ලං.වි.ම විසින් මඟහරින මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශ.

ලං.වි.ම විසින් මඟහරින මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශ.

විදුලිබිල සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම් සිදුවන කාලවකවානුවක ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අනුමත කරන නිර්දේශ ක්‍රියාත්මක කිරීම අතපසු කිරීම් සම්බන්ධව කරුණු ඉදිරිපත් කරමින් ” විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය” අද මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණා. එහිදී විදුලිබිල 20% ආසන්න අගයකින් අඩු කළ හැකි බවට උපයෝගිතා කොමිසම ලබාදුන් නිර්දේශය...

Read more
ලංකාවම හඬවන “Fengal”

ලංකාවම හඬවන “Fengal”

ඉකුත් 21 වැනිදා සිට මේ දක්වා ශ්‍රී ලංකාවට බලපැවැත්වෙන වැසි සහිත කාළගුණය මේවන විට ලක්ෂ 4 ඉක්මවූ පිරිසක් අවතැන් වූවන් බවට පත්කොට හමාරයි. එසේ ම මෙම කාළගුණය ජීවිත 12ක් බිළිගෙන ඇති අතර ඉන් 5ක් පාසල් සිසුන් වීම හදවත් කම්පාකරවන පුවතක් වුණා. අම්පාර මාවඩි පාලම අසලදී ට්‍රැක්ටරයක් පෙරලීමෙන් සිදුවූ අනතුරක් මෙම...

Read more
LTTE සාමාජිකයන් සැමරීම උතුරට අකැප ද?

LTTE සාමාජිකයන් සැමරීම උතුරට අකැප ද?

මියගිය L.T.T.E. සාමාජිකයන් සැමරීමට අවස්ථාව ලබාදීම පිළිබඳ රටතුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත්ව ඇති සමයක ” ශ්‍රී ලංකාව බෙදීමට එරෙහි සංවිධානය” ද ඒ පිළිබඳ තම අදහස් දක්වමින් මාධ්‍ය සාකච්ඡාවක් කැදවා තිබුණා. එහිදී ඊයේ (26) අරුණ පුවත්පතෙහි පළවූ සිරස්තල කිහිපයක් මූලික කරගනිමින් ඔවුන් රජයට සහ වත්මන් ජනාධිපති වෙත ගැටලු කිහිපයක් ඉදිරිපත් කළා.  ඉන්...

Read more
ජාතියක ප්‍රගතිය මිණිය යුත්තේ කෙසේද?

ජාතියක ප්‍රගතිය මිණිය යුත්තේ කෙසේද?

ලාංකීය ජාතියේ ප්‍රගතිය මිණිය යුත්තේ, නිදහසට පෙර ස්වයම්භ වූ ශ්‍රී විභූතියෙන් හෝ 1948 ඊනියා නිදහසින් පසු, මෙතෙක් රට පාලනය කල, ජරාජීරණ වූ, දුෂිත, පුද්ගලමුලික කොටගත්, සුළුධනේශ්වර පාලක කල්ලියේ නොහැකියාව හෝ තක්කඩි කම් නිසා නිර්මාණයවූ පරිහානික සමාජයෙන් නොව, අපද වගකිව යුතු ඒ අදුරු අතීතය ජයග්‍රහණය කොට, අතික්‍රමනය කිරීමෙන්ද, ඉගෙනගත් පාඩම් වලින්...

Read more
උතුරු නැගෙනහිර ජනතාව මාලිමාවට චන්දය නොදුන්නේ ඇයි?

උතුරු නැගෙනහිර ජනතාව මාලිමාවට චන්දය නොදුන්නේ ඇයි?

නීත්ඥ ශ්‍රීනාත් පෙරේරා උතුරු දකුන සහෝදරත්වය ~ ජනතා විමුක්ති පෙරමුණ තමයි 2005දී මහින්ද රාජපක්ෂ බලයට පත් කරලා එල් ටී ටී සංවිධානයට බර අවි වලින් ගහල යුද්ධය ඉවර කරන්න ඕන කියල කතා කලේ. එතකොට ඇත්තටම බර අවි වලින් ගැහුවේ එල් ටී ටී සංවිධානය නෙවෙයි නේ. එල් ටී ටී සංවිධානයටත් ගහන්න ඇති...

Read more
ලාංකීය වාමාංශය ලගාකරගත හැකි ජනතා ජයග්‍රහණයේ කොටස්කරුවන් වනවාද?

ලාංකීය වාමාංශය ලගාකරගත හැකි ජනතා ජයග්‍රහණයේ කොටස්කරුවන් වනවාද?

වසර දෙකකට පෙරාතුව, මහජන අරගලයෙන්, එවකට ශ්‍රී ලංකාවේ 7වෙනි විධායක ජනාධිපතිවූ ගෝටාභය රාජපක්ෂ තනතුරෙන් සහ රටින් පලවාහැරීමට හැකිවීම ලාංකික ජනතාව ලත් එක් විශාල ජයග්‍රහණයකි. එතැන් සිට වසර දෙකක කාලසීමාවක් තුලදී, මහජන කැමැත්තෙන් පත් නොවුන, කුමන්ත්‍රනකාරී ලෙස පාර්ලිමේන්තුවේ චන්දයෙන් පමණක් පත්වූ අනුප්‍රාප්තික ජනාධිපති කෙනෙකු යටතේ පැවති  ආර්ථික, දේශපාලන හා සමාජීය වශයෙන්...

Read more
සමතාවයේ විෂමතාව .

සමතාවයේ විෂමතාව .

රන්දික අම්පාර ,උහන අතිශය දුෂ්කර පාසලක හතර වසර දරුවෙකි.නාලක අගනුවර ප්‍රමුඛ පාසලක හතර වසර දරුවෙකි .දෙදෙනා ම සම වයසේ පසුවන අතර මේ දෙදෙනා ගේ කතාවට මදක් අවධානය යොමු කරමු.රන්දික ගේ පියාට ස්ථිර රැකියාවක් නොමැති අතර කුලී වැඩ කරමින් බිරිඳ සහ දරුවන් හතර දෙනෙකු ජීවත් කරවයි.නාලක ගේ පියා රජයේ ඉහළ පරිපාලන...

Read more
ආර්ය විනය නොතකන භික්ෂුව

ආර්ය විනය නොතකන භික්ෂුව

ශ්‍රී ලංකාව කියන්නෙ හරි අපූරු රටක්. මොකද මේකෙ කාලෙන් කාලෙට හරි අපූරු දේ සිද්ධ වෙනව. ඒක කාගේ හරි ඇජෙන්ඩා වලට එන රැලි කීවොත් හරියට ම හරි. ජාතිය බේරගන්න, ආගම බේරගන්න, සංස්කෘතිය බේරගන්න, ඉතිහාසේ සංරක්ෂණය කරන්න මේ විදිහට එක එක නාමකරණයන් එක්ක කාලෙන් කාලෙට කඩාපාත්වෙන මෙකී සිද්ධි එකකට එකක් කොහෙන් හෝ...

Read more
“අපේම නයි අපිවම කයි”

“අපේම නයි අපිවම කයි”

“උඹ විභාගේ පේල්වෙලා ත්‍රීවීල් පදින්නද හදන්නේ?” “උඹ විභාගේ පේල්වෙලා ගාමන්ට් යන්නද හදන්නේ?” සුවහසක් වැඩිහිටියන් පාසල් දරු දැරියන්ගෙන් නිතර දෙවේලේ අහන ප්‍රශ්නයක් තමයි ඕක. අද වෙනකොට ජනප්‍රිය සංස්කෘතිය තුළ පිරිමි ලකුණ විදිහට ත්‍රීවීල් අයියලා නොහොත් බහුතරයාගෙ කටවහරට අනුව එන ත්‍රීවීල්කාරයාත්, ගැහැනු ලකුණ විදිහට ගාමන්ට් අක්කලත් හඳුන්වනවා. ගිය සතියේ ත්‍රීවීල් අයියලා ගැන...

Read more
විසිඑක්වෙනි ශත වර්ෂයේ මේවලම් අවලම් නොවීමට පෙර හුරුවක්

විසිඑක්වෙනි ශත වර්ෂයේ මේවලම් අවලම් නොවීමට පෙර හුරුවක්

ඔයා සහ මම , අපි දෙන්නම සමාජ මාධ්‍ය පරිහරණය කරන්නන් . මේ සියවස වෙනකොට පුංචි ළමයගෙ ඉඳන් වැඩිහිටියා දක්වා ස්මාට් ෆෝන් එකක් , ලැප්ටොප් එකක් නුහුරු දෙයක් නෙවෙයි . දකින දකින හැම කෙනාගෙ අතේම සුලභව පාවිච්චි වෙන දේවල් තමයි ඒ . තාක්ෂණික මෙවලම් වල පාවිච්චිය වැඩි වෙනවත් එක්කම සමාජ මාධ්‍ය...

Read more