චන්දය කල්දැමීමට රජය දරනා උත්සාහය ගැන, අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට පැමිණි එස්.එම්. මරික්කාර්
අත්තනගල්ල ප්‍රාදේශීය සභාව සඳහා සමගි ජන බලවේගය නියෝජනයකරන අපේක්ෂකයන්ට සහාය පල කරන්න ට පැවති ජනහමුව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් යන අය සහභාගි වුණා. එම ජනහමුව අමතමින් මරික්කාර් මෙසේ පැවසීය. ~ චන්දන ~
සිසුන්ගේ පහරදීම වයසේ වැරැද්දක්ද ? ජාතිකයයි කියාගත් අධ්‍යාපනයේ පරාවර්තනයක්ද ?
තමන්ට දඩුවම් දුන් දිසාපාමොක් ආචාර්‍යවරයාගෙන් පලිගන්නට ක්‍රියා කල කුමාරයෙකුගේ රසවත් කතාවක් ජාතක කථා පොතේහි සදහන් වේ. එය ගැන කිවහොත් මේ කුමාරයා සොරා කෑවේ රසවත් තලය. තල සොරෙන් කෑමට කල දඩුවම ඉවසාගෙන දිගු කලක් බලා සිට රජකම ලද පසු ගුරුවරයාගෙන් පළිගැනීමට හිතා ගනී. කෙසේ වෙතත් අවසන් මොහොතේ තමා කරන්න යන ක්‍රියාවේ...
විදුලි බිල් වැඩිකිරීමට එරෙහිව, ජන අරගලයේ පුරවැසියෝ කල උද්ගෝෂණය.
කොල්ලුපිටිය,මල්පාර පිහිටි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිටදී වැඩිකළ විදුලිබිලට එරෙහි විරෝධතාවය “ජන අරගලයේ පුරවැසියෝ” සංවිධානයේ ප්‍රගීත් චානක බණ්ඩාර යන අයගේ ප්‍රධානත්වයෙන් උද්ඝෝෂණයක් ආරම්භ කරන ලදි, වැඩි විස්තර වීඩියෝ වලින් නරඹන්න.
මගෙන් රටට සංවිධානය විසින් බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට ඇරැඹු උපවාසය
අද කොල්ලුපිටිය ප්‍රදේශයේ බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත හා අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයෙ සභාපති ජයමුනි කාමන්ත යන අය විසින් උපවාසයක් ආරම්භ කර අතර බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට වාඩි වී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උපවාසයේ නිරතවී සිටී ආකාරය.
අරගලය අවසන්ද? සැබෑ වාමාංසිකයින්ට සහ ජනතා ක්‍රියාකාරීන්ට පැනයක්
වසර 74කට පෙර ඉංග්‍රිසින් විසින් නිදහස බන්දේසියක තබා දීමත් ධනවතුන්ට දේශපාලන බලය ලබා දීමත් තුලින් එදා සිට අදවනතුරු සිදුවූයේ බලලෝභය වෙනුවෙන් උන් බොරුවට කුලල් කාගන්නා ලෙස පෙන්නා මිනිසුන් කොටවමින් දේශපාලනයේ ඔවුන් හිදිමින් ඔවුන්ගේ ඕනෑ එපාකම් කර ගැනීමයි. ඒ මජර දේශපාලනය එලවා දැමීමට තරුණ ජවයට හැකි විය. ශ්‍රී ලංකා ඉතිහාසයේ පෙරනොවූ...
“සීසර් මහත්හොරෙක් ” නොහොත් ගමේ චණ්ඩි ස්ටැන්ලි
පරිභෝජනවාදී සමාජයක් තුළ මිනිසුන් ගේ අසීමිත ආශාවන් තෘප්ත කර ගැනීමට ඔවුන් විසින් විවිධ ක්‍රමවේද අනුගමනය කරන බව මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහතා සිය “ධර්මිෂ්ඨ සමාජය”නම් කෘතියේ සදහන් කළේය. “එම කෘතියෙන් ඔහු අසුවේ දශකයේ ජේ ආර් ගේ ඊනියා ධර්මිෂ්ට සමාජය නිර්දය ලෙස විවේචනය කිරීම නිසා මහාචාර්ය සරත්චන්ද්‍රට කුණු කාණුවක පවා ලැගීමට සිදු...
දුංකොල වලින් හැගිම් මරන තරුණ ජීවිත
තූල්, අපෙ රටේ ළමයින්ට පාසල් කාලයේදීම පළමුව හම්බෙන මත්ද්‍රව්‍යක්. මත්ද්‍රව්‍යක් කිව්වට හැමෝම දන්න සිංහල/සුදු දුම්කොල සහ හුණු මිශ්‍රණයක්. හෑන්ස්/හක්ක පතුරු/ඩප්පි/ගැට නමින් මේ තූල් වල විවිධ කෘතීම ප්‍රභේද තිබ්බත් අපේ රටේ පොඩි කොල්ලො පාවිච්චි කරන්නෙ දුම්කොලයි හුනුයි මොකද වැඩේ ලේසි හින්දා. කොල්ලොන්ගෙ පාසල් වල ටොයිලට් එකට හිහින් තූල් පාරක් දාගන්න එක...
මාදක වශගත්වය හා ලංකාවේ තරුණ පරපුර – (Drugs addiction and the Lankan youth)
මත් ද්‍රව්‍ය භාවිතය(මාදක වශගත්වය) අද ලෝකය පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවත්නා දරුණු වසංගතයක් බවට පත් ව ඇත. ඇමරිකාව, ජර්මතිය. බ්‍රිතාන්‍යය වැනි දියුණු රටවල් මෙන්ම බුරුමය තායිලන්තය හා ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය කරා පිය මං කරන රටවල් ද මේ ප්‍රශ්නය හමුවෙහි අසරණ වී ඇති බවත් පෙනේ. අතීතයේ දී ද මිනිසා විසින්...
වත්මන් ඖෂධ මාෆියාව පිළිබඳව සෞඛ්‍යය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති
සෞඛ්‍ය සේවාව හදිසි අපදා තත්වයක. ආණ්ඩුව වුවමණාවෙන්ම නිදහස් සෞඛ්‍ය සේවාව වලපල්ලට යවමින් ඉන්නසිටිනවා.ලියාපදිංචි නොකල ඖෂධ බාල ඖෂධ කියන්න හැකියාවක් කාගෙවත් කටවල් නෑ.80% ඉන්දියානු ඖෂධ ලියාපදිංචි නොකිරීම ඖෂධ නියාමන අධිකාරිය සහ එහි ඒකාධිකාරය හදන විශේෂඥයින්ගේත් වරදක්සෞඛ්‍ය ඇමතිවරයා පිට පාරෙන් ඉන්දියාවනු ඖෂධ ගෙන්වලා රවී කුමුදේශ්, සභාපති සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ප්‍රකාශ කරයි.
13 සංශෝධනය, ජාතික අසමගිය හා සතුරු විරසකයට විසදුමක් නොවේ
නිදහස් දින සැමරුමට පෙර ජාතික ප්‍රශ්නයට විසඳුමක් දෙන බවත් ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය මුළුමනින් බලාත්මක කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර දැන් දින ගණනක් ගතවී තිබේ. රාජාසන කතාවේ දී ජනාධිපතිවරයා, 13 බලගැන්වීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතියක් ලබා ගනු ඇතැයි ද ඇතැමෙක් කීහ. ඒ දෙකම සිදු වූයේ නැති වුව 13 පිළිබඳ...