සිනමා සහ ටෙලිනාට්‍යය කර් මාන්තයේ ලිංගික සූරාකෑම

සිනමා සහ ටෙලිනාට්‍යය කර් මාන්තයේ ලිංගික සූරාකෑම

සිනමාව හෝ ටෙලිනාට්‍යය පිළිබඳව කතා කරන විට වාණිජ සහ කලාත්මක ලෙස කොටස් දෙකකට වර්ගීකරණය කර කලාත්මක ටෙලිනාට්‍යය සහ කලාත්මක සිනමා කෘති පිළිබඳව ඇගයීම්, ප්‍රශස්ති සහ සම්මාන උළෙල පැවැතිවීමට විවිධ සංවිධාන සහ ආයතන උත්සුක වී ඇත. එහිදී නළු-නිළියන් ගේ රංගන කුශලතාවය සම්බන්ධව සම්මාන සහ ප්‍රශස්ති වැනුම් දැකිය හැක . එහෙත් අප...

Read more
කාටත් දිය නොහැකි, එහෙත් ස්ථාපිත කලයුතු මානව හිමිකම්

කාටත් දිය නොහැකි, එහෙත් ස්ථාපිත කලයුතු මානව හිමිකම්

මානව හිමිකම් යනු මේ දිනවල නිතර අසන්නට ලැබෙන වචන දෙකකි. කනගාටුවට කරුණ ඒ වචන දෙකට සමගාමීව අසන්නට ලැබෙන්නේ, ආරක්ෂා වීම හෝ ආරක්ෂා කිරීම යන්න නොව කඩ කිරීම හෝ කඩ වීම බව පෙනීමය. මානව හිමිකම් පිළිබඳ හෝ මානව හිමිකම් වල වටිනාකම සම්බන්ධයෙන් මෙරට ජනතාවට අවබෝධයක් තිබේ ද යනු ද ගැටලුවකි. මහින්ද...

Read more
ආගම වෙනුවෙන් පරිසර ශබ්ද දුෂණය ඉවසමුද

ආගම වෙනුවෙන් පරිසර ශබ්ද දුෂණය ඉවසමුද

වෘත්තියෙන්  ඉංජිනේරුවෙක් වන මා,  මහේල ගේ නිවෙසට ගියේ කාර්ය බහුල ජීවිතයෙන් මිදී සුන්දර, නිස්කලංක ගම්බද පරිසරයේ මිහිරියාව, ස්වාභාවික සුළං පොදක සිසිලස, නිහැඬියාව  විඳගන්න. මහේල ගෙ නිවෙස තිබුණේ, සුන්දර ගල්තලාවක් මත පිහිටි  පන්සලකට මායිම්ව. ” මොකක්ද මහේල අර පුවරුවෙ තේරුම?”  නිසල සුවය විඳගන්න හිතාන පන්සල් බිමට ගොඩ වෙද්දි දැක්ක පුවරුව පෙන්නලා...

Read more
පාසල් සිසුන් ගොයම් කපති

පාසල් සිසුන් ගොයම් කපති

මීට මාස තුනකට පමණ ඉහතදී දෙල්දූව මහා විද්‍යාලය විදුහල්පති වතුරවිල සරණංකර හිමිපාණන් වහන්සේ ගේ මගපෙන්වීම මත ගුරුවරුන් සිසු දරු දැරියන්ට ප්‍රායෝගිකව කුඹුර වැපිරීම ගොයම් කැපීම පිළිබඳව අත්දැකීමක් ලබා දීම අරමුණු කර ගනිමින් දෙල්දූව මහා විද්‍යාලය අසල අක්කර භාගයකට ආසන්න අවුරුදු දෙකක් පමණ පුරන් වූ කුඹුරක් ඒහි හිමිකරුගගේ සහයෝගෙ මත සිසුන්ට...

Read more
ජනතා හිතකර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කිසිදු ආකාරයකට ප්‍රජාතන්ත්‍රවාදය සමග ගැටෙන්නේ නැත

ජනතා හිතකර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කිසිදු ආකාරයකට ප්‍රජාතන්ත්‍රවාදය සමග ගැටෙන්නේ නැත

ප්‍රජාතන්ත්‍රවාදීව ජනතා ඡංදයෙන් තෝරා සභිකයින් ට ප්‍රජාතන්ත්‍රවාදයට විරෝධ අණ පනත් සම්මත කර ගැනීමට අවකාශයක් නොමැත. ක්‍රිස්තු පූර්ව 507 දී ග්‍රීසියේ ක්ලයිස්තිනස් පළමු වරට  ඩිමොක්‍රටියා  (Demokratia)හෙවත්   “ජනතාවගේ බලය ” යන පාලන ක්‍රමය ලොවට හදුන්වා දුන්නේ ය. මෙහි   අරුත  ජනතාව විසින් ජනතාව උදෙසා ගෙන යන ජනතාව ගේ පාලනය යන්නයි.එය “ප්‍රජාතන්ත්‍රවාදය”ලෙස  නූතන යේ...

Read more
තාක්ෂණයේ කොන්ටම් දියුණුවත් සමග අන්තර්ජාලය භාවිතයේදී  ළමා පරපුර සුරක්ෂිතද? 

තාක්ෂණයේ කොන්ටම් දියුණුවත් සමග අන්තර්ජාලය භාවිතයේදී  ළමා පරපුර සුරක්ෂිතද? 

අන්තර්ජාලය තුල ළමයා නිවැරැදි ලෙස යොමු කිරීම අපගේ කාර්යකි. ළමුන් හට අන්තර්ජාලය භාවිත කිරීමට දැනුම තිබුණ ද එය ආරක්ෂාකාරී ලෙස භාවිත කරන්නේ කෙසේද යන්න අප පසක් කළ යුතුමය. දියුණු වන තාක්ෂණය හමුවේ අන්තර්ජාල ගැටලු ද දිනෙන් දින ඉහළ යයි. ඒ සඳහා ස්ථීර විසඳුමක් නොමැති අතර නව තාක්ෂණයන් හමුවේ වත්මන් ළමයින්...

Read more
පාර්ලිමේන්තුවට අපිම තෝරා යැවු අමනයන්ගේ දොස්දැකීම සාධාරණද?

පාර්ලිමේන්තුවට අපිම තෝරා යැවු අමනයන්ගේ දොස්දැකීම සාධාරණද?

රටක් සර්වජන ඡන්ද බලය සහිත ප්‍රජාතන්ත්‍රවාදී රටක් නම් එම රටේ වගකීම දරා සිටින්නේ පාලන තන්ත්‍ර තුළ සිටින දේශපාලනඥයින් මත පමණක් නොව එය රටේ ජනතාව මත ද පවතින්නකි.එවිට පෙනී යන්නේ දේශපාලනය කෙරෙහි සමාජ වගකීමක් ද පවතින බවයි.එමෙන්ම පාර්ලිමේන්තුව තුළ සිටින්නන් නිරූපණය කරනු ලබන්නේ එම රටේ ජනතාවගේ ම පිළිබිඹුවකි.එසේනම් “උන් ඔක්කොම හොරු,රට...

Read more
සිසුන්ගේ පහරදීම වයසේ වැරැද්දක්ද ? ජාතිකයයි කියාගත් අධ්‍යාපනයේ පරාවර්තනයක්ද ?

සිසුන්ගේ පහරදීම වයසේ වැරැද්දක්ද ? ජාතිකයයි කියාගත් අධ්‍යාපනයේ පරාවර්තනයක්ද ?

තමන්ට දඩුවම් දුන් දිසාපාමොක් ආචාර්‍යවරයාගෙන් පලිගන්නට ක්‍රියා කල කුමාරයෙකුගේ රසවත් කතාවක් ජාතක කථා පොතේහි සදහන් වේ. එය ගැන කිවහොත් මේ කුමාරයා සොරා කෑවේ රසවත් තලය. තල සොරෙන් කෑමට කල දඩුවම ඉවසාගෙන දිගු කලක් බලා සිට රජකම ලද පසු ගුරුවරයාගෙන් පළිගැනීමට හිතා ගනී. කෙසේ  වෙතත් අවසන් මොහොතේ තමා කරන්න යන ක්‍රියාවේ...

Read more
“සීසර් මහත්හොරෙක් ” නොහොත් ගමේ චණ්ඩි ස්ටැන්ලි

“සීසර් මහත්හොරෙක් ” නොහොත් ගමේ චණ්ඩි ස්ටැන්ලි

පරිභෝජනවාදී සමාජයක් තුළ මිනිසුන් ගේ අසීමිත ආශාවන් තෘප්ත කර ගැනීමට ඔවුන් විසින් විවිධ ක්‍රමවේද අනුගමනය කරන බව මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහතා සිය “ධර්මිෂ්ඨ සමාජය”නම් කෘතියේ සදහන් කළේය. “එම කෘතියෙන් ඔහු අසුවේ දශකයේ ජේ ආර් ගේ  ඊනියා ධර්මිෂ්ට සමාජය නිර්දය ලෙස විවේචනය කිරීම නිසා මහාචාර්ය සරත්චන්ද්‍රට  කුණු කාණුවක පවා ලැගීමට සිදු...

Read more
මාදක වශගත්වය හා ලංකාවේ තරුණ පරපුර – (Drugs addiction and the Lankan youth)

මාදක වශගත්වය හා ලංකාවේ තරුණ පරපුර – (Drugs addiction and the Lankan youth)

මත් ද්‍රව්‍ය භාවිතය(මාදක වශගත්වය) අද ලෝකය පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවත්නා දරුණු වසංගතයක් බවට පත් ව ඇත. ඇමරිකාව, ජර්මතිය. බ්‍රිතාන්‍යය වැනි දියුණු රටවල් මෙන්ම බුරුමය තායිලන්තය හා ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය කරා පිය මං කරන රටවල් ද මේ ප්‍රශ්නය හමුවෙහි අසරණ වී ඇති බවත් පෙනේ. අතීතයේ දී ද මිනිසා විසින්...

Read more