“අරගලය” අවිනිශ්චිත මනුශ්‍ය පැවැත්මේ නිරන්තර අභ්‍යාසයකි. “It always seems impossible, until it is done”. – Nelson Mandela

“අරගලය” අවිනිශ්චිත මනුශ්‍ය පැවැත්මේ නිරන්තර අභ්‍යාසයකි. “It always seems impossible, until it is done”. – Nelson Mandela

156 views
0

ලෝකයේ, තම මානව දයාව නිසාම බොහෝ දෙය අහිමිකරගත් දිරිය ජනයා, තම ජීවත්වන සමාජයට පමණක් නොව, මුළු මහත් මානව සංහතියටම බොහෝ දේ දිනා දී ඇත. කමාශෝක (පසුව ධර්මාශෝක) ගේ පුත්‍ර මහින්ද – ආගමනයෙන් රාජ්‍ය අනුග්‍රහය ලැබූ ථෙරවාදී බුදුදහමින් පෝෂණය වෙමින් පැවත එන්නේයැයි කියන, බොහෝ දියුණු රාජ්‍යයන්ට සාපේක්ෂව, දේශපාලන, ආර්ථික, සංස්කෘතික මෙන්ම හා මානව මානසික සම්බන්ධතා අතර ද, වසර ගණනාවක් අලුතින් උගෙන වුව පිළිසකර කරගත නොහැකි අපගේ අඩුපාඩු බොහෝය.

ලාංකීය අරගලකරුවන්, ඉතිහාසයේ මෙන්ම ඊයේද අපට දිනාදුන් සියලු ජයග්‍රහණයන් සඳහා නිරතවුයේ, අප ඉදිරියේ බෞතිකව පැනනගින “අරගලයේ” පමණක් නොව, අපට නොපෙනෙන, පැති කිහිපයකින් අමෝරාගෙන එන අවි, අවලාද, අපවාද සහ නොදන්නා බවවත් නොදන්නා සමාජයක් සමගය.

අරගලය අවිනිශ්චිත මනුශ්‍ය පැවැත්මේ නිරන්තර අභ්‍යාසයකි.

නොනවතින, නොනැවතෙන, නැවතිය නොයුතු  අරගලයට ජයවේවා!

Your email address will not be published. Required fields are marked *