සිංහයා, වෘකයා සහ නරියා

කවදත් රජෙක් යයි කියාගත්, සිංහයෙකු වයසට ගොස්, හොඳටම ඔත්පලව තම සිහලෙනේ වැටී උන්නා. සිංහයා කොයිතරම්  ලෙඩ වුනාද කියතොත්, රාජපාක්ෂිකවූ බොහොමයක් සත්තු – විශේෂයෙන්ම අනුන්ගේ මස් මාංශ වලින් පෝෂණය වන සත්තු, දොළ පිදෙනිද රැගෙන දිනපතා රජාව බැහැදකින්න ගියා. දිනක් බොහෝ තරාතිරම් වල සතුන් එක්රැස්වී, හැමෝම එකතුව, තම රාජපාක්ෂික භාවය, ක්‍රමයෙන් වැහැරී...

Read more
සත්‍යය සඟවා ගැනීමේ අ/පහසුව

සත්‍යය සඟවා ගැනීමේ අ/පහසුව

දිනක් කරණවෑමියෙකු සුවිසල් මන්දීරයක රටක ප්‍රබල නායකයෙකුගේ කොණ්ඩය කැපුවා. කොණ්ඩය කපා හිසද පීරා අවසන්වූ පසු ප්‍රබලයාට ලෙන්ගතුවූ කරණවෑමියා “සර්” ඔබගේ කොණ්ඩය දැන් ටික ටික සුදුවෙන්නට පටන් අරගෙන කියල කිව්වා. කරණවෑමියාගේ ගරුසරු නැති නිර්භීත කියමනෙන් කෝපාවිෂ්ට වුන ප්‍රබලයා, ඔහුගේ කාර්යසාධන බලධාරීන් බනවා කරණවෑමියා හයමසක් සිරගෙයි දමන ලෙස අණකළා. ඉන්පසු අත වැසියෙක්...

Read more
දෙන්නාම එකවලේ

දෙන්නාම එකවලේ

දිනක් මුල්ලා නස්රුදින් ( ක්‍රි.ව 1208 -1285) කෙටි පාරකින් ගෙදරයාමට සිතා, මිනී කනත්තක් මැදින් වැටී තිබු පාරකින් යමින් සිටියා. ඒ අතර මහත් හරසරින් මළ සිරුරක් භූමිදානය කර කනත්තේ මිනීවල ළඟ රැදී සිටි පිරිසක් මෙසේ කියනු නස්රුදීන්ට ඇසුනා. “අද නම් අපට ඉතාමත් ශෝකජනක දවසක් – අප අද මේ පොලවට පස් කලේ...

Read more
වුර්කයන් හා බල්ලන් අතර සදාකාලික යුද්ධය හෙවත් ජාතිවාදය, වර්ගවාදය, ආගම්වාදය හා කුලවාදය

වුර්කයන් හා බල්ලන් අතර සදාකාලික යුද්ධය හෙවත් ජාතිවාදය, වර්ගවාදය, ආගම්වාදය හා කුලවාදය

එකමත් එක රටක වුර්කයන් සහ බල්ලන් අතර වාදයක් පැනනැගී, ඉක්මනින්ම එය දෙපාර්ශ්වයේම මහත් වෛරයකට පෙරලුනා. මේ වෛරය කෙතරම් උත්සන්න වුනාද කියතොත්, එය සමතයකට පත් කරගන්න අනවශ්‍ය බවත්, සාම කතා වැනි බහුබූත වලට නොගිහින්, යුද්ධයකින් මෙහා කිසිම විසදුමක් නැති බවත් කියමින් දෙපාර්ශ්වයම ලහි ලහියේ යුද්ධයකට ලක ලැහැස්තිවුනා. දෙපාර්ශ්වයම ප්‍රචාරක කටයුතු කරමින්...

Read more
“සර්පයා, වැහිලිහිණියා සහ යුක්තිය”

“සර්පයා, වැහිලිහිණියා සහ යුක්තිය”

වැහිලිහිණියක යුක්තිය පසධිලන මහාඅධිකරණ ගොඩනැගිල්ලක් තුලට නිතර යන්නට පුරුදුවී සිටිනිසා, එක ප්‍රධාන විනිශ්ය ශාලාවක මහා විනිසුරු අසුනට ඉහලින් ඇති පරාලයක් අතර හිඩැසක කුඩුවක් තනා තිබුනා. ටික දිනකින් වැහිලිහිණිය බිත්තර දමා, ඒවා ප්‍රවේසමෙන් රැක පැටවුන් කිහිප දෙනෙකුන් ලැබුවා. එක දිනක් පැටවුනට කෑම සොයාගිය කිරිල්ල කුඩුවට එන්නට බොහෝ ප්‍රමාද වුනා. ඒ අතර...

Read more