පුදුම වෙන්න දෙයක් නැහැ මේ ඉන්නේ ජේ ආර් ගේ බෑණා.
අපිට මතකයි 88/89 භීෂණකාරී තත්වය මෙයා මර්ධනය කලේ කොහොමද කියල, එම් ඩි ආර් අතුල. ප්රජාතන්ත්රවාදී රාජ්‍යසේවා වෘත්තිය සමිති සම්මේලනයේ ලේකම් ~ දමිත් තරංග ~
දේශපාලන මතිමතාන්තර නැතිව අප සැවොම එකතුවෙන්න ඕනි.
මේ ප්‍රශ්ණය විසඳගන්න ජනබලය හැර වෙන කිසිම විධිහක් නැහැ, දම්මික සංජිව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ~ දමිත් තරංග ~
කුරුඳු ගොවීන්ගේ ලේ උරාබොන අතරමැදි මාෆියාව
කුරුදු අතරමැදි ව්‍යාපාරික මාෆියාවට එරෙහිව රටවටා සිටිනා කුරුදු ගොවීන් නිෂ්පාදකයෝ එක්ව අද දහවල් අකුරැස්ස නගර මධ්‍යයේදී විරෝධතාවක් පැවැත්වූහ. මේ අහිංසක අපේ මිනිසුන්ගේ හඩ රටට පාර්ලිමේන්තුවට ගෙනියන්න දුක්විදින අහිංසක මිනිසුන්ගේ ප්‍රශ්න විශදන්න සියලුම දෙනා මැදිහත් වෙන්න සුදුසු නියාමනයක් කර වැඩපිළිවෙළක් හදන්න අපේ ඉල්ලීම. ඩොලර් ගේන අපනයනය භෝගයක් වූ කුරුදු මාෆියාව මැඩලීමට...
අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහල යෑමෙන් තව තවත් පීඩනයට පත්වෙන කාන්තාවෝ…
රජය මගින් අත්‍යවශ්‍ය භාන්ඩ මිල , විදුලි ගාස්තු ඉහල දැමිම හේතුවෙන් එමගින් වැඩිපුර කාන්තාවන් පීඩාවට පත්වන බව සදහන් කරමින් රජයට විරෝධය පල කිරිම සදහා ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිව රාගල නගරයේදි මෙම විරෝධතාවය සිදු කරන ලදි. විරෝධතාකරුවන් මැදවත්ත මංසන්ධියේ සිට රාගල නගරයේ ඉන්ධන පිරවුම් හල දක්වා පා ගමනින් පැමිණ විරෝධතාවයේ යෙදි සිටින ලදි. ~...
අදිෂ්ඨාන පුජාවකින් නාථ දෙවියන්ගේ පිහිට ඉල්ලන සජිත් ප්‍රේමදාස…
2023.03.11 වන දින සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් , සමගි ජන බලවේගය පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, සමගි ජන බල වේගය පක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළුහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලකි ජයවර්ධන (උඩුනුවර ආසන සංවිධායක), හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගැමුණු අබේසුන්දර (යටිනුවර ආසන...