රිකිල්ලගස්කඩ මූලික රෝහලේ වෛද්‍යවරුන් ,හෙදියන්, කණිෂ්ඨ කාර්ය මණ්ඩලය රජයේ බදු පණතට එරෙහිව විරෝධතාවයක්…

රිකිල්ලගස්කඩ මූලික රෝහලේ වෛද්‍යවරුන් ,හෙදියන්, කණිෂ්ඨ කාර්ය මණ්ඩලය රජයේ බදු පණතට එරෙහිව විරෝධතාවයක්…

2023.03.01.දින පැය 1225 ට රිකිල්ලගස්කඩ මූලික රෝහලේ වෛද්‍යවරුන් ,හෙදියන්, කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු සෙසු සේවකයින් 50  ක් පමණ එක්ව රජයේ බදු පණතට එරෙහිව විරෝධතාවයක්  ආරම්භ කරන ලදි. විරෝධතාවයේ නියැලි පිරිස රිකිල්ලගස්කඩ හේවාහැට මාර්ගය ඔස්සේ විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින්  ගමන් කර  පැය 12 40 ට රෝහලේ පිටුපස දොරටුවෙන් රෝහල තුළට පිවිස...

Read more
ගුරු විදුහල්පතිවරුන් විරෝධතාවක – තෙලිජ්ජවිල

ගුරු විදුහල්පතිවරුන් විරෝධතාවක – තෙලිජ්ජවිල

අනීතික මර්ධනය, අසාධාරණය බදු ප්‍රතිපත්තිය, විශ්‍රාම වැටුප් අහෝසි කොට දායකත්ව විශ්‍රාම වැටුපකට යෑම, දරාගත නොහැකි ජීවන බර, පළාත් පාලන මැතිවරණය පැවැත්වීම, විදුලි බිල දරාගත නොහැකි තත්වයක් ඇතිබව පවසමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානය අද පස්වරුවේ විරෝධතාවක් මාතර තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලය අසලදී පැවැත්විණි.ඒ සදහා තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලයේ හා රාජකීය විද්‍යාලයේ ගුරුවිදුහල්පතිවරුන්...

Read more
අද දිවයින පුරා උද්ගෝෂණ…

අද දිවයින පුරා උද්ගෝෂණ…

ජාතික රෝහල අසල රජයේ මුද්‍රණාලය අසල වරාය අධිකාරිය අසල ~ දනුෂ්ක ~

Read more
ලංකා බැංකු සේවක සංගමය විසින් මේ වන ව්ට දිවයින පුරා සිදුකරනු ලබන විරෝධතා

ලංකා බැංකු සේවක සංගමය විසින් මේ වන ව්ට දිවයින පුරා සිදුකරනු ලබන විරෝධතා

ලංකා බැංකු සේවක සංගමය විසින් මේ වන ව්ට කුරුණැගල සිදුකරන විරෝධතාවය ලංකා බැංකු සේවක සංගමය විසින් මේ වන ව්ට මාතර සිදුකරන විරෝධතාවය ~ දමිත් ~

Read more
පොලීසිය කළ පහරදීම් වලට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මානව හිමිකම් කොමිසමට පැමිණිලි…

පොලීසිය කළ පහරදීම් වලට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මානව හිමිකම් කොමිසමට පැමිණිලි…

පෙබ 23 අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විරෝධතාවයේදී පොලීසිය කළ පහරදීම් වලට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිලි ගොනු කිරීම අද (28) උදේ සිදු කරන ලදී. ~ දනුෂ්ක ~

Read more
ආර්ථික හා දේශපාලන ඝාතක රටක මරණමංචකයෙදී දුටු සිහිනය

ආර්ථික හා දේශපාලන ඝාතක රටක මරණමංචකයෙදී දුටු සිහිනය

ඊයේ රෑ මම අපූර්ව එහෙත් බියජනක සිහිනයක් දුටුවෙමි. මැදියම් රැය පසුවෙනවාත්  සමගම කාල වර්ණ යක්ෂයෙක් මා ඉදිරියේ  ප්‍රාතුර්භූත විය .ඔහු මගේ ගෙල මිරිකමින් මෙසේ ප්‍රකාශ කළේය . “මම තමන් ට වරම් දෙකක් දෙනවා . තමන් ට ඕන නම් ලංකාව ,සිංගප්පූරුවක් කරන්න පුලුවන් .එහෙම නැත්නම් සිංගප්පූරුව, ලංකාවක් කරන්න පුලුවන්. හැබැයි මේ...

Read more
ලංකාවේ තරුණ පරපුර කොයිබට ද ?

ලංකාවේ තරුණ පරපුර කොයිබට ද ?

ලංකාව අරුම පුදුම රටකි. මේ ලෝකයේ කොතැනකවත් නොවන බොහෝ දේ ලංකාව තුළ දිනපතා සිදු වේ. තරුණ තරුණියන් ප්‍රසිද්ධියේ අත් අල්ලාගෙන ගියොත් අත්අඩංගුවට පත් විය හැක. වැරදිලා හෝ සිපගත්තොත්  ජීවිතාන්තය දක්වා හිරේ යාමට පවා පුළුවන. පාසල් ළමයින්  යහමඟට හැරවීමට ඉරිදාට ටියුෂන් පන්ති තහනම්ය. කාන්තාවන්ගේ සිරුර මඳක් නිරාවරණය වනසේ ප්‍රදර්ශනය කෙරෙන දැන්වීම්...

Read more