දියුණු වෙමින් පවතින රටවල සුබසාධනය නඟාසිටුවීමට ගත යුතු හොඳම ප්‍රතිපත්ති හඳුන්වා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අසමත් වී ඇත
” ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කුමන්ත්‍රණයකට හවුල් වෙමින් සිටිනවා නොවන නමුත්, බටහිර මූල්‍ය ප්‍රජාවේ රුචිය සහ මතවාද එයින් පිළිබිඹු වේ. දියුණු වෙමින් පවතින රටවල සුබසාධනය නඟාසිටුවීමට ගත යුතු හොඳම ප්‍රතිපත්ති හඳුන්වා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අසමත් වී ඇත.”- Joseph Stiglitz.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 03 විස්තීර්ණ ණය වැඩසටහනේ පළමු වාරිකය...
පුංචි කාලෙ ඉදන් අපිට හරි ලස්සන පාඩමක් උගන්නනවා
පුංචි කාලෙ ඉදන් අපිට හරි ලස්සන පාඩමක් උගන්නනවා . මුලින්ම ගෙදරින් , ඉන් පස්සෙ පෙරපාසලෙන් , පාසලෙන් සහ අපි මේ වෙනකොටත් සහ සම්බන්ධතා ගොඩනගාගෙන ඉන්න බාහිර සමාජයෙන් පවා අපි ඒ පාඩම ඉගෙන ගන්නවා . තනිවචනෙකින් කියනව නම් ඒ තමයි බෙදාහදාගැනීම . ඔය කියන බෙදාහදාගැනීමත් එක්කම පැන නැගපු ගැටළුව තමයි ගහමරා...
සිනමා සහ ටෙලිනාට්‍යය කර් මාන්තයේ ලිංගික සූරාකෑම
සිනමාව හෝ ටෙලිනාට්‍යය පිළිබඳව කතා කරන විට වාණිජ සහ කලාත්මක ලෙස කොටස් දෙකකට වර්ගීකරණය කර කලාත්මක ටෙලිනාට්‍යය සහ කලාත්මක සිනමා කෘති පිළිබඳව ඇගයීම්, ප්රශස්ති සහ සම්මාන උළෙල පැවැතිවීමට විවිධ සංවිධාන සහ ආයතන උත්සුක වී ඇත. එහිදී නළු-නිළියන් ගේ රංගන කුශලතාවය සම්බන්ධව සම්මාන සහ ප්රශස්ති වැනුම් දැකිය හැක . එහෙත් අප...
විමධ්‍යගත බලය විධායකය අතට ගත් කොමසාරිස් පාලනය
විමධ්‍යගත බලය විධායකය අතට ගත් කොමසාරිස් පාලනයමෙරට පළාත් පාලන ආයතන 340ක නිල කාලය මාර්තු 19න් අවසන් විය. පළාත් පාලන ආයතනවල නිල කාලය වසරහතරකි. නිල කාලය අවසන් වී පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුව තිබුණේ වසරකට පෙරය. තවත් අමතරවසරක් එම ආයතන, ඇමැති බලතල උපයෝගී කර ගනිමින් පවත්වා ගෙන යනු ලැබීය. ඒ හේතුවෙන්...