රනිල් රාජපක්ෂ රජයේ අනීතික ක්‍රියාවන්ට එරෙහිව නීතිවේදීන් විසින් සිදු කරන ලද උද්ඝෝෂණය
රනිල් රාජපක්ෂ රජයේ අනීතික ක්‍රියාවන්ට එරෙහිව අද දින අලුත් කඩේ උසාවිය ඉදිරිපිට නීතිවේදීන් විසින් සිදු කරන ලද උද්ඝෝෂණය
රට පුරා රෝහල් 80කට ආසන්න ප්‍රමාණයක් අද විරෝධතාවයක
රට පුරා රෝහල් 80කට ආසන්න ප්‍රමාණයක් අද ජනවාරි 23දා දියත් කල, ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ විරෝධතාවය
අසාධාරණ ලෙස බදු පැනවීමට එරෙහිව ලංකා බැංකු සේවක සංගමය පාරට බසී.
ලංකා බැංකු සේවක සංගමයේ ලේකම් ධනංජය සිරිවර්ධන අද ඇරඹි වෘර්තීය සමිති ක්‍රියාමාර්ගය ගැන සඳහන් කරමින් කල සාකච්චාව.
ගර්හාවට ලක්විය යුතු නමුදු, සංස්ථාගත ලාංකීය කාන්තා ශ්‍රම දුර්භාවිතය
කම්කරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සදහා අටෝරාශියක් අණ පනත් අප රටේ පවති. සේවක අර්ථසාධක අරමුදල් පනත , සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් පනත, පාරිතෝෂික පනත ඒවායින් කීපයක් පමණි . මෙම සියලුම අණ පනත් බලගැන්වීමේ යාන්ත්‍රණය සතු වන්නේ කම්කරු දෙපාර්තමේන්තුවට ය. මේ සියලුම අණ පනත් සහ යාන්ත්‍රණ එසේ පැවතියද ආසියාවේ කාන්තා ශ්‍රමය සූරා...
කතිරෙන් පස්සේ අපේ වගකීම් ඉවරද?
විවිධ පාලන ක්‍රම අතරින් දැනට පවත්නා හොඳම රාජ්‍ය පාලන ක්‍රමය ලෙස ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමය පිළිගෙන ඇත. බොහෝ රටවල් මෙම ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයට අනුව පාලනය සිදු කරනු ලබයි. ලංකාව ද එම බොහෝ රටවල් වලට අයත් වන රටකි. ප්රජාතන්ත්රවාදී පාලනය යනු මහජනයා විසින් තෝරාගනු ලබන නියෝජිතයින් රාජ්‍ය පාලනය සිදු කරගෙන යාමයි. මෙහිදී...
චන්දයකට පෙර ජනතාවගේ අධ්‍යාත්මය ඇවිස්සීමේ ජඩ ලාංකීය දේශපාලනය
වාද විවාද රැසක් මැද පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීමේ දිනය ලබන 18 වන දා සිට ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසා ඇත. පෙබරවාරී 18 වනදා සිට 21 වන දා දහවල් 12 දක්වා මෙම නාම යෝජනා භාර ගැනීම සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභා සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා...
අධිකාරීවාදී ජනකාන්තවාදයේ වත්මන් නියෝජිත – රාජපක්ෂ කංකානම්ලාගේ වික්කම සින්න
පසුගිය දසක කිහිපයක සිට ලංකාවේ මීට පෙර නොතිබුණු දේශපාලන ප්රපංචයක් අපි අත්විඳිමින් සිටිමු. එය මතුපිටින් අධිකාරීවාදී ජනකාන්තවාදය ලෙස හැදින්විය හැකිය. එම දේශාපලන ප්‍රවාහය හෝ ප්රපංචය මතවාදීමය වශයෙන් අති දක්ෂිනාංසික පැත්තට නැබුරුවූ නමුදු, මෙම දේශපාලන මතවාදය ජනකාන්ත වීම සඳහා ප්‍රධාන ධාරාවේ සියලුම ආගම්ද, අධිපතිවාදී ධනපති මාධ්‍යයද විශාල කාර්යභාරයක් ඉටුකරනු ලැබීය. වඩාත්ම...
ජාත්‍යන්තර මාධ්‍ය වේදීන්ට රනිල්, තම නිරුවත පෙන්වයි
ජාත්‍යන්තර මාධ්‍යවේදීන් රනිල් සමග කරනා ලද සාකච්චා තුනකදී, රාජ්‍ය නායකයෙක් ලෙස රනිල් තමන්ගේ “නොසුදුසුකම” ප්‍රදර්ශනය කල අවස්ථා තුනක් මෙහිදී අපට දැකබලා ගත හැක.දේශපාලනයෙන් තෙම්පරාදුවී ඇති ඔහු, මාධ්‍යවේදීන් ඉදිරියේ තමන්ගේ “හිවල් ” ගති මොනවට එළිදරව් කරනා අතරම, ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයින් මහත් අපහසු තාවයකට පත් කිරීමක් ද ඉන් සිදුවෙනු නොවැලක්විය හැකිය....
රනිල් වික්‍රමසිංහ ලාංකීය දේශපාලනයේ හතුරා
රනිල් වික්‍රමසිංහ (එජාප) සමග එක්වී 1970 මැද භාගයේදී කැලණිය ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත් විය. පසුව බියගම ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරයට පත් වූ ඔහු 1977 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට පිවිසියේය. ජේ.ආර්.ජයවර්ධනගේ නව රජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වුණා ඔහු ඉක්මනින්ම 1977 ඔක්තෝබර් 5 වන දින යෞවන කටයුතු සහ...