අධිකාරීවාදී ජනකාන්තවාදයේ වත්මන් නියෝජිත – රාජපක්ෂ කංකානම්ලාගේ වික්කම සින්න
පසුගිය දසක කිහිපයක සිට ලංකාවේ මීට පෙර නොතිබුණු දේශපාලන ප්රපංචයක් අපි අත්විඳිමින් සිටිමු. එය මතුපිටින් අධිකාරීවාදී ජනකාන්තවාදය ලෙස හැදින්විය හැකිය. එම දේශාපලන ප්‍රවාහය හෝ ප්රපංචය මතවාදීමය වශයෙන් අති දක්ෂිනාංසික පැත්තට නැබුරුවූ නමුදු, මෙම දේශපාලන මතවාදය ජනකාන්ත වීම සඳහා ප්‍රධාන ධාරාවේ සියලුම ආගම්ද, අධිපතිවාදී ධනපති මාධ්‍යයද විශාල කාර්යභාරයක් ඉටුකරනු ලැබීය. වඩාත්ම...
ජාත්‍යන්තර මාධ්‍ය වේදීන්ට රනිල්, තම නිරුවත පෙන්වයි
ජාත්‍යන්තර මාධ්‍යවේදීන් රනිල් සමග කරනා ලද සාකච්චා තුනකදී, රාජ්‍ය නායකයෙක් ලෙස රනිල් තමන්ගේ “නොසුදුසුකම” ප්‍රදර්ශනය කල අවස්ථා තුනක් මෙහිදී අපට දැකබලා ගත හැක.දේශපාලනයෙන් තෙම්පරාදුවී ඇති ඔහු, මාධ්‍යවේදීන් ඉදිරියේ තමන්ගේ “හිවල් ” ගති මොනවට එළිදරව් කරනා අතරම, ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයින් මහත් අපහසු තාවයකට පත් කිරීමක් ද ඉන් සිදුවෙනු නොවැලක්විය හැකිය....
රනිල් වික්‍රමසිංහ ලාංකීය දේශපාලනයේ හතුරා
රනිල් වික්‍රමසිංහ (එජාප) සමග එක්වී 1970 මැද භාගයේදී කැලණිය ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත් විය. පසුව බියගම ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරයට පත් වූ ඔහු 1977 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට පිවිසියේය. ජේ.ආර්.ජයවර්ධනගේ නව රජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වුණා ඔහු ඉක්මනින්ම 1977 ඔක්තෝබර් 5 වන දින යෞවන කටයුතු සහ...