ත්‍රස්ත පනත වහා අහෝසි කරනු! යන මැයින් මහජන කතිකාව
අන්තර් විශ්වවිදයාලය බලමන්ඩය විසින් 2023/02/19 වන දින කොලබ ජාතික පුස්තකාල ශවනාගාරයෙදි උදැසන 1100 ට ආරම්භ කර.පැමිනි සිටි අය වසන්ත මුදලිගෙ,සිරිධම්ම හිමි,ජොසප් ස්ටාලින් ,විදර්ශන කන්නන්ගර සහා 30 පමන පිරිසක් සහාබගි වුනා. ~ දනුෂ්ක ~
ප්‍රජාතන්ත්‍රවාදයට අත නොතබනු!!!
ප්‍රජාතන්ත්‍රවාදයට අත නොතබනු සහා නියමිත දිනට ජන්දය පවත්වන ලෙස ඉල්ලා ඊයේ සවස 6 ට වන දින මරදාන CCR ශාලාවේදී කරන ලද මාධ්‍ය සාකච්ඡාව. ~ දනුෂ්ක ~
වෘත්තියවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව
වෘත්තියවේදින් නැවතත් වෘත්තිය ක්‍රියාමාර්ගයන්ට සැරසිමට නියමිත අතර වෘත්තියවේදින්ගේ ගැටළු වලට නිසි විසදුමක් ලබානොදිම හෙතුවෙන් 2023/02/22 වන දින සියළුම වෘත්තිකයන් එක්දින විරෝධතා දිනයක් ප්‍රකාශ කරන ලදි. එමෙන්ම ඉන් පසුවත් අදාල ගැටළු සදහා විසදුම් ලබා නොදෙන්නේනම් මාර්තු මස පලමු දින සිට දැවැන්ත විරෝධතාවයන් දිගින් දිගටම සිදු කිරිමට නියමිතය. ~ දමිත් ~
විදුලිබිල වැඩි කිරිමට විරුද්ධව හා ගල් අගුරු වන්චාවට එරෙහිව කරන සත්‍යග්‍රහය
විදුලිබිල වැඩි කිරිමට විරුද්ධව හා ගල් අගුරු වන්චාවට එරෙහිව බලශක්ති ආමත්‍න්ශය ඉදිරිපිට අරගලයේ නියුතු ජනතාවගේ සහභාගිත්වයෙන් කරන සත්‍යග්‍රහය විසදුමක් ලැබෙන තුරු ඉදිරියට දිගටම සිදු කරන බව සදහන් කරනවා. ~ දනුෂ්ක ~
විදුලිබල ඇමති තුමා විදුලි බිල වැඩි කර වංචනික ක්‍රියාවක
ඕමල්පේ සෝභිත හිමි චෝදනා කරයි
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මහජන සභාව ඒකාබද්ධව පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවේදී .තව දුරටත් උන්වහන්සේ චෝදනා කරන්නේ සමස්ත ජනතාවටම මේ විදුලි බිල වැඩි වීම බලපානවා. සමස්ත විහාරස්ථාන වලට පමණක් නොවෙයි සියලුම පුරවැසියන්ට මේක බලපානවා විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී ජනතාව මේ තීරණයත් සමග බරපතල අර්බුදයකට මුහුණ දී ඇති බව අපි දන්නවා. ඒ...
චන්දය කල්දැමීමට රජය දරනා උත්සාහය ගැන, අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට පැමිණි එස්.එම්. මරික්කාර්
අත්තනගල්ල ප්‍රාදේශීය සභාව සඳහා සමගි ජන බලවේගය නියෝජනයකරන අපේක්ෂකයන්ට සහාය පල කරන්න ට පැවති ජනහමුව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් යන අය සහභාගි වුණා. එම ජනහමුව අමතමින් මරික්කාර් මෙසේ පැවසීය. ~ චන්දන ~
සිසුන්ගේ පහරදීම වයසේ වැරැද්දක්ද ? ජාතිකයයි කියාගත් අධ්‍යාපනයේ පරාවර්තනයක්ද ?
තමන්ට දඩුවම් දුන් දිසාපාමොක් ආචාර්‍යවරයාගෙන් පලිගන්නට ක්‍රියා කල කුමාරයෙකුගේ රසවත් කතාවක් ජාතක කථා පොතේහි සදහන් වේ. එය ගැන කිවහොත් මේ කුමාරයා සොරා කෑවේ රසවත් තලය. තල සොරෙන් කෑමට කල දඩුවම ඉවසාගෙන දිගු කලක් බලා සිට රජකම ලද පසු ගුරුවරයාගෙන් පළිගැනීමට හිතා ගනී. කෙසේ වෙතත් අවසන් මොහොතේ තමා කරන්න යන ක්‍රියාවේ...
විදුලි බිල් වැඩිකිරීමට එරෙහිව, ජන අරගලයේ පුරවැසියෝ කල උද්ගෝෂණය.
කොල්ලුපිටිය,මල්පාර පිහිටි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිටදී වැඩිකළ විදුලිබිලට එරෙහි විරෝධතාවය “ජන අරගලයේ පුරවැසියෝ” සංවිධානයේ ප්‍රගීත් චානක බණ්ඩාර යන අයගේ ප්‍රධානත්වයෙන් උද්ඝෝෂණයක් ආරම්භ කරන ලදි, වැඩි විස්තර වීඩියෝ වලින් නරඹන්න.
මගෙන් රටට සංවිධානය විසින් බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට ඇරැඹු උපවාසය
අද කොල්ලුපිටිය ප්‍රදේශයේ බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත හා අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයෙ සභාපති ජයමුනි කාමන්ත යන අය විසින් උපවාසයක් ආරම්භ කර අතර බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට වාඩි වී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උපවාසයේ නිරතවී සිටී ආකාරය.