වසන්ත මුදලිගේ ඇතුළු 75දෙනෙක් අද කොටුව මහේස්ත්‍රාත් උසාවියට

වසන්ත මුදලිගේ ඇතුළු 75දෙනෙක් අද කොටුව මහේස්ත්‍රාත් උසාවියට

51 views
0

ත්‍රස්ත පනත යටතේ සිරගතකර ඇති වසන්ත මුදලිගේ ඇතුළු 75දෙනෙක් අද ජනවාරි 25දා කොටුව මහේස්ත්‍රාත් උසාවියට කැඳවා තිබුණා. එලෙස කැඳවා තිබුනේ ජනාධිපති මන්දිරයට ඇතුලත්වීමේ නඩුවේ සැකකරුවන් ලෙසයි. වසන්ත මුදලිගේ මෙම නඩුවේ 73වෙනි සැකකරු ලෙස නම් කර තිබුනා. ඒ අතර
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පිරිසක් අසාධාරණ ලෙස අත්අඩංගුවට ගත් වසන්ත නිදහස් කරන ලෙස ඉල්ලමින් කොටුවේ උසාවිය අසල නිහඬ විරෝධතාවයක්ද පැවැත්වුවා.

Your email address will not be published. Required fields are marked *