමනක්...
සුද්දා දුන් නිදහසත්, අපේ එවුන්ම ලවා අහිමිකරගත් ලාංකේය සමාජය
හැත්තෑපස් වැනි නිදහස් උත්සවය මහ ඉහළින් සැමරීමට ආණ්ඩුව සැරසෙමින් සිටින මොහොතක රටේ පවතින නිදහස කවරාකාරදැයි විමසා බැලීම ජාතික වටිනාකමකින් යුතු කාරණාවකි. අධිරාජ්‍යවාදීන් රටට කළ විනාශය පිළිබඳ කතා කිරීම අතිශය ජනප්‍රිය සංවාදයකි. ඒ සංවාදය තුළ අපට මඟහැරෙන විශේෂ කරුණක් තිබේ. එනම්, අධිරාජ්‍යවාදීන් මෙරටට දායාද කළ වටිනා දේ සමහරක් ද පවතී ය...