රුසියාව දශක ගණනාවක ජඩ මැතිවරණ ව්‍යාපාරයෙන් පසු – කුමක්ද ඊලඟට?

රුසියාව දශක ගණනාවක ජඩ මැතිවරණ ව්‍යාපාරයෙන් පසු – කුමක්ද ඊලඟට?

රුසියාවේ වර්තමාන මැතිවරණ ප්‍රචාරණය දශක ගණනාවකටම පැවැති අශික්කිතම මැතිවරණ ප්‍රචාරණය ලෙස නම් කර ඇත. ලිබරල් විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ ආධාරකරුවන් අන්තවාදීන් ලෙස කලින් ප්‍රකාශයට පත් කළ වල්දිමීර් පුටින් පාලනය දැන් සිය ප්‍රචාරක සහ පොලිස් යාන්තරණයේ පූර්ණ බලය කොමියුනිස්ට් පක්ෂයට එරෙහිව යොමු කර තිබේ. නායක ජෙනඩි සියුගනොව්ගේ කැමැත්තට එරෙහිව, රුසියානු සමූහාණ්ඩුවේ...

Read more
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ ඉල්ලා අස්වෙයි

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ ඉල්ලා අස්වෙයි

පෞද්ගලික හේතු මත තමා එම තනතුරින් ඉල්ලා අස්වන බව පවසා ඇති ඇය තනතුරින් මීට පෙරද ඉල්ලා අස්වීමට උත්සාහ දරා තිබිණ.එහෙත් ජනාධිපතිවරයා ඒ අවස්ථාවේදී එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තාවේ. ඇය වර්තමාන ජනාධිපතිවරයාට පක්ෂපාති තැනැත්තියක බව පැහැදිලි නමුත් මේ වන විට පරිසරවේදින් හා බොහෝ දෙනාගේ විරෝධයට හේතු වී ඇති අලි...

Read more
සත්‍යය සඟවා ගැනීමේ අ/පහසුව

සත්‍යය සඟවා ගැනීමේ අ/පහසුව

දිනක් කරණවෑමියෙකු සුවිසල් මන්දීරයක රටක ප්‍රබල නායකයෙකුගේ කොණ්ඩය කැපුවා. කොණ්ඩය කපා හිසද පීරා අවසන්වූ පසු ප්‍රබලයාට ලෙන්ගතුවූ කරණවෑමියා “සර්” ඔබගේ කොණ්ඩය දැන් ටික ටික සුදුවෙන්නට පටන් අරගෙන කියල කිව්වා. කරණවෑමියාගේ ගරුසරු නැති නිර්භීත කියමනෙන් කෝපාවිෂ්ට වුන ප්‍රබලයා, ඔහුගේ කාර්යසාධන බලධාරීන් බනවා කරණවෑමියා හයමසක් සිරගෙයි දමන ලෙස අණකළා. ඉන්පසු අත වැසියෙක්...

Read more
දෙන්නාම එකවලේ

දෙන්නාම එකවලේ

දිනක් මුල්ලා නස්රුදින් ( ක්‍රි.ව 1208 -1285) කෙටි පාරකින් ගෙදරයාමට සිතා, මිනී කනත්තක් මැදින් වැටී තිබු පාරකින් යමින් සිටියා. ඒ අතර මහත් හරසරින් මළ සිරුරක් භූමිදානය කර කනත්තේ මිනීවල ළඟ රැදී සිටි පිරිසක් මෙසේ කියනු නස්රුදීන්ට ඇසුනා. “අද නම් අපට ඉතාමත් ශෝකජනක දවසක් – අප අද මේ පොලවට පස් කලේ...

Read more
කෝවිඩ් වැලඳුණු කෝෂිලා හංසමාලිට ප්‍රතිකාර කිරීමත් ප්‍රමාද කරලා!

කෝවිඩ් වැලඳුණු කෝෂිලා හංසමාලිට ප්‍රතිකාර කිරීමත් ප්‍රමාද කරලා!

කෝෂිලා හංසමාලි ඇතුළු පස්දෙනා අරගල කළේ රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්. අධ්‍යාපනය පෞද්ගලිකරණය කරන්න, අධ්‍යාපනය මිලිටරීකරණය කරන්න ගෙනාපු අනපනත්වලට විරුද්ධව මේගොල්ලෝ අරගල කරේ. නිදහස් අධ්‍යපනය කියන්නේ රටේ ජනතාව ලබපු පොදු ජයග්‍රහණයක් ලෙස සළකන දෙයක්. පහළ පන්තික මිනිස්සු තමන්ගේ අවසන් බලාපොරොත්තුව තියලා තියෙන්නේ නිදහස් අධ්‍යාපන අයිතිය සම්බන්ධ. ඒ නිසයි නිදහස් අධ්‍යාපනය විනාශ...

Read more
Human rights situation in Sri Lanka

Human rights situation in Sri Lanka

48th session of the Human Rights CouncilStatement by Michelle Bachelet, UN High Commissioner for Human Rights Geneva, 13 September 2021  Distinguished President, Excellencies, I am pleased to update the Human Rights Council on Sri Lanka and the trends and issues identified in my last report.  I acknowledge the inputs sent by...

Read more
බලවත් ජාතීන් අතර සීතල යුද්ධය අහසින් මෙන්ම සාගර පතුලෙන්ද ඇවිලීමක පෙර නිමිති

බලවත් ජාතීන් අතර සීතල යුද්ධය අහසින් මෙන්ම සාගර පතුලෙන්ද ඇවිලීමක පෙර නිමිති

එක්සත් ජනපදය – ඔස්ට්‍රේලියාව – එක්සත් රාජධානිය (AUKUS ) ගිවිසුම = න්‍යෂ්ටික සබ්මැරීන – චීනය අ/සීරුවෙන් ඔස්ට්‍රේලියාව දැනට වසර කිහිපයක සිටම බලාපොරොත්තු ඇතිව සිටි න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන සබ්මැරීන් ලබාගැනීමට ප්‍රංශය සමග අත්සන් කර තිබු ගිවිසුම අහෝසි කරමින් ඊටත් වඩා බලවත් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන සබ්මැරීන් ලබාගැනීමට හැකිවෙන පරිදි ඇමෙරිකා එක්සත් ජනපදය...

Read more

September 11, the “war on terror” and the criminalization of American politics

Andre Damon – On Saturday, former US President George W. Bush gave the main address commemorating the September 11, 2001 terror attacks at a memorial in Shanksville, Pennsylvania. Flanked by former Vice President Dick Cheney and current Vice President Kamala Harris, Bush declared, “In the weeks and months following the...

Read more
වුර්කයන් හා බල්ලන් අතර සදාකාලික යුද්ධය හෙවත් ජාතිවාදය, වර්ගවාදය, ආගම්වාදය හා කුලවාදය

වුර්කයන් හා බල්ලන් අතර සදාකාලික යුද්ධය හෙවත් ජාතිවාදය, වර්ගවාදය, ආගම්වාදය හා කුලවාදය

එකමත් එක රටක වුර්කයන් සහ බල්ලන් අතර වාදයක් පැනනැගී, ඉක්මනින්ම එය දෙපාර්ශ්වයේම මහත් වෛරයකට පෙරලුනා. මේ වෛරය කෙතරම් උත්සන්න වුනාද කියතොත්, එය සමතයකට පත් කරගන්න අනවශ්‍ය බවත්, සාම කතා වැනි බහුබූත වලට නොගිහින්, යුද්ධයකින් මෙහා කිසිම විසදුමක් නැති බවත් කියමින් දෙපාර්ශ්වයම ලහි ලහියේ යුද්ධයකට ලක ලැහැස්තිවුනා. දෙපාර්ශ්වයම ප්‍රචාරක කටයුතු කරමින්...

Read more
දශක දෙකක අධිරාජ්‍යවාදී අධිවසනයෙන් පසු ඇෆ්ගනිස්ථානය “මානුෂීය පරිහානියකට” මුහුණ දෙමින් සිටී”

දශක දෙකක අධිරාජ්‍යවාදී අධිවසනයෙන් පසු ඇෆ්ගනිස්ථානය “මානුෂීය පරිහානියකට” මුහුණ දෙමින් සිටී”

ඇෆ්ගනිස්ථානයේ “මානුෂීය ව්‍යසනයක්” පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අනතුරු අඟවා ඇති අතර මිලියන 18 ක පමණ ජනතාවකට ඇෆ්ගනිස්ථානයේ ජීවත් වීම සඳහා හදිසි මානුෂීය ආධාර අවශ්‍ය බව පවසයි. නේටෝ භටයින් ඉවත් වීමත් සමඟම තලේබාන් හමුදා යලි අත්පත් කරගෙන ඇති ඇෆ්ගනිස්ථානය පුරා පැවති ආරක්ෂක තත්ත්වය වඩාත් නරක අතට හැරී...

Read more