සයිබර් අවදාන ගණිකාව සහ සේපාල අමරසිංහ සලකුණ

සයිබර් අවදාන ගණිකාව සහ සේපාල අමරසිංහ සලකුණ

මානව ප්‍රවාහය ශාරීරිකව පරිණාමය වන අතරම මානසිකව අනුවර්තනය වීම නිතැතින්ම සිදු වන කරුණකි,එහිදි නිර්මාණාත්මක චින්තනයක් සහිත අතලොස්සක් මිනිසුන් ලෝකයට මහා සොයාගැනීම සහ ඒ වටා සමාජ මූලයන් සහ සම්බන්ධ සංස්කෘතියක් ගොඩ නැංවීමට පුරෝගාමී විය, මේ සදහා අපට ඇති ජීවමාන රූපකය බොදුනු සංස්කෘතියයි, එහිදී බුදු රඳුන් සහ දර්ශනය කරණ කොට ගෙන සියළුම...

Read more
නිදහසට පෙර ශ්‍රී ලංකාවේ පාලන බලය පැතිරී තිබූ අයුරු.

නිදහසට පෙර ශ්‍රී ලංකාවේ පාලන බලය පැතිරී තිබූ අයුරු.

බ්‍රිතාන්‍ය ලංකා සමය යනු 1815 සහ 1948 අතර කාලයයි. එය උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය පාලකයින් අතට පත්වීමෙන් පසුව ගෙවී ගිය වසර 133ක කාලයකි. බ්‍රිතාන්‍ය සමය, වසර 2300 කට වැඩි කාලයක් දිවයිනේ පැවති සිංහල රාජාණ්ඩු පාලනය අවසන් කල අතර 1948දී තිබු ශ්‍රී ලංකා නිදහස් ව්‍යාපාරයෙන් පසු රට නැවත නිදහස ලබන තෙක්ම...

Read more
ඉන්දියාවේ සමාජීයය හා ආර්ථික පිබිදීම

ඉන්දියාවේ සමාජීයය හා ආර්ථික පිබිදීම

ජවහර්ලාල් නේරු මැරුණේ වයස අවුරුදු 74 දී හාට් ඇටෑක් එකකින්,එයාගේ දුව ඉන්දිරාට වෙඩිතියලා මැරුවේ වයස අවුරුදු 66 දී,එයාගෙත් පුතා රජීව් ගාන්ධිට බෝම්බ ගහලා මැරුවේ වයස අවුරුදු 46 දී, රජීව්ගේ පුතා රහූල් ගාන්ධිට දැන් වයස අවුරුදු 52 යි,මිනිහගේ වාසනාවට මිනිහා ඉන්දියාවේ නායකයා උනේ නැහැ….. රජීව් ගාන්ධි මැරුවේ 1991 දී, ඊට පස්සේ...

Read more
System – Change , කොතනින් පටන් ගතයුතුද?

System – Change , කොතනින් පටන් ගතයුතුද?

system – change , කොතනින් පටන් ගතයුතුද?නියම වෙනස දේශපාලන වෙනස පමණක් නොව මිනිසාගේ සිතුම් පැතුම් වල වෙනසක් ම විය යුතු බව අපි සියල්ලෝම හොඳින් දන්නා කාරණයකි.අන්තර්ජාලය පුරා, සමාජ මාධ්‍ය පුරා පැතිරීයන නොයෙක් සටහන් තුල අනෙකාට ඇඟිල්ල දිගුකිරීමේ කර්තව්‍යය ඉතා ඉහලින් සිදුවෙන බව ඔබ දැක ඇතිවාට කිසිඳු සැකයක් නැත. මදක් නැවතිල්ලේ...

Read more
රජයේ සොරකම් වලට වන්දි ගෙවන ශ්‍රී ලාංකිකයෝ

රජයේ සොරකම් වලට වන්දි ගෙවන ශ්‍රී ලාංකිකයෝ

පසුගිය නොවැම්බර් 16 වෙනිදා නිකුත් කල ඇති විශේෂ ගැසට් පත්‍රයට අනුව විදේශ කටයුතු අමාත්‍යංශයේ කොළඹ පිහිටි කාර්යයාලය හා විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්‍යයාල මගින් 2023 ජනවාරි 1 වෙනිදා සිට ක්‍රියාත්මක වෙන පරිදි ලේඛන සහ සහතික සත්‍යාපන ගාස්තු ඉහල දමා තිබේ. ඒ අනුව විභාග සහතික සඳහා රුපියල් 800ක්ද, විදේශ පුරවැසියෙක්...

Read more
2023, අප රටේ සාතිශය බහුතරය ස්වයං විනාශයක මුවවිට, අප කුමක් කලයුතුද?

2023, අප රටේ සාතිශය බහුතරය ස්වයං විනාශයක මුවවිට, අප කුමක් කලයුතුද?

අපේම ගැටලු වලට විසදුම් සොයාගත නොහැකි පරිහානික ජාතියක, මුළු මහත් ලාංකීය ජනතාවක් අපවිසින්ම දනුවත්ම ස්වයං විනාශයක මුවවිටටම කැඳවා ගත් මොහොතක, සියලුම වෙනස්කම් දුරලා කිසියම් වෙනසක් නොව, සැබෑ සමාජ පර්වර්තනයක් සඳහා දායකවීමට එකමුතු වෙනවා වෙනුවට සියලුම දේශපාලන පක්ෂ, දේශපාලන චක්‍රවර්තීන්, සමාජ  සෝධකයින්, සියලුම ආගමික නායකයින් ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් වම දකුණ භේදයකින් තොරව වියයුතු පරිවර්තනය ගැන ක්‍රියාශීලී නොවී තම බලය, වාසිය සහ...

Read more
<strong>අධිකාරීවාදී ජනකාන්තවාදයේ වත්මන් නියෝජිත –</strong> <strong>රාජපක්ෂ කංකානම්ලාගේ වික්කම සින්න</strong>

අධිකාරීවාදී ජනකාන්තවාදයේ වත්මන් නියෝජිත – රාජපක්ෂ කංකානම්ලාගේ වික්කම සින්න

පසුගිය දසක කිහිපයක සිට ලංකාවේ මීට පෙර නොතිබුණු දේශපාලන ප්‍රපංචයක් අපි අත්විඳිමින් සිටිමු. එය මතුපිටින් අධිකාරීවාදී ජනකාන්තවාදය ලෙස හැදින්විය හැකිය. එම දේශාපලන ප්‍රවාහය හෝ ප්‍රපංචය මතවාදීමය වශයෙන් අති දක්ෂිනාංසික පැත්තට නැබුරුවූ නමුදු, මෙම දේශපාලන මතවාදය ජනකාන්ත වීම සඳහා ප්‍රධාන ධාරාවේ සියලුම ආගම්ද, අධිපතිවාදී ධනපති මාධ්‍යයද විශාල කාර්යභාරයක් ඉටුකරනු ලැබීය. වඩාත්ම...

Read more
ජාත්‍යන්තර මාධ්‍ය වේදීන්ට රනිල්, තම නිරුවත පෙන්වයි

ජාත්‍යන්තර මාධ්‍ය වේදීන්ට රනිල්, තම නිරුවත පෙන්වයි

ජාත්‍යන්තර මාධ්‍යවේදීන් රනිල් සමග කරනා ලද සාකච්චා තුනකදී, රාජ්‍ය නායකයෙක් ලෙස රනිල් තමන්ගේ “නොසුදුසුකම” ප්‍රදර්ශනය කල අවස්ථා තුනක් මෙහිදී අපට දැකබලා ගත හැක.දේශපාලනයෙන් තෙම්පරාදුවී ඇති ඔහු, මාධ්‍යවේදීන් ඉදිරියේ තමන්ගේ “හිවල් ” ගති මොනවට එළිදරව් කරනා අතරම, ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයින් මහත් අපහසු තාවයකට පත් කිරීමක් ද ඉන් සිදුවෙනු නොවැලක්විය හැකිය....

Read more
We salute you!

We salute you!

Even though I was not fully aware of how dangerous the situation was in the “Struggle Grounds”, this excellent piece of photojournalism tells us a story.Led by the puppet, his no excellency President Ranil Wickramasinghe, it is apparent that the “Regime” has begun safeguarding its hastily cobbled illegal government. I...

Read more
ජීවිතය අත්විඳිම ප්‍රබන්ධ කතාවලින් මිස වෙනත් අයුරකින් අවබෝධ කරගත හැකි නොවෙනු ඇත

ජීවිතය අත්විඳිම ප්‍රබන්ධ කතාවලින් මිස වෙනත් අයුරකින් අවබෝධ කරගත හැකි නොවෙනු ඇත

පවතින ආණ්ඩු ක්‍රමයේ විශාල වරදක් ඇතිබව අපි හොඳාකාරව අවබෝධ කරගත්තේය. පැවතුනු සහ තවමත් පවතින ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල එකම ආසනයක් වත් හිමි නොවූ රනිල් වික්‍රමසිංහ, තම පක්ෂයට විරුද්ධ පක්ෂයේ මන්ත්‍රී වරුන් 134 දෙනෙකුගේ මනාපයෙන් ජනාධිපති වුයේ එහෙයිනි. ඉන්පසුව පැවති රාජාසන කතාවේදී, තමනට මනාපව සහ විරුද්ධව චන්දය දුන් සියලුම මන්ත්‍රී වරුන් උදෙසා...

Read more