යාතිකා කර්මය සහ විලක්කු පා ගමන

යාතිකා කර්මය සහ විලක්කු පා ගමන

සිවිල් සංවිධාන එකමුතුව විසින් පවත්වන ලද බලශක්ති අමාත්‍යාංශයේ විදුලි බිල්ලා පන්නමු.යාතිකා කර්මය සහ විලක්කු පා ගමන, ඊයේ සවස 6.45 ට නෙලුම් පොකුණ සිට බලශක්ති අමාත්‍යාංශයට.. ~ දනුෂ්ක ~

Read more
ත්‍රස්ත පනත වහා අහෝසි කරනු! යන මැයින් මහජන කතිකාව

ත්‍රස්ත පනත වහා අහෝසි කරනු! යන මැයින් මහජන කතිකාව

අන්තර් විශ්වවිදයාලය බලමන්ඩය විසින් 2023/02/19 වන දින කොලබ ජාතික පුස්තකාල ශවනාගාරයෙදි උදැසන 1100 ට ආරම්භ කර.පැමිනි සිටි අය වසන්ත මුදලිගෙ,සිරිධම්ම හිමි,ජොසප් ස්ටාලින් ,විදර්ශන කන්නන්ගර සහා 30 පමන පිරිසක් සහාබගි වුනා. ~ දනුෂ්ක ~

Read more
ප්‍රජාතන්ත්‍රවාදයට අත නොතබනු!!!

ප්‍රජාතන්ත්‍රවාදයට අත නොතබනු!!!

ප්‍රජාතන්ත්‍රවාදයට අත නොතබනු සහා නියමිත දිනට ජන්දය පවත්වන ලෙස ඉල්ලා ඊයේ සවස 6 ට වන දින මරදාන CCR ශාලාවේදී කරන ලද මාධ්‍ය සාකච්ඡාව. ~ දනුෂ්ක ~

Read more