විරුද්ධ පක්ෂ එක්සත්ව එක්සිත්ව වැඩ කරන්න ඕන, නැතිනම් රජය පරාජය කරන්න බැහැ.
විරුද්ධ පක්ෂ එක්සත්ව එක්සිත්ව වැඩ කරන්න ඕන, නැතිනම් රජය පරාජය කරන්න බැහැ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් කරන්නේ නැතිව අනුමත කරලා, ජනතාවට දුක් විඳින්නද කියන්නේ? ~ දමිත් ~
විදුලි සේවකයින් අද ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක…
විදුලි සේවකයින් අද (27)ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙයි. ඒ, ආසාධාරණ බදු ප්‍රතිපත්තිය විදුලි බිල ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ය. ලංකා විදුලි වෘත්තීය සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා පැවසුවේ, දිවයින පුරා විදුලි සේවකයින් කොළඹට කැඳවා විරෝධතාවක නිරතවීමට ද නියමිත බවයි ~ දනුෂ්ක ~
වසන්ත මුදලිගේ ඇතුලු පිරිස අත් අඩංගුවට ගෙන බොරු චෝදනා නඟමින් පොදු දේපල පනතින් රඳවාතබාගැනීමේ කුමන්ත්‍රණයක් !
මේ සඳහා වෘත්තීය සමිති,බහුජන සංවිධාන,සිවිල් ක්‍රියාකාරීන් ඒකාබද්ධවී ගනු ලබන මාධ්‍ය හමුව ඊයේ සවස (26)දවල් 2 ට ගුරුමැදුර පරිශ්‍රයේ පැවැත්විණි. ~ දනුෂ්ක ~
ජාජබ විරෝධතාවට පොලිසියෙන් කඳුළු ගෑස් ජාජබ විරෝධයට එක් වූ 20ක් රෝහලට
මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජනබලවේගය ඊයේ (26) සංවිධානය කළ විරෝධතාවට යුනියන් පෙදෙස දී පොලිසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළේය. මෙම විරෝධතාවට ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. ජාතික ජනබලවේගයේ විරෝධතා රැළිය ට එල්ලවූ ප්‍රහාරයකින් පුද්ගලයන් විස්සකට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ජාතික රෝහල වෙත...
ජල බිල්පත වැඩි කරන්න යනවා, විදුලිබිල් වැඩිකලා. මහින්ද අගමැති වුනයි කියල මේ ආර්ථික ප්‍රශ්නෙට විසඳුම් නැහැ.
ජනාධිපති තුමා කිව්වා විශාලම බොරුව තමයි අපි චන්දය කල්දාන්න කිව්වා කියන එක. අපි අහනවා කව්ද එයාට එහෙම කිව්වේ කියල?ජල බිල්පත වැඩි කරන්න යනවා, විදුලිබිල් වැඩිකලා. මහින්ද අගමැති වුනයි කියල මේ ආර්ථික ප්‍රශ්නෙට විසඳුම් නැහැ. ~ දමිත් ~
අධිබලැති සන්නිවේදන කුලුනු හේතුවෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙ පැවත්මට ඇති වන දැඩි හානිය
නිසි ප්‍රමතියකින් හා නිවැරිදි සමික්ෂණයකින් තොරව අධිබලැති සන්නිවේදන කුලුනු ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසල ඉදිකිරීම හේතුවෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙ පැවත්මට ඇති වන දැඩි හානිය පිලිබද මාධ්‍ය සාකච්ඡාව. ~ දනුෂ්ක ~
කංචන විජේසේකර අමාත්‍යවරයා සහ IOC ශ්‍රී ලංකාවේ ප්‍රධානියා අතර රහසිගත හමුවක්.
කංචන විජේසේකර අමාත්‍යවරයා සහ IOC ශ්‍රී ලංකාවේ ප්‍රධානියා අතර රහසිගත හමුවක්.තවත් මෙගා ඩීල් එකක්ද? මගෙන් රටට සංවිධානයේ මාධ්‍ය හමුව ~ දනුෂ්ක ~