“හින්දු කෝවිලක් අත්පත් කරගෙන ඉන්න ස්වාමින් වහන්සේ තමයි ඔක්කොම කඩාකප්පල් කරන්නේ.”

“හින්දු කෝවිලක් අත්පත් කරගෙන ඉන්න ස්වාමින් වහන්සේ තමයි ඔක්කොම කඩාකප්පල් කරන්නේ.”

229 views
0

විකුමුපුර බෞද්ධ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මාධ්‍ය සාකච්චාව. මන්නාරාම් නගරය, සිලාවතුර,විකුම්පුර.ප්‍රදේශවල දැනට පදිංචිව සිට්න සිංහල බෞද්ධ. ජනතාවගේ අහිමිවු මුලික අයිතිවාසිකම් බුක්තිවිදිමේ නිදහස උල්ලංඝණය විම.
යුධ තත්වය නිමාවෙන් පසු යලි තම ගම්බිම් බලා පැමිණ පදිංච් වු සිංහල ජනතාවගේ. ඉඩම් හා දේපල බලහත්කාරයෙන් අවනිතිකව අත්පත් කරගෙන සිටිම.
නිදහසේ තම ආගමික කටයුතු විවිධ බදා පමුණවමින් අදාල රාජ්‍ය නිලදාරින් නොමග යවමින් නොයෙකුත් පාර්ශවයන් විසින් බෞද්ධ විරෝධි ස්වභාවයක් ඇති කරන ආකාරයේ කටයුතු සිදු කිරිම

“නැවත පදිංචියට ගිහින් දැනට අවුරුදු 13ක් වෙනවා. අපිට තුන්වේල වත් කන්න නැතිව ඉන්නේ. එහි ඉන්න නිලධාරින් ස්වාමින්වහන්සේට බයයි. ඒ ස්වාමින් වහන්සේ හින්දු කෝවිලක් අත්පත් කරගෙන ඉන්නේ. ඒ ස්වාමින් වහන්සේ තමයි ඔක්කොම කඩාකප්පල් කරන්නේ.”

~ දමිත් තරංග ~

Your email address will not be published. Required fields are marked *