ගුරු විදුහල්පතිවරුන් විරෝධතාවක – තෙලිජ්ජවිල
අනීතික මර්ධනය, අසාධාරණය බදු ප්‍රතිපත්තිය, විශ්‍රාම වැටුප් අහෝසි කොට දායකත්ව විශ්‍රාම වැටුපකට යෑම, දරාගත නොහැකි ජීවන බර, පළාත් පාලන මැතිවරණය පැවැත්වීම, විදුලි බිල දරාගත නොහැකි තත්වයක් ඇතිබව පවසමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානය අද පස්වරුවේ විරෝධතාවක් මාතර තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලය අසලදී පැවැත්විණි.ඒ සදහා තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලයේ හා රාජකීය විද්‍යාලයේ ගුරුවිදුහල්පතිවරුන්...
ලංකා බැංකු සේවක සංගමය විසින් මේ වන ව්ට දිවයින පුරා සිදුකරනු ලබන විරෝධතා
ලංකා බැංකු සේවක සංගමය විසින් මේ වන ව්ට කුරුණැගල සිදුකරන විරෝධතාවය ලංකා බැංකු සේවක සංගමය විසින් මේ වන ව්ට මාතර සිදුකරන විරෝධතාවය ~ දමිත් ~
පොලීසිය කළ පහරදීම් වලට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මානව හිමිකම් කොමිසමට පැමිණිලි…
පෙබ 23 අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විරෝධතාවයේදී පොලීසිය කළ පහරදීම් වලට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිලි ගොනු කිරීම අද (28) උදේ සිදු කරන ලදී. ~ දනුෂ්ක ~
ආර්ථික හා දේශපාලන ඝාතක රටක මරණමංචකයෙදී දුටු සිහිනය
ඊයේ රෑ මම අපූර්ව එහෙත් බියජනක සිහිනයක් දුටුවෙමි. මැදියම් රැය පසුවෙනවාත් සමගම කාල වර්ණ යක්ෂයෙක් මා ඉදිරියේ ප්‍රාතුර්භූත විය .ඔහු මගේ ගෙල මිරිකමින් මෙසේ ප්‍රකාශ කළේය . “මම තමන් ට වරම් දෙකක් දෙනවා . තමන් ට ඕන නම් ලංකාව ,සිංගප්පූරුවක් කරන්න පුලුවන් .එහෙම නැත්නම් සිංගප්පූරුව, ලංකාවක් කරන්න පුලුවන්. හැබැයි මේ...
ලංකාවේ තරුණ පරපුර කොයිබට ද ?
ලංකාව අරුම පුදුම රටකි. මේ ලෝකයේ කොතැනකවත් නොවන බොහෝ දේ ලංකාව තුළ දිනපතා සිදු වේ. තරුණ තරුණියන් ප්‍රසිද්ධියේ අත් අල්ලාගෙන ගියොත් අත්අඩංගුවට පත් විය හැක. වැරදිලා හෝ සිපගත්තොත් ජීවිතාන්තය දක්වා හිරේ යාමට පවා පුළුවන. පාසල් ළමයින් යහමඟට හැරවීමට ඉරිදාට ටියුෂන් පන්ති තහනම්ය. කාන්තාවන්ගේ සිරුර මඳක් නිරාවරණය වනසේ ප්‍රදර්ශනය කෙරෙන දැන්වීම්...
විරුද්ධ පක්ෂ එක්සත්ව එක්සිත්ව වැඩ කරන්න ඕන, නැතිනම් රජය පරාජය කරන්න බැහැ.
විරුද්ධ පක්ෂ එක්සත්ව එක්සිත්ව වැඩ කරන්න ඕන, නැතිනම් රජය පරාජය කරන්න බැහැ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් කරන්නේ නැතිව අනුමත කරලා, ජනතාවට දුක් විඳින්නද කියන්නේ? ~ දමිත් ~