වෘත්තියවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව
වෘත්තියවේදින් නැවතත් වෘත්තිය ක්‍රියාමාර්ගයන්ට සැරසිමට නියමිත අතර වෘත්තියවේදින්ගේ ගැටළු වලට නිසි විසදුමක් ලබානොදිම හෙතුවෙන් 2023/02/22 වන දින සියළුම වෘත්තිකයන් එක්දින විරෝධතා දිනයක් ප්‍රකාශ කරන ලදි. එමෙන්ම ඉන් පසුවත් අදාල ගැටළු සදහා විසදුම් ලබා නොදෙන්නේනම් මාර්තු මස පලමු දින සිට දැවැන්ත විරෝධතාවයන් දිගින් දිගටම සිදු කිරිමට නියමිතය. ~ දමිත් ~
විදුලිබිල වැඩි කිරිමට විරුද්ධව හා ගල් අගුරු වන්චාවට එරෙහිව කරන සත්‍යග්‍රහය
විදුලිබිල වැඩි කිරිමට විරුද්ධව හා ගල් අගුරු වන්චාවට එරෙහිව බලශක්ති ආමත්‍න්ශය ඉදිරිපිට අරගලයේ නියුතු ජනතාවගේ සහභාගිත්වයෙන් කරන සත්‍යග්‍රහය විසදුමක් ලැබෙන තුරු ඉදිරියට දිගටම සිදු කරන බව සදහන් කරනවා. ~ දනුෂ්ක ~
විදුලිබල ඇමති තුමා විදුලි බිල වැඩි කර වංචනික ක්‍රියාවක
ඕමල්පේ සෝභිත හිමි චෝදනා කරයි
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මහජන සභාව ඒකාබද්ධව පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවේදී .තව දුරටත් උන්වහන්සේ චෝදනා කරන්නේ සමස්ත ජනතාවටම මේ විදුලි බිල වැඩි වීම බලපානවා. සමස්ත විහාරස්ථාන වලට පමණක් නොවෙයි සියලුම පුරවැසියන්ට මේක බලපානවා විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී ජනතාව මේ තීරණයත් සමග බරපතල අර්බුදයකට මුහුණ දී ඇති බව අපි දන්නවා. ඒ...
චන්දය කල්දැමීමට රජය දරනා උත්සාහය ගැන, අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට පැමිණි එස්.එම්. මරික්කාර්
අත්තනගල්ල ප්‍රාදේශීය සභාව සඳහා සමගි ජන බලවේගය නියෝජනයකරන අපේක්ෂකයන්ට සහාය පල කරන්න ට පැවති ජනහමුව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් යන අය සහභාගි වුණා. එම ජනහමුව අමතමින් මරික්කාර් මෙසේ පැවසීය. ~ චන්දන ~
විදුලි බිල් වැඩිකිරීමට එරෙහිව, ජන අරගලයේ පුරවැසියෝ කල උද්ගෝෂණය.
කොල්ලුපිටිය,මල්පාර පිහිටි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිටදී වැඩිකළ විදුලිබිලට එරෙහි විරෝධතාවය “ජන අරගලයේ පුරවැසියෝ” සංවිධානයේ ප්‍රගීත් චානක බණ්ඩාර යන අයගේ ප්‍රධානත්වයෙන් උද්ඝෝෂණයක් ආරම්භ කරන ලදි, වැඩි විස්තර වීඩියෝ වලින් නරඹන්න.
මගෙන් රටට සංවිධානය විසින් බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට ඇරැඹු උපවාසය
අද කොල්ලුපිටිය ප්‍රදේශයේ බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත හා අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයෙ සභාපති ජයමුනි කාමන්ත යන අය විසින් උපවාසයක් ආරම්භ කර අතර බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට වාඩි වී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උපවාසයේ නිරතවී සිටී ආකාරය.
දුංකොල වලින් හැගිම් මරන තරුණ ජීවිත
තූල්, අපෙ රටේ ළමයින්ට පාසල් කාලයේදීම පළමුව හම්බෙන මත්ද්‍රව්‍යක්. මත්ද්‍රව්‍යක් කිව්වට හැමෝම දන්න සිංහල/සුදු දුම්කොල සහ හුණු මිශ්‍රණයක්. හෑන්ස්/හක්ක පතුරු/ඩප්පි/ගැට නමින් මේ තූල් වල විවිධ කෘතීම ප්‍රභේද තිබ්බත් අපේ රටේ පොඩි කොල්ලො පාවිච්චි කරන්නෙ දුම්කොලයි හුනුයි මොකද වැඩේ ලේසි හින්දා. කොල්ලොන්ගෙ පාසල් වල ටොයිලට් එකට හිහින් තූල් පාරක් දාගන්න එක...
වත්මන් ඖෂධ මාෆියාව පිළිබඳව සෞඛ්‍යය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති
සෞඛ්‍ය සේවාව හදිසි අපදා තත්වයක. ආණ්ඩුව වුවමණාවෙන්ම නිදහස් සෞඛ්‍ය සේවාව වලපල්ලට යවමින් ඉන්නසිටිනවා.ලියාපදිංචි නොකල ඖෂධ බාල ඖෂධ කියන්න හැකියාවක් කාගෙවත් කටවල් නෑ.80% ඉන්දියානු ඖෂධ ලියාපදිංචි නොකිරීම ඖෂධ නියාමන අධිකාරිය සහ එහි ඒකාධිකාරය හදන විශේෂඥයින්ගේත් වරදක්සෞඛ්‍ය ඇමතිවරයා පිට පාරෙන් ඉන්දියාවනු ඖෂධ ගෙන්වලා රවී කුමුදේශ්, සභාපති සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ප්‍රකාශ කරයි.
අරගලයේ “නිර්මාණී” තෙමස් පූර්ණ මතක සැමරුම
අරගලයේ “නිර්මාණී” තෙමස් පූර්ණ මතක සැමරුම හා අරගලයේ මිය ගිය අය සිහි කරමින් ගාලු මුවදොර පිටියේ පැවති වැඩසටහන.