අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහල යෑමෙන් තව තවත් පීඩනයට පත්වෙන කාන්තාවෝ…

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහල යෑමෙන් තව තවත් පීඩනයට පත්වෙන කාන්තාවෝ…

109 views
0

රජය මගින් අත්‍යවශ්‍ය භාන්ඩ මිල , විදුලි ගාස්තු ඉහල දැමිම හේතුවෙන් එමගින් වැඩිපුර කාන්තාවන් පීඩාවට පත්වන බව සදහන් කරමින් රජයට විරෝධය පල කිරිම සදහා ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිව රාගල නගරයේදි මෙම විරෝධතාවය සිදු කරන ලදි. විරෝධතාකරුවන් මැදවත්ත මංසන්ධියේ සිට රාගල නගරයේ ඉන්ධන පිරවුම් හල දක්වා පා ගමනින් පැමිණ විරෝධතාවයේ යෙදි සිටින ලදි.

~ සුගත් ~

Your email address will not be published. Required fields are marked *