නාරීද්වේෂයයෙකු (misogynist ) වෙන්නෙම පිරිමියා ස්වභාවයෙන් ම අර්ධනාරී බව නොදන්නා නිසයි

නාරීද්වේෂයයෙකු (misogynist ) වෙන්නෙම පිරිමියා ස්වභාවයෙන් ම අර්ධනාරී බව නොදන්නා නිසයි

ඇන්ඩ්රු ටේට් කියන්නේ කවුද – තමන් විසින්ම හඳුන්වාගත් නාරීද්වේෂක බලපෑම් කාරයෙක් (Who is Andrew Tate – “The self-proclaimed misogynist influencer ) ලංකාව කියන්නෙ හරි පුදුම රටක් මචං , ඇත්තටම ඒක හරි අමුතු ඇටයක් . ලංකාවෙ ඉන්න සුවහසක් ප්‍රජාවගෙ හිත සුව පිණිස , අවවාද අනුශාසනා පිණිස , ජීවිත සුවපත් කිරීම පිණිස...

Read more
පැරඩයිස් කෝවිල වත්ත නගරසභා මහල් නිවාස නාගරික මන්ත්‍රී වරුන් බෙදා ගැනීමේ කූටඋපායට විරෝධය දැක්වීම

පැරඩයිස් කෝවිල වත්ත නගරසභා මහල් නිවාස නාගරික මන්ත්‍රී වරුන් බෙදා ගැනීමේ කූටඋපායට විරෝධය දැක්වීම

පැරඩයිස් කෝවිල වත්ත නගරසභා මහල් නිවාස සංකීර්ණය ඉදිකර වසර 10 ක් ගතවුවත්,තවමත් අදාල ප්‍රදේශ වාසීන්ට ලබා දී නොමැත.එම නිවාස නාගරික මන්ත්‍රී වරුන් බෙදා ගැනීමේ කූටඋපායට විරෝධය දැක්වීම හා එම නිවාස ලබා ගැනීම වෙනුවෙන් පවත්වන විරෝධතාවය අද උදෑසන පැවත්විණි.

Read more
13ට විරුද්ධව කෙරෙන මහා මහ සඟ සමුළුව

13ට විරුද්ධව කෙරෙන මහා මහ සඟ සමුළුව

13ට විරුද්ධව කෙරෙන මහා මහ සඟ සමුළුව බත්තරමුල්ල පැරකුම් පිරිවෙනේ සිට පා ගමනින් දියත උයන දෙසින් පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමේදී පොලිසිය ව්සින් මාර්ගය අවහිර කළ අතර මේ වන විට එම ස්ථානයේ පූජ්‍ය පක්ෂයේ 200 ක පමණ පිරිසක් විරෝධතාවේ යෙදී ඇත.

Read more
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අවභාවිතා කරමින් අයුතු ලෙස කෙරෙන නඩු පැවරීම් සම්බන්ධව වසන්ත මුදලිගේ විසින් කරන ලද පැමිණිල්ල.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අවභාවිතා කරමින් අයුතු ලෙස කෙරෙන නඩු පැවරීම් සම්බන්ධව වසන්ත මුදලිගේ විසින් කරන ලද පැමිණිල්ල.

දින 167 ක් ත්‍රස්තවාදය වැලක්විමෙ පනත යටතේ රදවාගෙන සිටි වසන්ත මුදලිගෙ රදවා ගෙන සිටි කාලය තුල පොලිස් නිලධාරීන් සිදුකරන ලද තර්ජනය කිරිම් ,පැහැරගෙන ගොස් අනීතිකව විවිධ ස්ථානයන්හි රදවා තබා ගැනිම සහා බොරු ශාක්ශි ලබා දිම සම්බන්ධව අදාළ නිලධාරීන්ට එරේහිව පැමිනිල්ලක් ඉදිරිපත් කරන ලදී.

Read more
හිරේ යන්න ඔබත් එන්න

හිරේ යන්න ඔබත් එන්න

අරගලයේ සිත්තරා “සුජිත් රත්නායක” ගේ දෘශ්‍ය කලා ප්‍රතිප්‍රහාර

Read more
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වලට ගෙවිය යුතු මුදල් නොගෙවීම සම්බන්ධව විරෝධතාවය

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වලට ගෙවිය යුතු මුදල් නොගෙවීම සම්බන්ධව විරෝධතාවය

අද උදෑසන කොල්ලුපිටිය මල්පාරේ පිහිටි බල ශක්ති අමාත්‍යංශය ඉදිරිපිට කුඩා පරිමාණ ජලවිදුලි බල සංවර්ධකයන් ගේ සංගමයේ සභාපති තුසිත පීරිස් යන අයගේ ප්‍රධානත්වයෙන් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වලට ගෙවිය යුතු මුදල් නොගෙවීම සම්බන්ධව විරෝධතාවයක්  පැවතුනා.

Read more
මාධ්‍ය සෝදා පාළුවේ පාළු මකන අපේ රටේ මීඩියා

මාධ්‍ය සෝදා පාළුවේ පාළු මකන අපේ රටේ මීඩියා

සමාජ මාධ්‍ය, ජනමාධ්‍ය වගේම සමාජය ඇතුළෙ උණුහුමක් ඇති කරපු ඒ සිද්ධියෙන් දවස් කීපෙකට පස්සේ මේ සටහන ලියන්නේ. මින් ඉස්සරහට අකුරු ගළපන්න කලින් බොහොම ආදරයෙන් මතක් කරනවා මං මේක ලියන්නෙ මිනිස්සුන්ට කියලා. මේ ලිපිය ලියන්නෙත් මනුස්සයෙක් මේ ලිපිය කියවන්නෙත් මනුස්සයෙක්. ඉතින් මම ආයෙමත් මතක් කරනවා මේක ලියන්නෙ ගෑණුන්ටවත් පිරිමින්ටවත් නෙවෙයි මිනිස්සුන්ට...

Read more
කෑම ලෑස්තියි එව කව බොව!

කෑම ලෑස්තියි එව කව බොව!

අප රටේ ආහාර පාන අලෙවි කරනු ලබන බොහෝ හෝටල වල ඉදිරිපස  එක්තරා පුවරුවක්  ප්‍රදර්ශනය කරයි. එහි ලියා ඇත්තේ “කෑම ලෑස්තියි ” කියාය. නමුත් එහි සදහන් කර ඇති පරිදි කෑම ලබා ගත හැක්කේ හරියටම කෑම වේලාවට ගියහොත් පමණි . අවේලාවේ ගියහොත් කෑම නොමැතිව බඩගින්නේ හිස් අතින් පැමිණීමට සිදු වේ. දැන් සිදුවී...

Read more
අද මාව නොමරා මරනවා – මයිත්‍රී

අද මාව නොමරා මරනවා – මයිත්‍රී

ගම්පහ දිස්ත්රික්කයේ ශ්‍රී ල නි පක්ෂයේ පළාත් පාලන අපේක්ෂකයින් දැනුවත් කිරීමේ හමුවක් නිට්ටඹුවේදී පැවැත්විණ. එම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී.ල. නි. පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් දුෂ්මන්ත මිත්‍රපාල සජින් වාස් ගුණවර්ධන මහත්වරු ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයන් සහ අපේක්ෂක අපේක්ෂකයෝ සහභාගී වී සිටියේය. චන්දන පෙරේරා ගල්පාත

Read more