ආර්ථික හා දේශපාලන ඝාතක රටක මරණමංචකයෙදී දුටු සිහිනය

ආර්ථික හා දේශපාලන ඝාතක රටක මරණමංචකයෙදී දුටු සිහිනය

ඊයේ රෑ මම අපූර්ව එහෙත් බියජනක සිහිනයක් දුටුවෙමි. මැදියම් රැය පසුවෙනවාත්  සමගම කාල වර්ණ යක්ෂයෙක් මා ඉදිරියේ  ප්‍රාතුර්භූත විය .ඔහු මගේ ගෙල මිරිකමින් මෙසේ ප්‍රකාශ කළේය . “මම තමන් ට වරම් දෙකක් දෙනවා . තමන් ට ඕන නම් ලංකාව ,සිංගප්පූරුවක් කරන්න පුලුවන් .එහෙම නැත්නම් සිංගප්පූරුව, ලංකාවක් කරන්න පුලුවන්. හැබැයි මේ...

Read more
ලංකාවේ තරුණ පරපුර කොයිබට ද ?

ලංකාවේ තරුණ පරපුර කොයිබට ද ?

ලංකාව අරුම පුදුම රටකි. මේ ලෝකයේ කොතැනකවත් නොවන බොහෝ දේ ලංකාව තුළ දිනපතා සිදු වේ. තරුණ තරුණියන් ප්‍රසිද්ධියේ අත් අල්ලාගෙන ගියොත් අත්අඩංගුවට පත් විය හැක. වැරදිලා හෝ සිපගත්තොත්  ජීවිතාන්තය දක්වා හිරේ යාමට පවා පුළුවන. පාසල් ළමයින්  යහමඟට හැරවීමට ඉරිදාට ටියුෂන් පන්ති තහනම්ය. කාන්තාවන්ගේ සිරුර මඳක් නිරාවරණය වනසේ ප්‍රදර්ශනය කෙරෙන දැන්වීම්...

Read more
විරුද්ධ පක්ෂ එක්සත්ව එක්සිත්ව වැඩ කරන්න ඕන, නැතිනම් රජය පරාජය කරන්න බැහැ.

විරුද්ධ පක්ෂ එක්සත්ව එක්සිත්ව වැඩ කරන්න ඕන, නැතිනම් රජය පරාජය කරන්න බැහැ.

විරුද්ධ පක්ෂ එක්සත්ව එක්සිත්ව වැඩ කරන්න ඕන, නැතිනම් රජය පරාජය කරන්න බැහැ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් කරන්නේ නැතිව අනුමත කරලා, ජනතාවට දුක් විඳින්නද කියන්නේ? ~ දමිත් ~

Read more
විදුලි සේවකයින් අද ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක…

විදුලි සේවකයින් අද ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක…

විදුලි සේවකයින් අද (27)ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙයි. ඒ, ආසාධාරණ බදු ප්‍රතිපත්තිය විදුලි බිල ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ය. ලංකා විදුලි වෘත්තීය සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා පැවසුවේ, දිවයින පුරා විදුලි සේවකයින් කොළඹට කැඳවා විරෝධතාවක නිරතවීමට ද නියමිත බවයි ~ දනුෂ්ක ~

Read more
වසන්ත මුදලිගේ ඇතුලු පිරිස අත් අඩංගුවට ගෙන බොරු චෝදනා නඟමින් පොදු දේපල පනතින් රඳවාතබාගැනීමේ කුමන්ත්‍රණයක් !

වසන්ත මුදලිගේ ඇතුලු පිරිස අත් අඩංගුවට ගෙන බොරු චෝදනා නඟමින් පොදු දේපල පනතින් රඳවාතබාගැනීමේ කුමන්ත්‍රණයක් !

මේ සඳහා වෘත්තීය සමිති,බහුජන සංවිධාන,සිවිල් ක්‍රියාකාරීන් ඒකාබද්ධවී ගනු ලබන මාධ්‍ය හමුව ඊයේ සවස (26)දවල් 2 ට ගුරුමැදුර පරිශ්‍රයේ පැවැත්විණි. ~ දනුෂ්ක ~

Read more
ජාජබ විරෝධතාවට පොලිසියෙන් කඳුළු ගෑස් ජාජබ විරෝධයට එක් වූ 20ක් රෝහලට

ජාජබ විරෝධතාවට පොලිසියෙන් කඳුළු ගෑස් ජාජබ විරෝධයට එක් වූ 20ක් රෝහලට

මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජනබලවේගය ඊයේ (26) සංවිධානය කළ විරෝධතාවට යුනියන් පෙදෙස දී පොලිසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළේය. මෙම විරෝධතාවට ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. ජාතික ජනබලවේගයේ විරෝධතා රැළිය ට එල්ලවූ ප්‍රහාරයකින් පුද්ගලයන් විස්සකට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ජාතික රෝහල වෙත...

Read more
ජල බිල්පත වැඩි කරන්න යනවා, විදුලිබිල් වැඩිකලා. මහින්ද අගමැති වුනයි කියල මේ ආර්ථික ප්‍රශ්නෙට විසඳුම් නැහැ.

ජල බිල්පත වැඩි කරන්න යනවා, විදුලිබිල් වැඩිකලා. මහින්ද අගමැති වුනයි කියල මේ ආර්ථික ප්‍රශ්නෙට විසඳුම් නැහැ.

ජනාධිපති තුමා කිව්වා විශාලම බොරුව තමයි අපි චන්දය කල්දාන්න කිව්වා කියන එක. අපි අහනවා කව්ද එයාට එහෙම කිව්වේ කියල?ජල බිල්පත වැඩි කරන්න යනවා, විදුලිබිල් වැඩිකලා. මහින්ද අගමැති වුනයි කියල මේ ආර්ථික ප්‍රශ්නෙට විසඳුම් නැහැ. ~ දමිත් ~

Read more
සියලුම දේශපාලන කණ්ඩායම් සෙල්ලං කරන්නේ එකම ටියුන් එකකට – එකම විසඳුම අරගලය විතරයි!

සියලුම දේශපාලන කණ්ඩායම් සෙල්ලං කරන්නේ එකම ටියුන් එකකට – එකම විසඳුම අරගලය විතරයි!

ලාභ කඳු ගොඩගහණ මේ ක්‍රමය වෙනස් කරන්න ඕනි. ඒක කරන්න පුළුවන් එකම ක්‍රමය සමාජවාදය විතරයි. ජනතාව අතර ඉඳන් ඕනෑම පරිත්‍යාගයක් කරන්න අපි ලෑස්තියි. විධායක ක්‍රමය වෙනස් කරන ප්‍රතිපත්තියක් හරහා, මෙම බදු ක්‍රමය වෙනස් කරන ජනතාවට හිතකර ක්‍රමයක් සඳහා අපි සියලු දෙනාම ඒක රාශි වෙමු. ~ දමිත් ~

Read more