රට ගොඩ ගන්න මහමගට බට..

රට ගොඩ ගන්න මහමගට බට..

34 වසරකට පෙර මා සිටි නුඹ සමගඑක කාමරේ විපරිත වී ලනු ඇඳක රට ගොඩගන්න හැර වෙනතක් නැහැ අපටකියමින් වින්ද දහදුක් සිර මැදිරි තුල හිරු සඳු එලිය දැක වසරක් වත් නොවියනුඹ ටයරයක ගිනි වැදෙනා දිනය විය දිවිපිදු එවන් දහසක් යව්වනයෝ මැදකරුමෙට ඉතිරිවිය අපි අතලොස්ස අද වසර 34කට පසුවත් යලිත් මමඅප වැන්නවුන්...

Read more
ප්‍රජාතන්ත්‍ර වාදයේ රුවල සිඳගෙන “රැල්ලට හසුව” මුහුදු බත්වූ ලාංකිකයෝ…

ප්‍රජාතන්ත්‍ර වාදයේ රුවල සිඳගෙන “රැල්ලට හසුව” මුහුදු බත්වූ ලාංකිකයෝ…

ජාතිකවාදී රැල්ල හමන්නේ 1956 දීය. ඒ 1936දී සිංහලයින් රැවටීමට සිංහල මහා සභාව අරඹා ජාතික ඇඳුම පොරවාගත් “මහා කළු සිංහලයා” පසුව “ආසියාවේ රිදී සීනුව” යැයි විරුදාවලිය ලත් සොලොමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක ආසන 51ක් වූ බහුතරයක් දිනාගනිමින් “සිංහල පමණක්” රැල්ලෙන් ගොඩ ඒමත් සමගය.ඉන්පසු 1959 සැප්තැම්බර් 26 වෙනිදා වෙඩිතබා ඝාතනය කල සොලොමන්...

Read more
වසන්ත මුදලිගේ ඇතුළු 75දෙනෙක් අද කොටුව මහේස්ත්‍රාත් උසාවියට

වසන්ත මුදලිගේ ඇතුළු 75දෙනෙක් අද කොටුව මහේස්ත්‍රාත් උසාවියට

ත්‍රස්ත පනත යටතේ සිරගතකර ඇති වසන්ත මුදලිගේ ඇතුළු 75දෙනෙක් අද ජනවාරි 25දා කොටුව මහේස්ත්‍රාත් උසාවියට කැඳවා තිබුණා. එලෙස කැඳවා තිබුනේ ජනාධිපති මන්දිරයට ඇතුලත්වීමේ නඩුවේ සැකකරුවන් ලෙසයි. වසන්ත මුදලිගේ මෙම නඩුවේ 73වෙනි සැකකරු ලෙස නම් කර තිබුනා. ඒ අතරඅන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පිරිසක් අසාධාරණ ලෙස අත්අඩංගුවට ගත් වසන්ත...

Read more
වෙනස් කරමු ද? නිවැරදි කරමු ද?

වෙනස් කරමු ද? නිවැරදි කරමු ද?

මේ ගෙවෙන්නේ සිස්ටම් චේන්ජ් හෙවත් ක්‍රම වෙනසක් ගැන බෙහෙවින් කතාකරන සමයකි. එහි අදහස පවතින ක්‍රමය වෙනුවට අලුත් ක්‍රමයක් ආදේශ කළ යුතුය යන්නය. පවතින ක්‍රමය වෙනුවට ආදේශ කෙරෙන ක්‍රමය කුමක්ද යන්න අපැහැදිලි වීම ප්‍රධාන ගැටලුවකි. ගෝඨා ගෝ හෝම් සටනෙහි පලයක් ලෙස ගෝඨාභය ඉවත් වීමෙන් පසු කළ යුතු කුමක් ද යන්න ගැන...

Read more
බුද්ධ ධර්මය ආරක්ෂා කල හැකිද,  යුතුද ?

බුද්ධ ධර්මය ආරක්ෂා කල හැකිද,  යුතුද ?

දිනෙන් දින තියුණු වෙන ඡන්ද උණුසුම සමගම ආගම ධර්මය කෙරෙහී ඇතිවෙන උනන්දුවද වැඩිවෙමින් පවතින බව පසුගිය සති කිහිපය තුල සිදුවූ සිද්ධීන් තුලින් පෙනී යයි. මින් වඩා අවධානය ලැබුවේ දළඳාවට විවිධ අර්ථකථන ලබාදීමත්, පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට නීති මගින් දඬුවම් ලබාදීමත්ය. මේ අතර නිර් ආගමිකයයි කියා ගන්නා පිරිස් විසින් විශේෂයෙන්ම බුදු දහම...

Read more
නිදහසට පෙර ශ්‍රී ලංකාවේ පාලන බලය පැතිරී තිබූ අයුරු.

නිදහසට පෙර ශ්‍රී ලංකාවේ පාලන බලය පැතිරී තිබූ අයුරු.

බ්‍රිතාන්‍ය ලංකා සමය යනු 1815 සහ 1948 අතර කාලයයි. එය උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය පාලකයින් අතට පත්වීමෙන් පසුව ගෙවී ගිය වසර 133ක කාලයකි. බ්‍රිතාන්‍ය සමය, වසර 2300 කට වැඩි කාලයක් දිවයිනේ පැවති සිංහල රාජාණ්ඩු පාලනය අවසන් කල අතර 1948දී තිබු ශ්‍රී ලංකා නිදහස් ව්‍යාපාරයෙන් පසු රට නැවත නිදහස ලබන තෙක්ම...

Read more
System – Change , කොතනින් පටන් ගතයුතුද?

System – Change , කොතනින් පටන් ගතයුතුද?

system – change , කොතනින් පටන් ගතයුතුද?නියම වෙනස දේශපාලන වෙනස පමණක් නොව මිනිසාගේ සිතුම් පැතුම් වල වෙනසක් ම විය යුතු බව අපි සියල්ලෝම හොඳින් දන්නා කාරණයකි.අන්තර්ජාලය පුරා, සමාජ මාධ්‍ය පුරා පැතිරීයන නොයෙක් සටහන් තුල අනෙකාට ඇඟිල්ල දිගුකිරීමේ කර්තව්‍යය ඉතා ඉහලින් සිදුවෙන බව ඔබ දැක ඇතිවාට කිසිඳු සැකයක් නැත. මදක් නැවතිල්ලේ...

Read more